ok machan ill rep u![]()
ඔන්න ඉතිං උබ මට කින්ඩි කරනවා


මැට්ටො I was just showing this guy/gal how to get rep points
and u guys adding +rep me constantly ne
What do you think about the thread starter's thoughts ?

ok machan ill rep u![]()



නෑ බං සමහර විට නොදන්න කමට වෙන්න ඇති
මෙහෙම thread නොදැම්මට reps ඉල්ලල මටනං PM හිටන් ඇවිල්ල තියෙන්වා
සමහර විට උඹලටත් ඇවිල්ල ඇති
මොක උනත් කමක් නෑ දැන් මේක ශේප් කරමු






mehema giyoth siraawata me rep systm 1 cha wenawa...


mehema giyoth siraawata me rep systm 1 cha wenawa...
මට නම් රෙප් ඉල්ලලා පීම් ඇවිල්ලා නැහැ, හැබැයි ස්පෑම් නම් ගමකට එනවා ලොල්![]()

ඔන්න ඉතිං උබ මට කින්ඩි කරනවා
මැට්ටො I was just showing this guy/gal how to get rep points
and u guys adding +rep me constantly ne
What do you think about the thread starter's thoughts ?![]()





මට ස්පෑම් නං එච්චර එන්නෙ නැද්ද මංද
මං ඉතිං වාචාලය වගේ කැත කතා කියන බව උනුත් දන්නවද කොහේ![]()



මට ස්පෑම් නං එච්චර එන්නෙ නැද්ද මංද
මං ඉතිං වාචාලය වගේ කැත කතා කියන බව උනුත් දන්නවද කොහේ![]()
, දැන් මෙහෙම ඉදලා හරියන්නේ නැහැ මමත් රෙප් හිගාකෑමක් කරන්න ඕනේ පෙට්ටි තුනක් ගන්න 

, මට බය පෙට්ටි පරිස්සම් කරගන්න එක ගැන


චා වෙලා ඉවරයි මචන්, හැබැයි මට දුක රෙප් නිසා සමහර අයගේ කටවල් වැහිලා, හැම බලු වැඩේම සුද්ද කරන්න හදනවා රෙප් ගන්න, කතාකරන්න බයයි - රෙප් ලැබෙයි කියලා












my idea is this is SPAM.............BAD Spam....
mehema giyoth.... heta andda wena kota.....plz REP me...PLZ REP meee....kiyala thread keeyak nam thiyeida.....
nodanna kama wenna puluwan....eth... dan post 100 + wena kanna idalath danne nadda....hikkz![]()
යකෝ මේක මාර කෙලියක්නේ, උබ රෙප් ඉල්ලුවා, මම දුන්නා, උබ ඉල්ලපු නිසානේ බන් අපි උබට දුන්නේ, මම දැක්කේ උබ රෙප් ඉල්ලපු කෑල්ල විතරයි![]()


eunata ubata rep enawa neda???
spam nam matath enne na..

පීඑම කට රිප්ලයි කරන්න කම්මැලි මම ඔය ලින්ක් ක්ලික් කරයිද බන්, දැන් මෙහෙම ඉදලා හරියන්නේ නැහැ මමත් රෙප් හිගාකෑමක් කරන්න ඕනේ පෙට්ටි තුනක් ගන්න
, මට බය පෙට්ටි පරිස්සම් කරගන්න එක ගැන
![]()



මම නම් රෙප් සිස්ටම් එක ගැන කවදත් එච්චර පැහැදීමකින් හිටියෙ නැහැ, පාකිස්තානෙට කඩේ යන් උන් මට දීපු -රෙප් ගොඩ නැත්නම් මෙලහකටත් පෙට්ටි දුසුමක් විතර ලැබිලා, එකම සතුට තම්යි මට අපේ ඇඩ්මින් ලොක්කා එකාපාරක් +රෙප් දීපු එක



