Reputations

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ok machan ill rep u :lol::lol::lol::lol::lol::lol:

    ඔන්න ඉතිං උබ මට කින්ඩි කරනවා :frown::rofl:
    මැට්ටො I was just showing this guy/gal how to get rep points
    and u guys adding +rep me constantly ne
    What do you think about the thread starter's thoughts ? :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :D
    නෑ බං සමහර විට නොදන්න කමට වෙන්න ඇති :)
    මෙහෙම thread නොදැම්මට reps ඉල්ලල මටනං PM හිටන් ඇවිල්ල තියෙන්වා
    සමහර විට උඹලටත් ඇවිල්ල ඇති :D

    මොක උනත් කමක් නෑ දැන් මේක ශේප් කරමු :)

    :):):):):):)
    Ok Bro..........:P

    mehema giyoth siraawata me rep systm 1 cha wenawa...
    :lol::lol:
    etakota REP kiyana eken wadak nathiwenawa.........This is like a SPAM
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    mehema giyoth siraawata me rep systm 1 cha wenawa...

    චා වෙලා ඉවරයි මචන්, හැබැයි මට දුක රෙප් නිසා සමහර අයගේ කටවල් වැහිලා, හැම බලු වැඩේම සුද්ද කරන්න හදනවා රෙප් ගන්න, කතාකරන්න බයයි - රෙප් ලැබෙයි කියලා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට නම් රෙප් ඉල්ලලා පීම් ඇවිල්ලා නැහැ, හැබැයි ස්පෑම් නම් ගමකට එනවා ලොල් :lol:

    මට ස්පෑම් නං එච්චර එන්නෙ නැද්ද මංද
    මං ඉතිං වාචාලය වගේ කැත කතා කියන බව උනුත් දන්නවද කොහේ :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔන්න ඉතිං උබ මට කින්ඩි කරනවා :frown::rofl:
    මැට්ටො I was just showing this guy/gal how to get rep points
    and u guys adding +rep me constantly ne
    What do you think about the thread starter's thoughts ? :P

    යකෝ මේක මාර කෙලියක්නේ, උබ රෙප් ඉල්ලුවා, මම දුන්නා, උබ ඉල්ලපු නිසානේ බන් අපි උබට දුන්නේ, මම දැක්කේ උබ රෙප් ඉල්ලපු කෑල්ල විතරයි :lol::lol::lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මට ස්පෑම් නං එච්චර එන්නෙ නැද්ද මංද
    මං ඉතිං වාචාලය වගේ කැත කතා කියන බව උනුත් දන්නවද කොහේ :lol:

    පීඑම කට රිප්ලයි කරන්න කම්මැලි මම ඔය ලින්ක් ක්ලික් කරයිද බන් :lol:, දැන් මෙහෙම ඉදලා හරියන්නේ නැහැ මමත් රෙප් හිගාකෑමක් කරන්න ඕනේ පෙට්ටි තුනක් ගන්න :lol::lol::lol:, මට බය පෙට්ටි පරිස්සම් කරගන්න එක ගැන:rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    චා වෙලා ඉවරයි මචන්, හැබැයි මට දුක රෙප් නිසා සමහර අයගේ කටවල් වැහිලා, හැම බලු වැඩේම සුද්ද කරන්න හදනවා රෙප් ගන්න, කතාකරන්න බයයි - රෙප් ලැබෙයි කියලා

    my idea is this is SPAM.............BAD Spam....
    :angry::angry::angry::angry::angry::)

    mehema giyoth.... heta andda wena kota.....plz REP me...PLZ REP meee....kiyala thread keeyak nam thiyeida.....:no:

    nodanna kama wenna puluwan....eth... dan post 100 + wena kanna idalath danne nadda....hikkz:shocked::baffled::baffled::baffled::baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    my idea is this is SPAM.............BAD Spam....
    :angry::angry::angry::angry::angry::)

    mehema giyoth.... heta andda wena kota.....plz REP me...PLZ REP meee....kiyala thread keeyak nam thiyeida.....:no:

    nodanna kama wenna puluwan....eth... dan post 100 + wena kanna idalath danne nadda....hikkz:shocked::baffled::baffled::baffled::baffled:

    මම නම් රෙප් සිස්ටම් එක ගැන කවදත් එච්චර පැහැදීමකින් හිටියෙ නැහැ, පාකිස්තානෙට කඩේ යන් උන් මට දීපු -රෙප් ගොඩ නැත්නම් මෙලහකටත් පෙට්ටි දුසුමක් විතර ලැබිලා, එකම සතුට තම්යි මට අපේ ඇඩ්මින් ලොක්කා එකාපාරක් +රෙප් දීපු එක
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යකෝ මේක මාර කෙලියක්නේ, උබ රෙප් ඉල්ලුවා, මම දුන්නා, උබ ඉල්ලපු නිසානේ බන් අපි උබට දුන්නේ, මම දැක්කේ උබ රෙප් ඉල්ලපු කෑල්ල විතරයි :lol::lol::lol::lol::lol:

