MY LAST POEM...THNX 2 EVERY ONE.......

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    lovesick.jpg

    ආදරය යනු,
    මුහුදු වෙරලක වැටකයියා පදුරකට මුවා වි,
    ලැජ්ජාව පසක තබා හැගිම් වලට ඉඩ දිමනම්
    මා ඔබට අදරය නොකරන්න ඇති...

    ආදරය යනු,
    චිත්‍රපට ශාලවක, අදුරු මුල්ලක
    සමාජයම බලා සිටිද්දි ඉන්ද්‍රයයන් පිනවිමනම්
    මම ඔබට ආදරය නොකරන්න ඇති.....

    ආදරය යනු,
    සතිඅන්තයෙ දිනක්, කොහෙහරි තනායමක
    කාමරයක ගෙවා දැමිමනම්.
    මම ඔබට ආදරය නොකරන්න ඇති....

    අදරය යනු,
    හැම දෙයක්ම අමතක කර හගිම් වලට ඉඩදි
    කෙල්ලෙකු, ගැහැනියෙක් කිරිමනම්,
    මම ඔබට අදරය නොකරන්න ඇති....

    නමුත්,
    ඔබට අවැසි දෙය මගෙන් නොලැබුනු තැන
    ඔබ ඔහුට තුරුලු වන්න ඇති...
    තරහවක් නැහ මගෙ සිතෙ,
    මම අදාරය තෙරුම් ගත්තෙ වැරදියට වෙන්න ඇති...

    මොනව කරන්නද???
    සිතෙ දුක තද කරන්..
    තාවකාලිකව හරි
    ඔබ සතුටු වන දෙස බලන්
    මම ද සැනසෙමි...

    යලි කවදා හො ඔබ මාවෙත එනතෙක්
    මම බලාසිටිමි...

    SAMAHARA WITA MEKA MAGE ANTHIMA NIRMANAYA WENNA PULUWAN........
    MAGE HITHA EKATHANAKA THIYAN LIYANNA BAHA MATA
    MATA SAHAYOGAYA DUNNA RON AIYA,DOLY NANGA,TIECH123 SAHA MAWA DIRIGANWAPU HAMOTAMA GODAK STHUI...

    OBALA HAMAOTAMA JAYAWEWA...

    • Like
    Reactions: kassaD

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha

    Ai ehem kiyanne . . . mokadda hethuwa.....
    Mata me poem 1 kiyawanna ba . . .Sinhala unicode install karala na . . .

    Oyata kawru hari monawa hari kiwwada?:nerd:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ai ehem kiyanne . . . mokadda hethuwa.....
    Mata me poem 1 kiyawanna ba . . .Sinhala unicode install karala na . . .

    Oyata kawru hari monawa hari kiwwada?:nerd:

    nana kisima kenk kisma dayk kiuway nha....
    mata hitha ekathanaka thiyan kavi liyanna bari wayi...
    mokada mama kavi liyanna patanganna hethuwa una kena
    adamawa godak riddala....magen godak athakata gihin nisa......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නුතන තාරුණ්‍යයේ ආදර රැල්ල කාම පිපාසාවෙන් මුසපත් කලේ හා ඊට ඇද දැමූවේ අපිට කොහෙත්ම නොගැලපෙන විවුර්ත ආර්ථිකයක් මෙරට පුරා වසංගතයක්ව පැතිර ගිය දිනයේ සිටයි..

    පිවිතුරු ආදරය පෑල දොරින් ඉතිහාසයට එක්වූ එදා සිට අදටත් මතු මතුවටත් ඔය ගොහොරුවේම ගිලී මත්වුවන් සේ සිත් සේ ඉඳූරන් පිනවනවා හැරෙන්නට ඉන් එහා සිතීමක් ගැන ඔවුන්ට සිතන්නටවත් අමාරුය..

    මල්ලීගේ යතාර්තවාදී මෙම නිර්මානය අපව වෙනම ඉසව්වකට රැගෙන ගියා කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත...