මම නොදන්න උබනේ, උබත් රෙප් කැම්පේන් එක කරන්නේ හරියට බැරැක් ඔබාමා වගේනේමේ උඹ සිරාද කියන්නෙ ?
මං කවදාවත් rep ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ
මට මේ පෙට්ටි 3 ආවෙ පිරිසිදු ජනතා ඡන්දයෙන්
සිරාවටම දැන් මං ගිහින් බැලුවා 11 වැඩිවෙලා
කවුද බං ලින්ක් ක්ලික් කරන්නෙ
එවන PM එකට PC එක ගාවින් දුවන්න හිතෙන සයිස් එකේ reply එකක් යනව
ඔව් නේ බං පෙට්ටි බිඳේන සුළුයිනෙ![]()


, ලොල්, මොනව වුනත්, ස්රී ලයන්, මදුර , උබ වගේ අයට රෙප් ලැබිලා තියෙන ප්රමානය දිහා බලන ඕන කෙනෙකුට තෙරෙනවා රෙප් සිස්ටම් එකේ තියෙන වැරදි, මොකද උබල තුන්දෙනාට හරිනම් පේට්ටි 4 ට වඩා වැඩි වෙන්න ඕනේ මගේ අදහසේ හැටියටනම්ඇයි මමත් උබට +රෙප් ඳී තිබේ එන්නෙපා හරිද ?![]()









.








ඇයි මමත් උබට +රෙප් ඳී තිබේ එන්නෙපා හරිද ?![]()
මම ත්රෙඩ් ඕපන් කරන්නේ නැහැ, නිව්ස් දාන්නේ නැහැ, ඉතින් මට මොන රෙප්ද, කරන එකමදේ, ෆේක් අයිඩී, ස්පෑම්, ජිහාඩ්, උන්ට බැන බැන ඉන්න එක විතරනේ 
ammoooooooo........me moda kellek ge REP ekak hinda wena dewal........
ane kaalee ....wane waasee.......![]()
? හරියට කිවොත් රෙප් 1 දෙන්නම් 
මම නොදන්න උබනේ, උබත් රෙප් කැම්පේන් එක කරන්නේ හරියට බැරැක් ඔබාමා වගේනේ, ලොල්, මොනව වුනත්, ස්රී ලයන්, මදුර , උබ වගේ අයට රෙප් ලැබිලා තියෙන ප්රමානය දිහා බලන ඕන කෙනෙකුට තෙරෙනවා රෙප් සිස්ටම් එකේ තියෙන වැරදි, මොකද උබල තුන්දෙනාට හරිනම් පේට්ටි 4 ට වඩා වැඩි වෙන්න ඕනේ මගේ අදහසේ හැටියටනම්


ammoooooooo........me moda kellek ge REP ekak hinda wena dewal........
ane kaalee ....wane waasee.......![]()
smile එකක් දැම්මෙ තරහට නෙවෙයි

ඔව් ඔව්, මාස දෙකකට කලින් වගේ නේ,මම ත්රෙඩ් ඕපන් කරන්නේ නැහැ, නිව්ස් දාන්නේ නැහැ, ඉතින් මට මොන රෙප්ද, කරන එකමදේ, ෆේක් අයිඩී, ස්පෑම්, ජිහාඩ්, උන්ට බැන බැන ඉන්න එක විතරනේ
![]()




ඔව් බං මේකෙ තව ගොඩාක් අය ඉන්නව සද්ද නැතුව site එකේ හොද වෙනුවෙන්ම වැඩ කරන අය
Shiwantha ayiya මෑන්ස් මේ වෙද්දි තොග පිටින් සිංදු අප්ලෝඬ් කරල දීල ඇති හැමෝටම
Malinga ayiya මිනිහගෙන් උදව් ලැබුනෙ නැති කෙනෙක් නැතුව ඇති
Even Sri_lion එයාගෙ කට සැර උනාම සෑහෙන්න දේවල් site එකට contribute කරපු එකෙක්
උඹ උනත් කොච්චර හෙල්ප් කරල ඇද්ද සයිට් එක වෙනුවෙන්
එහෙව් අය ඉන්දෙද්දි අහක ඉන්න අයට තමා rep වැටෙන්නෙ
නෑ බංsmile එකක් දැම්මෙ තරහට නෙවෙයි
නිකං ජෝකකට
මගෙයි ගිහාන් අතරයි වළියක් නෑ බං![]()
