උඹ දැන්ද රට ගන අහන්නෙ?machan.. does dat means we muslims motherland is not SL... ??

උඹ තොවිල් බලල තියෙනවද?Ayyadi kiyala thiyena dey mama qoute karalai thiyenney kalin mage reply Eke A'ken peynawaney Eya Muslimla meyke dangalana tharamata thamailu Eya wadi wisthara denney... Eya Anunta Usi ganwala Meyka dammata Eya langa thiyena Anith Wisthara Eya kiyanney nathi eka nisai mama Kiwwe.. poddak mama kalin kiyapu Eka aaith hariyata balanna.. mama methana wela thiena deywal waradi naha kiyala kiwwe nahaney.. Kenekuge Aagamaika Siddasthanayk Winasha karana Eka waradi A'ka mama kalinuth kiwwaney.. Anika Ayyandi Kiyala thibuna Eka deyak Sampoornayenma waradi.. Makkamath KSA wala Bouddayange kiyana Eka..
![]()
Anith A'wa maam Hari kiyanney naha.. Kuragala gana Thread Ekedima mama kiwwa A'ka karapu Aya Niyama Muslimlama newei kiyala.. poddak hoyala balanna..

එතකොට උඹලගෙ උන් සෙල් ලිපි වල කුනුහරප ලියන එක හරිදබොල??Aththatama Oya thamai bro hrima reply ekak dala thiyenney Mey Thread Eke..
Karanna Puluwan deyak karanna balanna O'ne Api nathuwa Ara Anith ayawage Muslim ayata bana bana inney nathuwa Awashsha wissthara ekathu karala A'karaha wisandumak hoyana eka aththatama age kalayuthudeyak.. mama oyata thanks karanney bro oya wena Aya wage mey Thread Eke bana bana inney nathuwa Yamak oyagen Mey wenuwen karannata ediripath una Ekatai.. mamath kiyanney meywage wada wenna honda naha kiyala thamai but Ara Samaharu kunuharapen muslimlata banina ekata nam wiruddai..![]()
Meeka methanin iwarada?
What should be the next step?
Meeka methanin iwarada?
What should be the next step?
![]()


හ්ම්... අන්තිමට කතාව විතරයි..![]()
පාරට බැහැලා මහ ලොකු පොරවල් වගේ කෑ ගැහුවා කියලා ඕක හරි යන්නෙ නෑ නෙ ... මේක නවත්තන්න ඕනෙ මොළේ පාවිච්චි කරල
Parata bahala udgoshanaya karanna ona...puluwanda???
Bahane....
Buddhist Are Weaker People!!!


machan mama facebook ekai Buddhist Group wala adminlata me link eka send kala ubalath ahema karanna coz u hav to protect out Religion
එතකොට උඹලගෙ උන් සෙල් ලිපි වල කුනුහරප ලියන එක හරිදබොල??
බුදු හමුදුරුවන්ට් කුනුඋහරපෙන් බැන්න එව්ව හරිද?
මෙතන බබා වෙන්න හදන්න එපා!!
වගකිමක් ඇතුව කතාකරපන්!!
ප්.ලි. දැන් දෙවනගල ගන විස්තර දීල තියෙන්නෙ. ඔන කෙනෙක්ට බොරුද කියල ගිහින්ම බලන්න පුළුවන්. ගන්න ඔන පියවර වලුත් අරන් තියෙන්නෙ.

නෑ මචන් මු කතාකරන්නෙ මුකුත් නොදන්න බබා වගෙ. මන් කිව්වෙ මු අහපු ප්රශ්නෙට.මචං මේ ක ආගම ගැන ප්රශ්නයක් කරගන්න එපා, සෙල් ලිපි වල ගල් වල කැටපත් පවුරු වල, ටොයිලට් වල කුනුහරුප සහ අනිකුත් දේ ලියන්නේ මුස්ලිම් අය විතරක් නෙමෙයි නේ බං, අපි එකතු වෙලයි මේ වැඩේ කරන්න ඕනේ, නැතුව බෙදිලා භේද වෙලා මිට වඩා සාර්ථකව වැඩ කරන්න පුලුවන්,
අපි මේ වෙලාවේ කරන්න ඕනේ මේවා කරපු උන්ට බැන බැන අහසට දත නියවන එක නෙමෙයි, හැමෝම එකතු වෙලා අපේ පුරා වස්තූන් රැක ගන්න ඕනේ, ඒක දේශපාලුවන්ටයි පු.වි.දේ. එකටයි විතරක් භාර දීලා පැත්තකට වෙන්න බැහැ![]()
මේ වගේ දේවල් ඉස්සරහට වෙන එක වලක්වන්න ඕනේ,![]()

Banglasdesh buddhists today
![]()
Remember the buddhist countries and fate of buddhists there today!!
Pakistan
Afghanistan
Iran
Iraq
Indonesia
Bangladesh
So Are we gonna have the same FATE for US in Sri Lanka!!