    **මල්ලී කරදර එන්නේ මිනිස්සුන්ට..එහෙම වෙන්නේ කරදර ඉවසන්න හා විඳ දරාගන්න පුළුවන් ප්‍රබල මනසක් තියෙන ලොව එකම සත්වයා "මිනිසා" නිසායි....

    මල්ලීට හිත එක්තැන් කර ගෙන ලියන්න අපහසු නම් ටික දිනක් සිතට නැවත වැඩෙන්න ඉඩ දීලා හොඳ ප්‍රබෝධයකින් නැවතුනු කෙටි විරාමයෙන් යලි පිබිදෙන්න..

    සමාජය දැනුවත් කරන්න ඉන්න නිර්මානකරුවන් වන අපි ඔක්කොටම ඉස්සරවෙලා සිත් කඩා ගත්තොත් හරි වට්ටගත්තොත් හරි අපෙන් සමාජයට ඉටුවිය යුතු දේ ඉටු නොවුනා පමණක් නොව එය වුවමනාවෙන්ම පැහැර හැරිය බවකුත් එය තුල විද්‍යාමාන වෙනවා...

    අප එකතුවී ප්‍රශ්න විසඳා ගනිමු.. එයයි විය යුත්තේ හා කල යුත්තේ..

    මල්ලීට ජය!!
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    යලි කවදා හො ඔබ මා වෙත පැමිනෙන තුරැ මම නම් බලා නොසිටිමි................
    මන්ද ඔබට අවැසි ආදරය මා ලග තවත් නොමැති නිසා..................

    Great one bro..... execpt 4 one thing, I agree vth ya...
    Go on...........
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නුතන තාරුණ්‍යයේ ආදර රැල්ල කාම පිපාසාවෙන් මුසපත් කලේ හා ඊට ඇද දැමූවේ අපිට කොහෙත්ම නොගැලපෙන විවුර්ත ආර්ථිකයක් මෙරට පුරා වසංගතයක්ව පැතිර ගිය දිනයේ සිටයි..

    පිවිතුරු ආදරය පෑල දොරින් ඉතිහාසයට එක්වූ එදා සිට අදටත් මතු මතුවටත් ඔය ගොහොරුවේම ගිලී මත්වුවන් සේ සිත් සේ ඉඳූරන් පිනවනවා හැරෙන්නට ඉන් එහා සිතීමක් ගැන ඔවුන්ට සිතන්නටවත් අමාරුය..

    මල්ලීගේ යතාර්තවාදී මෙම නිර්මානය අපව වෙනම ඉසව්වකට රැගෙන ගියා කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත...

    **මල්ලී කරදර එන්නේ මිනිස්සුන්ට..එහෙම වෙන්නේ කරදර ඉවසන්න හා විඳ දරාගන්න පුළුවන් ප්‍රබල මනසක් තියෙන ලොව එකම සත්වයා "මිනිසා" නිසායි....

    මල්ලීට හිත එක්තැන් කර ගෙන ලියන්න අපහසු නම් ටික දිනක් සිතට නැවත වැඩෙන්න ඉඩ දීලා හොඳ ප්‍රබෝධයකින් නැවතුනු කෙටි විරාමයෙන් යලි පිබිදෙන්න..

    සමාජය දැනුවත් කරන්න ඉන්න නිර්මානකරුවන් වන අපි ඔක්කොටම ඉස්සරවෙලා සිත් කඩා ගත්තොත් හරි වට්ටගත්තොත් හරි අපෙන් සමාජයට ඉටුවිය යුතු දේ ඉටු නොවුනා පමණක් නොව එය වුවමනාවෙන්ම පැහැර හැරිය බවකුත් එය තුල විද්‍යාමාන වෙනවා...

    අප එකතුවී ප්‍රශ්න විසඳා ගනිමු.. එයයි විය යුත්තේ හා කල යුත්තේ..

