ගොඩවාය වරාය ගැන ඔයලා දන්න විස්තර මොනව ද ?

May 17, 2006
3,632
90
0
ගොඩවාය වරාය ගැන ඔයලා දන්න විස්තර මොනව ද ?

අපේ රටේ තිබුනු ඉතා පැරනි වරායක්..... මේතන තිබිලා අසියාවේ පරනම නැව හම්බ උනාලු.. කව්ද තව විස්තර දන්නේ.....

http://www.silumina.lk/punkalasa/20090111/_art.asp?fn=ar0901114
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
විස්තර මුකුත් දන්නෙනම් නෑ. ඒත් අර කියල තියෙන හැටියට පුරා විද්‍යා කැණීම් වලට පෙර අලුත් වරායෙ ඉදි කිරීම් කළොත්නම් මේ අතීත උරුමයන් සදාකාලිකව වැළලෙයි.
 
Last edited:
May 17, 2006
3,632
90
0
විස්තර මුකුත් දන්නෙනම් නෑ. ඒත් අර කියල තියෙන හැටියට පුරා විද්‍යා කැණීම් වලට පෙර අලුත් වරායෙ ඉදි කිරීම් කළොත්නම් මේ අතීත උරුමයන් සදාකාලිකව වැළලෙයි.

මචෝ තව ලිපියක් හම්බ උනා.....

http://www.silumina.lk/2009/01/04/_art.asp?fn=as0901046