SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ane yaluwane mata ada FM station ekak giya lassana song ekak ahuna . mata e song eka hoyaganda udauwak keranawada??
    sinduwe me kali tika thibuna hariyatama mathaka naha.:(
    nosithu mohothaka nosithu dinayaka
    apa aye hamu una , e magehima

    oyawage wachana e song eke thibuna. eka tikak aluth song ekak wage. plzz help ekak denna:)

    mekada balanna

     

    nwnbs

    Member
    මම 2002දි විතර (AL කරන කාලෙ) බස් එකේදි ඇහුන සින්දුවක් තියෙනව...

    ඔය රූ සෝබා හදෙහී මගේ
    ඇඳුනා ලඳුනේ ඇඳුනා...


    ඔන්න ඔය වගේ එකක්...වැඩිය මතක නෑ...හැබැයි ආයිත් ඇහුනෙ නෑ ඒක අද වෙනකම්ම...මතක තියෙන්නත් පොඩි හේතුවක් තියනව ඒ වගේම.අද වෙනකම් ආයිත් නොදුටු ඇස් දෙකක්...:rolleyes:
    කවුරු හරි මෙහෙම එකක් ගැන දන්නවද?:)
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    මම 2002දි විතර (AL කරන කාලෙ) බස් එකේදි ඇහුන සින්දුවක් තියෙනව...

    ඔය රූ සෝබා හදෙහී මගේ
    ඇඳුනා ලඳුනේ ඇඳුනා...


    ඔන්න ඔය වගේ එකක්...වැඩිය මතක නෑ...හැබැයි ආයිත් ඇහුනෙ නෑ ඒක අද වෙනකම්ම...මතක තියෙන්නත් පොඩි හේතුවක් තියනව ඒ වගේම.අද වෙනකම් ආයිත් නොදුටු ඇස් දෙකක්...:rolleyes:
    කවුරු හරි මෙහෙම එකක් ගැන දන්නවද?:)

    Kawuda ea :lol:

    Raju Bandara - Oya Roo Soba

    Mekada balanna Sinduwa
     

    nwnbs

    Member
    Kawuda ea :lol:

    Raju Bandara - Oya Roo Soba

    Mekada balanna Sinduwa
    අනේ මංද යාළුවා ඒ කව්ද කියල...යන්තමට තමයි දැක්කෙ...හැබැයි එයත් බලාගෙනම හිටිය.කොහෙද පරක්කු වෙන නිසා බැහැල ගියා...දැන් කොහෙන් හොයන්නද:rofl:

    ගොඩක් ස්තුතියි මිත්‍රයා...මං ගොඩක් ආසයි මේකට...හොඳින් ඉන්න... :)
     

    KasunRan

    Member
    Aug 17, 2009
    32
    0
    0
    Sri Lanka
    mage langa oya sinduwa thiyenawa. eth eka original wenna be.
    oni nam dennam .. nethnam thiyena kenek dey :)

    Sandun Malli oya langa thiyenne Zenith group eka kiyana meke aluth version ekada kiyala balanawada (eke file size eka 2.56 MB Duration eka 2 min. 46 sec.)
    Ekanam maa langa thiyenawa.
    Mata mathakai madhu4gr malli me song eka UL karala thibuna (2008/05/15)
    Eth e link eka dan weda karanne nae.:(:( (file eka delete karala!!!)
    [http://www.sendspace.com/file/k0egbc]
    Thx
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Sandun Malli oya langa thiyenne Zenith group eka kiyana meke aluth version ekada kiyala balanawada (eke file size eka 2.56 MB Duration eka 2 min. 46 sec.)
    Ekanam maa langa thiyenawa.
    Mata mathakai madhu4gr malli me song eka UL karala thibuna (2008/05/15)
    Eth e link eka dan weda karanne nae.:(:( (file eka delete karala!!!)
    [http://www.sendspace.com/file/k0egbc]
    Thx

    Math oya sinduwa hewwa....Mage laga quality version ekakata thiyenne oya 2.56mb eka withary.. thawa miyurugee eken gaththa ekak thiyenawa .. eka nam oyaata unath ganna puluwanne ..
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    Help

    Thread eke yaluwo gawa may albums tika tiyenawada?

    Milton Mallawarchchi - Neasena Gee Rasa 1,2,3 & 4
    Sanath Nandasiri - Neasena Gee Rasa 1
    Priya Sooriyasena - Neasena Gee Rasa 1,2 & Ratakin Eha
    Victor Rathnayake - Neasena Gee Rasa
    Malani Bulathsinhala - Neasena Gee Rasa


    mewa godakma parana naha,wadi hariyak 2002 releasekare,okkoma SINGLANKA releases,thiyana kenek mata udawukaranna,bohoma pin!
     
    Status
    Not open for further replies.