    මල්ලීට ජය!!

    ou aiye... aiya kianneth athha... apita baha ape paudgalika parshana nisa wagakeema pahara harinna..... bt mama godak aulwela....
    aiya kiuwawage mama puluwantharm ekmanata tahawa parak kaviliyanna patangannawa.... bt mata thawa tikakalayak oone wayi hamadayma amathaka karanna...

    godak sthuthi aiyata....
    budusarani
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඇත්ත වශයෙන්ම අද ආදරය මොකක්ද කියල ඇහැව්වොත් දෙන උත්තරය ඕක තමයි , එතන කාම සිතුවිලිම පමණක්නම් ඒක ආදරය නෙමෙයි , ශාරීරික වශයෙන් සම්බන්ධතා තිබිය හැකියි , නමුත් ආදරය හිතන දෙනෙන දෙයක් , දුරක හිටියත් ඒ ආදරය නිසා සිත ප්‍රබෝධමත් වෙනවා , ඇයි මෙය ඔබගේ අවසාන නිර්මාණය කියල කියන්නේ , සිත ශක්තිමත් කරගෙන ඉස්සරහටත් වැඩ කරමු , ඔබට ජය
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හ්ම්ම්ම්ම්!
    ඔයාගේ අන්තීම නිර්මාණය කියලා නොහිතා නිර්මාණය ගැන කතාකරන්න මම කැමතියි

    ආදරය........

    ඔයා කිව්වා හරියටම හරි

    හැමෝටම වැරදුන සහ වරද්ද ගත්ත තැන තමා ඔතන....
    ආදරය කියන්නේ හැගීම් වලට මුල් තැන දීම කියලා හිතනවානම්.......ඉස්සරහට ආදරය කියන දෙයක් ඉතිරි වෙන එකක් නෑ

    ආදරය කියන්නේ මොන තරම් අපූරු සුන්දර හැගීමක්ද ......
    ඒ වගේ ගැගීමකට....මොහොතක සතුටක් දෙන දඩබ්බර හැගීමක් එකතු කලොත්....අර සුන්දර ආදරයට මොනා වේවිද......

    හරිම අපූරු නිර්මාණයක්....
    කියවන කෙනාට දැනෙන විදියට ලියලා තියෙනවා
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යලි කවදා හො ඔබ මා වෙත පැමිනෙන තුරැ මම නම් බලා නොසිටිමි................
    මන්ද ඔබට අවැසි ආදරය මා ලග නොමැති නිසා..................

    Great one bro..... execpt 4 one thing, I agree vth ya...
    Go on...........

    watz dat bro????
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මේ වගේ ආදරයක් ඔයාට දුන්න කෙනෙක් ඔයාගෙන් ඈත් උනා කියලද ඔයා ඔයතරම් දුක් වෙන්නේ ?
    සතුටු වෙන්න......මේ වගේ හේතුවක් මුල් කරගෙන ගිය කෙනාට හිනා වෙලා යන්න දෙන්න....එයාගේ ගමනට වැඩි ආයුෂ නෑ......
    ශක්තිමත් වෙන්න සහෝදරයා......දාලා යනකෙනෙක් මත්තේ ජීවිතේට යන්න දෙන්න එපා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේ වගේ ආදරයක් ඔයාට දුන්න කෙනෙක් ඔයාගෙන් ඈත් උනා කියලද ඔයා ඔයතරම් දුක් වෙන්නේ ?
    සතුටු වෙන්න......මේ වගේ හේතුවක් මුල් කරගෙන ගිය කෙනාට හිනා වෙලා යන්න දෙන්න....එයාගේ ගමනට වැඩි ආයුෂ නෑ......
    ශක්තිමත් වෙන්න සහෝදරයා......දාලා යනකෙනෙක් මත්තේ ජීවිතේට යන්න දෙන්න එපා.

