look how she improved in image editing!

This thread is all about how Minu(doly) did her image editing form very basic to professional image editor level.
this is one of her very first poem that she created and this is done only using MS paint!

14twq5y.jpg

And then I introduce the Picasa image viewer to her. Look how she manages that software to create grate poem editing!

2igkg9z.jpg

And after she gets to know about Photoshop and with a few guides that how to deal that software look the different of her PS works!

s13t6d.jpg

because why I post this thread, if someone out there that is in can’t do attitude...take a look what she doing.
And of course, SIGI that u see just below is also her work!
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඇත්තමයි...මට හුගාක් දේවල් මතක් වෙනවා....
මම ආව දවස්වල මට සින්හල type කරන්න බැරිනිසා මම
අරවින්ද අයියා ..රසික අයියා......සුරෙෂ් අයියා ලියන කවි දිහා බලාගෙන ඉන්නවා. එයාලව දිරිමත් කරන්න එක එක දේවල් කරනවා....

මගෙ පලවෙනි කවිය PS එක කරලා දුන්නේ රසික අයියා....(ස්තූතියි අයියේ :))
http://www.elakiri.com/forum/showthread.php?t=124653&highlight=poem

ඊට පස්සේ........හදිස්සියෙම් කෙනෙක් මගෙ ජීවිතේට ආවා;).....කවිවලට කවිවලින් reply කරද්දි එයාගේ හිත රිදිලා යන්න ගියා.....

මට ගොඩක් දුක හිතුනා. ඉතින් මම එයා වෙනුවෙන් පලවෙනි පාරට කවියක් ලිව්වත් එක සින්හලෙන් type කරගන්න දන්නේ නෑ;)

උදේ වෙනක්ම් ඉදලා රසික අයියට හුගාක් කරදර කරලා තමා ඒක type කරව ගත්තේ. ඉතින් මම එදා හිතා ගත්තා කොහොම හරි මමම type කරලා PS කරන්න ඔනේ කියලා....

ඊට පස්සෙ තමා කසුන් අයියා මේ හැම දේම මට කියලා දුන්නේ.....(බැන බැන....මොකද මට දෙයක් කියල දෙන්න හරිම අමාරුයි )

ස්තූතියි කසුන් අයියේ.....ගොඩාක් ස්තූතියි...
හැම වෙලේම මාව දිරිමත් කරලා මෙච්චර දුරට අරන් ආවට......

මගේ ජීවිතේ සතුට මට ගෙනත් දුන්නේ ඔයා.....
මම ඔයාට හැමදාම ණය ගැතියි:)
9.gif
 
මම පොඩ්ඩක් තමා කියල දුන්නෙ basic things. එත් ඔයා ගොඩක් ඉගෙනගන්න දක්ශයෙක්.හබැය් ඉතින් බැන බැන තමා කියල දුන්නෙ!:P:P:P
 
ඔන්න එකෙන් මේකෙන් මන් නොදන්න දෙන්නගේ ආදර කතාවේ සුල මුලත් දෙන ගත්තා...........
ගුරා හොඳයි නම් එතින් ගෝලයන් ගැන කිමද කතා....
ඇසට පෙනෙන සැබෑ දියුණුවක් පේනවා......

ඉදිරියට මගෙන් සුභ පැතුම්.දෙදෙනාටම...........
 
hik ekath mattu una ne ....thanks machan
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Hi Minu and Kasun, dennama ElaKiri denneknee balan giyahama.....!! :) :)

    Mata nam oya graphics wada poddakwath baa..... :no:

    Hoda improvement labala thiyenawa wagee goolayaa guraa gen..... :D :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aaha... mona kiynnada gurath ela golayath ela...

    dennatama suba pathanawa
    jeewithayatath,
    kavi valatah,
     
    nwnbs

    Member
    එළ එළ...ෆොටෝෂොප් එක්කම නංගගෙ කවීත්වයත් වර්ධනය උනා කිව්වොත් හරි...
    මගේ සුබ පැතුම් නංගා...සුබ අනාගතයක් ඔය දෙන්නටම... :)

    මටත් කාලයක් හිටිය AutoCAD ගෝලයෙක්.ඒකත් මතක් උනා මේකෙන්...
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔන්න එකෙන් මේකෙන් මන් නොදන්න දෙන්නගේ ආදර කතාවේ සුල මුලත් දෙන ගත්තා...........
    ගුරා හොඳයි නම් එතින් ගෝලයන් ගැන කිමද කතා....
    ඇසට පෙනෙන සැබෑ දියුණුවක් පේනවා......

    ඉදිරියට මගෙන් සුභ පැතුම්.දෙදෙනාටම...........

    අපෝ............ඒක ප්‍රසිද්ධ රහසක්නෙ.....

    ස්තූතියි ඔයාට අයියේ
    :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Hi Minu and Kasun, dennama ElaKiri denneknee balan giyahama.....!! :) :)

    Mata nam oya graphics wada poddakwath baa..... :no:

    Hoda improvement labala thiyenawa wagee goolayaa guraa gen..... :D :)

    මෙතන උගන්නද්දි Teacher නෙමේ සැර......ගෝලය

    ඒක තමා හොදම දේ :lol::lol:
     
    අපෝ............ඒක ප්‍රසිද්ධ රහසක්නෙ.....

    ස්තූතියි ඔයාට අයියේ
    :)

    ඇයියෝ එක නෙවෙයි........මං එක දන්නවා......සුබ පතලා නිර්මණයකුත් එව්වේ.......
    මං දැනගත්තේ මොකද්ද දන්නවද?......
    දෙන්නා සෙට් උනේ කොහොමද කියලා දැනන් හිටියේ නෑනේ........
    :rofl::lol: