na machn mama oke damma issara apu dan wadiya enne nathi aya
ayyo ay elese kawiyak kiwwe
daka list eka ma hitha duk wenne
natha ma kawi maduwen yanne
mehe inna thuru maduwata enne..
na machn mama oke damma issara apu dan wadiya enne nathi aya
ගියමුත් වැඩට අද උදයෙම සැරසීලා
හරි ඉක්මණට වැඩ ඇත අවසන් වීලා
ආවෙමි හනික කවි මඩුවට මම දුවලා
කිසිවකු ඇත්ද කවි කීමට පේ වීලා

GAC, Dreams අප කට්ටිය එකතු වෙලා
කවියක් දෙකක් හිත සන්තෝසෙන් කියලා
පරණ පුරුදු විලසින් කවි මඩුව ගලා
යන්නට සලසමුද කවි සිත් දෙගොඩ තලා
වැඩ වර්ජන නිසා මග යන්නෝ අනාතයි
තව ටික දවසකින් දෙකකුල්වල පිහිටයි
ගෑසුත් ගණන් යනවායැයි ආරංචියි
කඩෙන් කන අපට දෙවියන්ගේ පිහිටයි
කියලා වැඩක් නෑ දැන්නම් මහින්ද අංකල්
වෙනසක් දැනෙන්නට අපහට හොඳටම කල්
අනික් පැත්තෙ නොසිටියනම් ගොය්ය රනිල්
නැවත දිනන්නට අප විය යුතුය විකල්
![]()
![]()
![]()
sithak nathath poddak mehi ennata sithuna..
aadara sohoyuran kala dakagannata aawa..
2000 kada imath atha oba dan pasu karala..
sathutui harima kawi maduwe pragathiya dakala...
lkdw malli hata apa amathaka wee nathuwa..
ida athi saama wita mama atha skype ekata wela..
me dina wala office wada godakuth aththe..
dayabara sohoyurani mata oba amathaka naththe...
![]()
![]()
![]()
sithak nathath poddak mehi ennata sithuna..
aadara sohoyuran kala dakagannata aawa..
2000 kada imath atha oba dan pasu karala..
sathutui harima kawi maduwe pragathiya dakala...
lkdw malli hata apa amathaka wee nathuwa..
ida athi saama wita mama atha skype ekata wela..
me dina wala office wada godakuth aththe..
dayabara sohoyurani mata oba amathaka naththe...
ayyo ay elese kawiyak kiwwe
daka list eka ma hitha duk wenne
natha ma kawi maduwen yanne
mehe inna thuru maduwata enne..
appata kattiya kavi pada galapanna
mama dan awith eka kaviyak pawasanna
eken deken adata mamath wisiwenna
yali dawasaka kattiyawama hamuwenna
mokakda mahindage prashne
england inna nisa sl politicz nodani
kiyapan ithin lankawe thathwe
amathaka una gud mornin kiyannath
මහින්දගෙ බල්ලෝ බුරති දස අත
හමුදාවෙ කොල්ලොන්ට අගෞරව කරත
දිනෙන් දින බඩු මිළත් යළි යළිත් ඉහළ යත
මහින්ද ඒවට කිසි සද්දයක් නැත
sahodaraya therum aragena wage hariyata
mahinda mama rata geniyana widiya walatama
kohoma unath balan inna wenawa kata wahagena
mokada eya raju api yatath wasiyone....
වෙනත් කවුරුන්ද රට කරවන්නට ඉන්නේ
රනිල් ගොය්ය ලැබුණොත් රට විකුණන්නේ
අප හිතු තරම් හෙළ උරුමෙට පණ නෑනේ
ලූලෙක් නැති කලට කණයා පණ්ඩිතනේ