    :yes::yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඇත්ත වශයෙන්ම අද ආදරය මොකක්ද කියල ඇහැව්වොත් දෙන උත්තරය ඕක තමයි , එතන කාම සිතුවිලිම පමණක්නම් ඒක ආදරය නෙමෙයි , ශාරීරික වශයෙන් සම්බන්ධතා තිබිය හැකියි , නමුත් ආදරය හිතන දෙනෙන දෙයක් , දුරක හිටියත් ඒ ආදරය නිසා සිත ප්‍රබෝධමත් වෙනවා , ඇයි මෙය ඔබගේ අවසාන නිර්මාණය කියල කියන්නේ , සිත ශක්තිමත් කරගෙන ඉස්සරහටත් වැඩ කරමු , ඔබට ජය

    godak sthuthi.....
    mama puluwan tharam ekmanata thawa parak kaviliyanna uthsaha karannam..bt mata thawa tikakalak oona wayi....

    godak sthuthi saho....
     
    Yaarnick

    Well-known member
  • Mar 13, 2007
    1,337
    44
    48
    43
    London
    In our life we have to face so many hard times and also happy times... But some how we have to go through those... with out failing, that's life.... We can see how much you loved her...
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම්ම්ම්ම්!
    ඔයාගේ අන්තීම නිර්මාණය කියලා නොහිතා නිර්මාණය ගැන කතාකරන්න මම කැමතියි

    ආදරය........

    ඔයා කිව්වා හරියටම හරි

    හැමෝටම වැරදුන සහ වරද්ද ගත්ත තැන තමා ඔතන....
    ආදරය කියන්නේ හැගීම් වලට මුල් තැන දීම කියලා හිතනවානම්.......ඉස්සරහට ආදරය කියන දෙයක් ඉතිරි වෙන එකක් නෑ

    ආදරය කියන්නේ මොන තරම් අපූරු සුන්දර හැගීමක්ද ......
    ඒ වගේ ගැගීමකට....මොහොතක සතුටක් දෙන දඩබ්බර හැගීමක් එකතු කලොත්....අර සුන්දර ආදරයට මොනා වේවිද......

    හරිම අපූරු නිර්මාණයක්....
    කියවන කෙනාට දැනෙන විදියට ලියලා තියෙනවා

    sthuthi nanaga... hama da math ogollo mata loku shakthiyak una.....
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    nana kisima kenk kisma dayk kiuway nha....
    mata hitha ekathanaka thiyan kavi liyanna bari wayi...
    mokada mama kavi liyanna patanganna hethuwa una kena
    adamawa godak riddala....magen godak athakata gihin nisa......

    Adaraya godak ewal walata haras wenwa . . . . . Hoda dewal walata wagema naraka dewal watlatath . . . .

    Eyata oya wage hoda kenek laba ganna wasanawak na kiyala hithaganna....:sorry:
    Oya kochchara hoda kenek'da kiyala oya dannawane...........:confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ වගේ ආදරයක් ඔයාට දුන්න කෙනෙක් ඔයාගෙන් ඈත් උනා කියලද ඔයා ඔයතරම් දුක් වෙන්නේ ?
    සතුටු වෙන්න......මේ වගේ හේතුවක් මුල් කරගෙන ගිය කෙනාට හිනා වෙලා යන්න දෙන්න....එයාගේ ගමනට වැඩි ආයුෂ නෑ......
    ශක්තිමත් වෙන්න සහෝදරයා......දාලා යනකෙනෙක් මත්තේ ජීවිතේට යන්න දෙන්න එපා.
    athha nanga... bt mama ayta godak adharaya kala.. ekanisa hitha hadaganna tikak amarui... mama ekmanata hitha hadagannawa...
    mama dannawa ekata mata EK eke hamogenma sahayogaya hamba wenawa kiyala
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යලි කවදා හො ඔබ මාවෙත එනතෙක්
    මම බලාසිටිමි...

    I dn't like dt line bro.........
    dsn't matter hw mch u love her...

    hmmm.. attha matath hithenawa dan ahema waynna oone nha kiyala...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    In our life we have to face so many hard times and also happy times... But some how we have to go through those... with out failing, that's life.... We can see how much you loved her...

    yep..nw i kne dat watz da life is..... i need my life back..
    in this short life v dnt hav much time2 cry..... nw i knw dat

    thanx mate