ආදරය යනු,
මුහුදු වෙරලක වැටකයියා පදුරකට මුවා වි,
ලැජ්ජාව පසක තබා හැගිම් වලට ඉඩ දිමනම්
මා ඔබට අදරය නොකරන්න ඇති...
ආදරය යනු,
චිත්රපට ශාලවක, අදුරු මුල්ලක
සමාජයම බලා සිටිද්දි ඉන්ද්රයයන් පිනවිමනම්
මම ඔබට ආදරය නොකරන්න ඇති.....
ආදරය යනු,
සතිඅන්තයෙ දිනක්, කොහෙහරි තනායමක
කාමරයක ගෙවා දැමිමනම්.
මම ඔබට ආදරය නොකරන්න ඇති....
අදරය යනු,
හැම දෙයක්ම අමතක කර හගිම් වලට ඉඩදි
කෙල්ලෙකු, ගැහැනියෙක් කිරිමනම්,
මම ඔබට අදරය නොකරන්න ඇති....
නමුත්,
ඔබට අවැසි දෙය මගෙන් නොලැබුනු තැන
ඔබ ඔහුට තුරුලු වන්න ඇති...
තරහවක් නැහ මගෙ සිතෙ,
මම අදාරය තෙරුම් ගත්තෙ වැරදියට වෙන්න ඇති...
මොනව කරන්නද???
සිතෙ දුක තද කරන්..
තාවකාලිකව හරි
ඔබ සතුටු වන දෙස බලන්
මම ද සැනසෙමි...
යලි කවදා හො ඔබ මාවෙත එනතෙක්
මම බලාසිටිමි...
SAMAHARA WITA MEKA MAGE ANTHIMA NIRMANAYA WENNA PULUWAN........
MAGE HITHA EKATHANAKA THIYAN LIYANNA BAHA MATA
MATA SAHAYOGAYA DUNNA RON AIYA,DOLY NANGA,TIECH123 SAHA MAWA DIRIGANWAPU HAMOTAMA GODAK STHUI...
OBALA HAMAOTAMA JAYAWEWA...



