SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gold12

Member
Apr 25, 2009
2
0
0

Troyroshan

Member
Apr 25, 2008
356
1
0
me song eka hoyala dennako....

Egodath Megodath gam yaa karala - Punsiri Soysa (Original music only please)

me song eka hoyala denna pls...:lol::lol::lol::lol::lol:
 

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    mala sinduwa watilanane.

    sinduwa thmai (oba gana mathakaya kiyala ekak)
    kauda kiyanne kiyala hariyatama sure na appa.goda dawasak indan hoyanawa.ekko subani harshani naththan shashika nisansala.wena kauruharida danneth na.kauru hari gawa thiyanawanam mata udau karanawada.
    pls:(
    loku udauwak yaluwane
    ane ow :( :(
    kawru hari gava meka tiyenawanam upload karanna puluwanda please :) :(
    godak pin

    Bohoma isthuthi :)
    Budusaranai
    Randheera :love:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    m7glly.jpg

     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අසන් මගේ ප්‍රිය මිතුරනි මේ බස
    සැකක් නොවේ කිසි බියක් නොවේමය

    බිහි කරලන්නට අභිනව දේශය
    මහෝගයක් සේ එක්සත් වෙනු මැන

    වෙහෙසී හැම මිට දිනු දැය වෙනුවෙන
    අපි කැපවෙමු මතුපරපුර වෙනුවෙන

    වාද භේද තව කුමටද කිවමැන
    ඔබේම රට ජාතිය ඔබ වෙනුවෙන
    ඉටු විය යුතු මෙහෙවර ගැන හිතමින
    එනු ප්‍රිය මිතුරනි පෙරමුණ ගනු මැන

    අසන් මගේ ප්‍රිය මිතුරනි - ජෝති
    Asan Mage Priya Mithurani - Jothi


    රණවිරු උපහාර වැඩසටහනට සම්බන්ධ වූ ඔබ සැමට මගේ උත්මාචාරය
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දයාබර සහෝදර සහෝදරියනි.....

    අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

    මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

    දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

    වේලාව: පස්වරු 12:00-2:00

    ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

    *** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

    මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

    සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......

    Niyamai Aiya .. MAma Meka Dekke Den Mama Inne Panadura Den Gedara Nemai...Enna Beri Unata Sama Wenna One... :(
    Dawas Dekakin Thread Eka Pette Ennath Beri una.....
    Den Thamai Me Podi Edak Lebune
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සුභ උදෑසනක් සියළුම දෙනාට.... අද අපේ මහ ගෙදරට විශේෂ දවසක්.....:cool:
     

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    අනේ කාටහරි පුලුවන්නම් මට W Premaratne ගේ සින්දු දෙන්නකෝ අලුත් මියුසික් වලින් නම් හොදයි, මගේ ගාව පරණ මියුසික් තියෙන නිසා, සෑ‍හෙන්න පින් කලෝත් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අසන් මගේ ප්‍රිය මිතුරනි මේ බස
    සැකක් නොවේ කිසි බියක් නොවේමය

    බිහි කරලන්නට අභිනව දේශය
    මහෝගයක් සේ එක්සත් වෙනු මැන

    වෙහෙසී හැම මිට දිනු දැය වෙනුවෙන
    අපි කැපවෙමු මතුපරපුර වෙනුවෙන

    වාද භේද තව කුමටද කිවමැන
    ඔබේම රට ජාතිය ඔබ වෙනුවෙන
    ඉටු විය යුතු මෙහෙවර ගැන හිතමින
    එනු ප්‍රිය මිතුරනි පෙරමුණ ගනු මැන

    අසන් මගේ ප්‍රිය මිතුරනි - ජෝති
    Asan Mage Priya Mithurani - Jothi


    රණවිරු උපහාර වැඩසටහනට සම්බන්ධ වූ ඔබ සැමට මගේ උත්මාචාරය

    අ‍ද‍ වැ‍නි‍ ස‍තු‍ටු‍ ද‍ව‍ස‍ක්‍ ම‍ට‍ න‍ම්‍ ත‍ව‍ත්‍ නැ‍හැ‍..

    මා‍ස හ‍ය‍ක‍ ප‍ම‍ණ කා‍ල‍ය‍ක්‍ වි‍න්ඳ වෙ‍හෙ‍ස‍ක‍ සා‍ර්ථක ප්‍ර‍ති‍ඵල නෙ‍ලා‍ග‍න්නා‍ ද‍ව‍ස‍ අ‍ද‍යි‍.....අ‍පේ‍ ම‍හ‍ගෙ‍ද‍ර‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ගේ‍ එ‍ක‍තු‍වෙ‍න්‍ හා‍ නො‍ප‍සු‍බ‍ස්‍නා‍ වී‍ර්යෙ‍න්‍ ර‍ට ස‍තු‍රා‍ගෙ‍න්‍ බේ‍රා‍ දු‍න්‍ අභී‍ත‍ රණවි‍රු‍වෙ‍කු‍ට‍ රු‍පි‍ය‍ල්‍ ල‍ක්‍ෂය‍ක මු‍ද‍ල‍ක්‍ ප‍රි‍ත්‍යා‍ග ක‍ර‍න ඒ‍ ඉ‍ති‍හා‍ස‍ග‍ත‍ ද‍ව‍ස‍ අ‍ද‍යි‍...

    සු‍රං‍ඟ ම‍ල්‍ලි‍ත්‍ අ‍පි‍ට දු‍න්‍ උ‍තු‍ම්‍ ස‍හ‍යෝ‍ග‍ය‍ට‍ ඔ‍බ‍ට ගො‍ඩා‍ක්‍ පි‍න්‍....
     
    Last edited:
    Status
    Not open for further replies.