Who is ur Crush In EK

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
:lol::lol:
යකෝ තව කල් යද්දි මොනව අහන්න වෙය්ද මන්ද :eek::eek:
වෙන මොනා අහන්නද පලමුවරට දෙවි-සුපර් හීරෝ මැරේජ් එකත් එළකිරි එකෙන් සෙකන්ඩ් රෙකෝර්ඩඩ් මැරේජ් එක කියල එයි ලොල් :lol::lol::lol::lol:
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
12.gif


ko meke hitapu un tika
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol::lol:
    ඔව් ඉතින් ඒ වගේ කුණු බාරගන්න එකම ඩයල් එකත් සීයුස් විතරයිනෙ බන් :lol::lol::rofl:

    ආයෙත් අහල රත්තරං prince ගෙයි අරුංගෙයි මුංගෙයි අක්කල එක්ක හිටං ඩීල් කරන්න වෙන්නෙ මටනෙ


    kawda ban ?? :rolleyes: Clerk_Kent witharai awe neththe uth den enawane :lol::lol:

    Highly Classified :rofl:

    hapoi :baffled::eek: well said :lol::lol:
    :D

    :lol::lol::lol: Fb aketh godak kello inne bn Forin glzlage phts dala... kollo ithin pani halanawa kella awge lassanai kiyala hitala... bt kellage real pht aka denma dawasata tama Deiyo mthak wenne:lol::lol::lol::lol:

    ඔන්න ඔය හේතුව නිසා කෙල්ලට කියපං වැරදිලාවත් එයාගෙ ෆොටෝ දාන්න එපා කියල
    ඒ වෙනුවට අයිශ්චර්්‍යාවම දාගෙන ඉන්න කියපං
    :rofl:


    අනේ මේ තනිපංගලමේ ඉන්නකොට පානුයි පරිප්පුයි හරි කාල ජාමෙ බේරගන්න පුලුවන් :lol:
    සචී කිව්ව වගේ ඩබල් උනොත් මේ සැපත් නෑ :D
    :lol:
    කෙල්ලො නැති ජීවිතේ...කරත්තෙ නැති ගොනා වගේ කියල
    බිල් ක්ලින්ටන් ද කොහෙද කියල තියෙනව නේ ද? (ඌ නේද :eek:)
    :lol::lol:

    හොඳම වැඩේ එකක් කියල එකක් තියාගන්නෙ නැතුව 4 දිශාවටම ප්‍රේමයේ පණිවිඩය යවන එක තමා
    දැන් මමයි මහේශුයි(thm14) කරන්නෙත් ඔය වැඩේම තමා :lol::lol::lol:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ



    හොඳම වැඩේ එකක් කියල එකක් තියාගන්නෙ නැතුව 4 දිශාවටම ප්‍රේමයේ පණිවිඩය යවන එක තමා
    දැන් මමයි මහේශුයි(thm14) කරන්නෙත් ඔය වැඩේම තමා :lol::lol::lol:

    anna hari :lol::lol:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ආයෙත් අහල රත්තරං prince ගෙයි අරුංගෙයි මුංගෙයි අක්කල එක්ක හිටං ඩීල් කරන්න වෙන්නෙ මටනෙ
    ලොල්, හැරී පොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස් ගැනද ඔය කිව්වෙ? :P
    අක්කා කෝස් නම් චාටෙර් පුතේ , ඔච්චරම ඉන්න බැරිනම් MILF වෙයන් අක්කලානම් අම්මෝ...ඕනෙ නෑ :P:rofl:

    හොඳම වැඩේ එකක් කියල එකක් තියාගන්නෙ නැතුව 4 දිශාවටම ප්‍රේමයේ පණිවිඩය යවන එක තමා
    දැන් මමයි මහේශුයි(thm14) කරන්නෙත් ඔය වැඩේම තමා :lol::lol::lol:
    මේ මේ අපි හො‍ද ළමයි හරී... ඔය උඹෙ කුණු සීන් වලට මාව අල්ලගන්න එපා ඕං :rofl::lol:

    ඔන්න එහෙනම් 31000කුත් ගැහුවා හෙහෙ :D