hitiwana kavi!!!!!!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්

    වෙතේ වෙතේ පොලිටික්කන් මහත් වෙතේ
    යතේ යතේ පිටරටවල නිතර යතේ
    සිතේ සිතේ මහජනයට මෙලෙස සිතේ
    නැතේ නැතේ අපහට යන කලක් නැතේ

    politikkan mahath wethe
    ape eun heen wethe
    heen unge chande aran
    politikko mahath wethe
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අප නැති අතරේ
    ආවද සොයුරේ
    ඔබ දුරු කතරේ
    වෙනස නොතේරේ
    දැන් කවි මඩුවේ
    කවියන් අඩු වේ
    නැතුව වෙලාවේ
    වරදක් නොම වේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    mama kawi maduwata eddi
    kattiyaka kawi kiyalath gihin
    ane time eka wenas ne
    5 hours time difference hindane

    enawita kavi maduwata oba
    welawa athi paandara 3ta
    inna baane e welawata
    kavikiyanna ahareegena


    අප නැති අතරේ
    ආවද සොයුරේ
    ඔබ දුරු කතරේ
    වෙනස නොතේරේ
    දැන් කවි මඩුවේ
    කවියන් අඩු වේ
    නැතුව වෙලාවේ
    වරදක් නොම වේ

    kavi maduwe kattiya adu bawa
    matath theruna dan tika kalaka sita
    eunata idak labunu welawata
    kaviyak kiyala yannata emu hamadaama