    මේ උඹ සිරාද කියන්නෙ ?:oo:
    මං කවදාවත් rep ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ
    මට මේ පෙට්ටි 3 ආවෙ පිරිසිදු ජනතා ඡන්දයෙන්:rofl:

    eunata ubata rep enawa neda???
    :lol::lol::lol:
    spam nam matath enne na..

    සිරාවටම දැන් මං ගිහින් බැලුවා 11 වැඩිවෙලා
    :shocked:

    පීඑම කට රිප්ලයි කරන්න කම්මැලි මම ඔය ලින්ක් ක්ලික් කරයිද බන් :lol:, දැන් මෙහෙම ඉදලා හරියන්නේ නැහැ මමත් රෙප් හිගාකෑමක් කරන්න ඕනේ පෙට්ටි තුනක් ගන්න :lol::lol::lol:, මට බය පෙට්ටි පරිස්සම් කරගන්න එක ගැන:rofl::rofl::rofl:

    කවුද බං ලින්ක් ක්ලික් කරන්නෙ
    එවන PM එකට PC එක ගාවින් දුවන්න හිතෙන සයිස් එකේ reply එකක් යනව :lol:
    ඔව් නේ බං පෙට්ටි බිඳේන සුළුයිනෙ :lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම නම් රෙප් සිස්ටම් එක ගැන කවදත් එච්චර පැහැදීමකින් හිටියෙ නැහැ, පාකිස්තානෙට කඩේ යන් උන් මට දීපු -රෙප් ගොඩ නැත්නම් මෙලහකටත් පෙට්ටි දුසුමක් විතර ලැබිලා, එකම සතුට තම්යි මට අපේ ඇඩ්මින් ලොක්කා එකාපාරක් +රෙප් දීපු එක

    ඇයි මමත් උබට +රෙප් ඳී තිබේ එන්නෙපා හරිද ?:frown::rofl::D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ උඹ සිරාද කියන්නෙ ?:oo:
    මං කවදාවත් rep ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ
    මට මේ පෙට්ටි 3 ආවෙ පිරිසිදු ජනතා ඡන්දයෙන්:rofl:

    සිරාවටම දැන් මං ගිහින් බැලුවා 11 වැඩිවෙලා
    :shocked:

    කවුද බං ලින්ක් ක්ලික් කරන්නෙ
    එවන PM එකට PC එක ගාවින් දුවන්න හිතෙන සයිස් එකේ reply එකක් යනව :lol:
    ඔව් නේ බං පෙට්ටි බිඳේන සුළුයිනෙ :lol::lol:
    මම නොදන්න උබනේ, උබත් රෙප් කැම්පේන් එක කරන්නේ හරියට බැරැක් ඔබාමා වගේනේ :lol::lol::lol:, ලොල්, මොනව වුනත්, ස්‍රී ලයන්, මදුර , උබ වගේ අයට රෙප් ලැබිලා තියෙන ප්‍රමානය දිහා බලන ඕන කෙනෙකුට තෙරෙනවා රෙප් සිස්ටම් එකේ තියෙන වැරදි, මොකද උබල තුන්දෙනාට හරිනම් පේට්ටි 4 ට වඩා වැඩි වෙන්න ඕනේ මගේ අදහසේ හැටියටනම්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇයි මමත් උබට +රෙප් ඳී තිබේ එන්නෙපා හරිද ?:frown::rofl::D

    ඔව් ඔව්, මාස දෙකකට කලින් වගේ නේ, :lol: මම ත්‍රෙඩ් ඕපන් කරන්නේ නැහැ, නිව්ස් දාන්නේ නැහැ, ඉතින් මට මොන රෙප්ද, කරන එකමදේ, ෆේක් අයිඩී, ස්පෑම්, ජිහාඩ්, උන්ට බැන බැන ඉන්න එක විතරනේ :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ammoooooooo........me moda kellek ge REP ekak hinda wena dewal.......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:.

    ane kaalee ....wane waasee.......:frown::dull::dull::dull::dull::baffled::rofl::rofl::rofl:

    කෙල්ලෙක්ද නැත්නම් කොල්ලේක්ද කියලා උබට සහ සුද්දෙන්ම කියන්න පුලුවන්ද :lol:? හරියට කිවොත් රෙප් 1 දෙන්නම්
    :rofl:
     
