Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Blu-Ray has tri layers.
    Single layer 16GB
    Dual Layer 25GB
    Tri Layer 50GB

    ඉතිං බං රුපියල් 1500 ගන්න එක පාඩුයිනෙ?
    දැන් බලපං එක DVD එකකට 4GB ගානෙ දැම්මත් 50GB achieve කරන්න අපිට වැඩිම යන්නෙ

    35*12= 420

    අපේ පැත්තෙ DVD 35 ;)
     
    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    ඉතිං බං රුපියල් 1500 ගන්න එක පාඩුයිනෙ?
    දැන් බලපං එක DVD එකකට 4GB ගානෙ දැම්මත් 50GB achieve කරන්න අපිට වැඩිම යන්නෙ

    35*12= 420

    අපේ පැත්තෙ DVD 35 ;)

    Yako mama kiwwe Blu-Ray movies gena.Anika DVD wageda Blu-Ray wala quality eka?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Yako mama kiwwe Blu-Ray movies gena.Anika DVD wageda Blu-Ray wala quality eka?

    lankawe bluray disc ganna thiyana thanak dannawada
    price kohomada

    දැන් එතකොට මූ අදහස් කළේ Disk ද නැත්නං movies ද ?:rolleyes:

    අනික මචං මමත් බලන්නෙ 720p.m-HD , 720p or BRrip films තමා ඒවයෙ කොලිටිය ගැන මමද දනිමි:)
     
    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    දැන් එතකොට මූ අදහස් කළේ Disk ද නැත්නං movies ද ?:rolleyes:

    අනික මචං මමත් බලන්නෙ 720p.m-HD , 720p or BRrip films තමා ඒවයෙ කොලිටිය ගැන මමද දනිමි:)

    Dannawanam ai Blu-RAY,DVD compare karanna giye.Anika 720p RIP ewa wage 10 gunayak quality original Blu-Ray.Mama balapu hinda kiyanne
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැන් එතකොට මූ අදහස් කළේ Disk ද නැත්නං movies ද ?:rolleyes:

    අනික මචං මමත් බලන්නෙ 720p.m-HD , 720p or BRrip films තමා ඒවයෙ කොලිටිය ගැන මමද දනිමි:)

    මාත් කල්පනා කලේ ඒක තමයි වයිබේෂන් එකේ නම බ්ලු රේ මුවි තිබේ
    ගනන් ඇහුවේ බැලුවේ නම් නැහැ
    කලාන්තය දායි කියලා මොකද ඩිවිඩි එකකුත් 1250 ක් විතර වෙන හින්දා:sorry:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ඉතිං බං රුපියල් 1500 ගන්න එක පාඩුයිනෙ?
    දැන් බලපං එක DVD එකකට 4GB ගානෙ දැම්මත් 50GB achieve කරන්න අපිට වැඩිම යන්නෙ

    35*12= 420

    අපේ පැත්තෙ DVD 35 ;)

    ne ban Blue ray ganna hadanne Data backup karanna nemei. Dual layer 50 GB Blue ray ekakata thamai Original Movie ekak enne. Eka thama pure High definition formay eka. Passe eken thama 1080p , 720p x264 codecs use karala around 6GB - 22GB Blue ray rips karanne.
    Hariyatama Original 4.4GB singal layer DVD5 & Dual layer 8.5 GB DVD9 walin DVDrips karanawa wage thama. DVD5 & DVD9 thama Standard Definition eke pure format eka. Ewa VOB files. Blue Ray disks wala enne M2TS kiyala files wagayak Blue ray disk ekak hugak advanced ban :baffled:
    Anika Blue ray Writer ekak mehe 48,000 wenawa. Empty ekak 300 withara :) Writer ekak thiyenawa nam goda :P
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එම්ටි බ්ලු රේ 450ට ඇවිල්ලා කියලා ආරංචියක් ‍තියෙනවා
    හරියටම දැන ගත්ත ගමන් කියන්නම්