budu dhama copy kireemee nawathama kalaawa

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Mehemath Adhas horakam karanawada.......

    Meeka mama ada dekke ,, seratama pennana photo 1 gahagatha

    editvk.jpg

    Oya mark karala thiyena 1 wena widiyakata api ahala tiyanawa , oya ayath dannawa athi

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන් මමත් කිතුනුවෙක් එත් ඔය වැඩේ නම් රෝමානු කතොලික හෝ සම්මත කිතුනු සභා වල වැඩක් නොවන බවට විශ්වාසයි
    මම කියන්නේ පල්ලිය ක්‍රෙන්ද්‍ර කරගෙන තිබෙන සම්මත සභා කිහිපය
    අනිත් ඒවා ගැන නම් දුකයි මොකද පොස්ටර් ගහලා ආගම ප්‍රචාරය කරන්න බැහැ. ඕවා බාල වැඩ කිතුනු සභාවේ ඔයිට වඩා පිළිගත් වැකි තියෙනවා මුලු ලෝකයාම දන්න....
    :(:(
     
    • Like
    Reactions: sali07

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන් මමත් කිතුනුවෙක් එත් ඔය වැඩේ නම් රෝමානු කතොලික හෝ සම්මත කිතුනු සභා වල වැඩක් නොවන බවට විශ්වාසයි
    මම කියන්නේ පල්ලිය ක්‍රෙන්ද්‍ර කරගෙන තිබෙන සම්මත සභා කිහිපය
    අනිත් ඒවා ගැන නම් දුකයි මොකද පොස්ටර් ගහලා ආගම ප්‍රචාරය කරන්න බැහැ. ඕවා බාල වැඩ කිතුනු සභාවේ ඔයිට වඩා පිළිගත් වැකි තියෙනවා මුලු ලෝකයාම දන්න....
    :(:(

    ඕක මචන් නව අන්තවාදී පිරිසකගේ පැමිණීමක් වගේ , නව ආගමනයක් ගැන කියන්නේ
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    මචන් මමත් කිතුනුවෙක් එත් ඔය වැඩේ නම් රෝමානු කතොලික හෝ සම්මත කිතුනු සභා වල වැඩක් නොවන බවට විශ්වාසයි
    මම කියන්නේ පල්ලිය ක්‍රෙන්ද්‍ර කරගෙන තිබෙන සම්මත සභා කිහිපය
    අනිත් ඒවා ගැන නම් දුකයි මොකද පොස්ටර් ගහලා ආගම ප්‍රචාරය කරන්න බැහැ. ඕවා බාල වැඩ කිතුනු සභාවේ ඔයිට වඩා පිළිගත් වැකි තියෙනවා මුලු ලෝකයාම දන්න....
    :(:(

    :yes::yes::yes: 100% agree with u machan.
     
    • Like
    Reactions: blacktarzan

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපේ ගෙදරටත් ඒ කාලෙ ආවා යොහෝවා සාක්කි කරුවෝද මොනවද කියාගත්තු මූලධර්මවාදීන් ටිකක්
    මං නමුත් ඒගොල්ලො කියන දේවලින් අපි ප්‍රශ්නයක් ඇහුවාම දෙන්න උත්තර නෑ
    මං ඉටිං හොඳ හැටි දෙසලා(බැනල නෙවෙයි තදින් කිව්වා විතරයි ඔන්න) ආපහු හරවල යැව්වා :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Hema Agamema Wage..
    Ekama Chetanawai Thiyennay..
    E hinda.. E wage deyak Wenuwen.. Apitha..
    Weradhi Adahasakin Hethanda Amaruy Yahaluwa..

    ehemanam nee yaluwa, godak NGO karayange uwamanawata meheta apu un innwa , kiri packet 1 , minissunwa wenas karanna , oya danee patai deshapalana kriyawaleen pilipadhwa ,
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ehemanam nee yaluwa, godak NGO karayange uwamanawata meheta apu un innwa , kiri packet 1 , minissunwa wenas karanna , oya danee patai deshapalana kriyawaleen pilipadhwa ,

    uba hari...Oya bible party wala un dupath minisunwa salli dila thamai harawana...mata onanam prove karana puluwan....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Ow, Oya Yahaluwage Kathawet Eththak thiyenawa..
    Eth Apitha Ewatha Erehi wenda be neda..

    Puluwan pehediliwama , Okata nawa panathak genath tiyenne parlimenthuwata , a nithiya athin ,ita amtharawa sadacharamaya , sanskruthimaya athin apita wirudda wenna puluwan
     
    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    Darmaya pilipadinna darmaya wisin araksha karanu labe...man api jeewath wela innakan buddagama copy karanna denna na...thawa seen eka dannawada..

    Jesus ge oluwa wateta ras walallak dala thiyanawa dakala thiyanawada...buduhamuduruwange wage ras wihidena ekak copy karala ithin owa gana selenna narakai....