    • Like
    Reactions: Zeus and Hashan dis

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම නොදන්න උබනේ, උබත් රෙප් කැම්පේන් එක කරන්නේ හරියට බැරැක් ඔබාමා වගේනේ :lol::lol::lol:, ලොල්, මොනව වුනත්, ස්‍රී ලයන්, මදුර , උබ වගේ අයට රෙප් ලැබිලා තියෙන ප්‍රමානය දිහා බලන ඕන කෙනෙකුට තෙරෙනවා රෙප් සිස්ටම් එකේ තියෙන වැරදි, මොකද උබල තුන්දෙනාට හරිනම් පේට්ටි 4 ට වඩා වැඩි වෙන්න ඕනේ මගේ අදහසේ හැටියටනම්

    ඔව් බං මේකෙ තව ගොඩාක් අය ඉන්නව සද්ද නැතුව site එකේ හොද වෙනුවෙන්ම වැඩ කරන අය
    Shiwantha ayiya මෑන්ස් මේ වෙද්දි තොග පිටින් සිංදු අප්ලෝඬ් කරල දීල ඇති හැමෝටම
    Malinga ayiya මිනිහගෙන් උදව් ලැබුනෙ නැති කෙනෙක් නැතුව ඇති

    Even Sri_lion එයාගෙ කට සැර උනාම සෑහෙන්න දේවල් site එකට contribute කරපු එකෙක්
    උඹ උනත් කොච්චර හෙල්ප් කරල ඇද්ද සයිට් එක වෙනුවෙන් :D
    එහෙව් අය ඉන්දෙද්දි අහක ඉන්න අයට තමා rep වැටෙන්නෙ:(

    ammoooooooo........me moda kellek ge REP ekak hinda wena dewal.......:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:.

    ane kaalee ....wane waasee.......:frown::dull::dull::dull::dull::baffled::rofl::rofl::rofl:

    නෑ බං :frown: smile එකක් දැම්මෙ තරහට නෙවෙයි
    නිකං ජෝකකට :D
    මගෙයි ගිහාන් අතරයි වළියක් නෑ බං :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් ඔව්, මාස දෙකකට කලින් වගේ නේ, :lol: මම ත්‍රෙඩ් ඕපන් කරන්නේ නැහැ, නිව්ස් දාන්නේ නැහැ, ඉතින් මට මොන රෙප්ද, කරන එකමදේ, ෆේක් අයිඩී, ස්පෑම්, ජිහාඩ්, උන්ට බැන බැන ඉන්න එක විතරනේ :lol:

    ඒක තමා
    තැන තැන කෙකර ගගා ඉන්නවා :P:P:P
    නෑ බං ඒවත් කෙරෙන්න ඕන වැඩ :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එනිවේ
    ගිහාන්
    ලකී
    මට දැන් යන්න වෙනව මචං
    බුදි මතයි
    පස්සෙ එන්නම් :D

    එතකං
    බුදු සරණයි හැමෝටම :D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව් බං මේකෙ තව ගොඩාක් අය ඉන්නව සද්ද නැතුව site එකේ හොද වෙනුවෙන්ම වැඩ කරන අය
    Shiwantha ayiya මෑන්ස් මේ වෙද්දි තොග පිටින් සිංදු අප්ලෝඬ් කරල දීල ඇති හැමෝටම
    Malinga ayiya මිනිහගෙන් උදව් ලැබුනෙ නැති කෙනෙක් නැතුව ඇති

    Even Sri_lion එයාගෙ කට සැර උනාම සෑහෙන්න දේවල් site එකට contribute කරපු එකෙක්
    උඹ උනත් කොච්චර හෙල්ප් කරල ඇද්ද සයිට් එක වෙනුවෙන් :D
    එහෙව් අය ඉන්දෙද්දි අහක ඉන්න අයට තමා rep වැටෙන්නෙ:(

    නෑ බං :frown: smile එකක් දැම්මෙ තරහට නෙවෙයි
    නිකං ජෝකකට :D
    මගෙයි ගිහාන් අතරයි වළියක් නෑ බං :D

    අපිට මදුර, වල් බඩා වගේ අයවත් අමතක කරන්න බැහැනේ, ඒ අය රිලිජස් ත්‍රෙඩ් වල සිරාජ්ගේ වැල් බයිලා වලට විරුද්දව කුනුහරුප, මඩ නැතුව තර්කාන්විතව රිප්ලයි දාන අයනේ

    මොන වලිද, උබ කැම්පස් එන්න එපැයි නේද මල්ලියේ
    :lol: