I am a free man now yes

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    dnt worry macha...hamadema wenne hodatai....hama dema wenne apatai......
    free inna eka thram sapak thwath na ban......


    free ඉන්න එක තරම් සැපක් නෑ කියන්නේ double දාල බයිසිකල් පදින්න බැරි වෙච්ච අය තමයි :lol::lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනව කරන්නද බං මටත් එක පාරක් ඔහොම උනා.. ගනන් ගන්න එපා.

    හැබැයි මචං, උඹ කොච්චර කිව්වත්, අන් සතු මලක් උනත් නැතත්, උඹට ඔය කෙල්ලව අමතක කරන්න බෑ; තව කෙල්ලෙක් හම්බ වෙනකම්... ;)

    :yes: :yes:
     

    neonad

    Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    Adoo gayathra machan koheda mechchara kal hitiye????

    man eye thread akakuth danna haduwa uba koheda kiyala??? :D :D :D

    elakiri!!
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එල එල දැන් හිතට දැනෙන සැනසීම කොහොමද
    අපිටත් කාලෙන් කාලෙට ඔහොම වෙනවා
    :cool::cool::cool:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Happy to hear about that bro............:D Now forget everything and be cool!!! :cool::cool::cool::cool:

    13689-Cool-Dog-Surfing-Clipart-Illustration.jpg


    :rofl: ;)