Mahinda Ayeth Bonna purudu welalu, aththada manda?

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අතුලට, රනිල්ට ටොයිලට් යන්න බැරි වුනත් ඒකට මහරජානෝ පලි, ලමයෙක් හදන්න බැරි වුනත් ඒකටත් පලි මහරජානන්ම තමයි

    එහෙම තමයි එකට බෙදා හදාගෙන ඉන්නකොට
    රනිල්ට දුකක් දැනුනම අතුලටත් දුකයි... :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මේකයි මචන්, අටුල වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මනම් වැදගත් විදිහට පෝස්ට් කරන්න පුලුවන්, ඒත් මේ වගේ මෝඩ්, බොලද ආතල් ගන්න ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න ඕනේ මෙහෙම තමයි, මහින්ද බොන, නොබොන එකෙන් අපිට ඇති වැඩේ මොකක්ද ? මුන් වගේ හරක් තමයි ඔය නිදහස් මාද්ය වියාපාරය කියලා බෝඩ් ලෑලි එල්ලගෙන අනුන්ගේ රෙද්දවල් හොයන්නේ. මුන්ට ලැජ්ජ නැද්ද මන්දන්නෙ නැහැ මුන්ගේ ගොන්කම රටට පෙන්නන්න
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මොකෙ වුනත් දියුණු වානරයෙක් දෙපයින් හිටගන්න පුළුවන්

    එතකොට මේ වානරයට ටයිප් කරන්නත් පුලුවන් වගේ නේ :lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    අතුලට, රනිල්ට ටොයිලට් යන්න බැරි වුනත් ඒකට මහරජානෝ පලි, ලමයෙක් හදන්න බැරි වුනත් ඒකටත් පලි මහරජානන්ම තමයි

    ඔටුල ට ටොඉලට් යන්නෙ නැති වුනාමත් ඇවිත් රජතුමාට බනිනව. වඉෆ් ට සනීප නැති දවස් ආවමත් රජතුමාට බනිනව ඇති :lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එහෙම තමයි එකට බෙදා හදාගෙන ඉන්නකොට
    රනිල්ට දුකක් දැනුනම අතුලටත් දුකයි... :rofl:
    ඉතින් බන් අතුලට තියෙන්නේ උගේ ලොක්කත් එක්ක ගිහින් මාරු ගහන්න, එතකොට උගෙයි, ලොක්කගෙයි හිතේ දුක වත් නිවෙයිනේ
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    සමහර ලෙඩ වලට මහින්ද අයියට කරන්න දෙයක් නැ. එවට viagra ගන්න වෙනව. ඒවටත් මුන් මහින්ද අයියට බනිනවද දන්නෙ නෑ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඉතින් බන් අතුලට තියෙන්නේ උගේ ලොක්කත් එක්ක ගිහින් මාරු ගහන්න, එතකොට උගෙයි, ලොක්කගෙයි හිතේ දුක වත් නිවෙයිනේ

    කො මූ මේ ටිකට මේකා රනිල් ලගට ගියාවත්ද​
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔටුල ට ටොඉලට් යන්නෙ නැති වුනාමත් ඇවිත් රජතුමාට බනිනව. වඉෆ් ට සනීප නැති දවස් ආවමත් රජතුමාට බනිනව ඇති :lol::lol::lol:

    අන්තිමට කියයි අටුලගේ පොඩි එකාගේ තාත්තත් මහරජානෝ කියලා, ඇවිත් ත්‍රෙඩ් එකක් දායි "යුරේකා" "අපේ ගෙදරට රින්ගන්නේ සිරිපාල නෙවෙයි මහරජානන්ය කියලා "
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සමහර ලෙඩ වලට මහින්ද අයියට කරන්න දෙයක් නැ. එවට viagra ගන්න වෙනව. ඒවටත් මුන් මහින්ද අයියට බනිනවද දන්නෙ නෑ

    මුන් සල්ලි වියදම් කරන්නත් කැමති නැනේ
    රජයෙන් දෙනකම් ඉන්නවා

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කො මූ මේ ටිකට මේකා රනිල් ලගට ගියාවත්ද​

    සමහර ලෙඩ වලට මහින්ද අයියට කරන්න දෙයක් නැ. එවට viagra ගන්න වෙනව. ඒවටත් මුන් මහින්ද අයියට බනිනවද දන්නෙ නෑ

    මුන්ට තියෙන්නේ මහින්දත් එක්ක පැහැදිලි ඊරිසියාව බන්,
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අන්තිමට කියයි අටුලගේ පොඩි එකාගේ තාත්තත් මහරජානෝ කියලා, ඇවිත් ත්‍රෙඩ් එකක් දායි "යුරේකා" "අපේ ගෙදරට රින්ගන්නේ සිරිපාල නෙවෙයි මහරජානන්ය කියලා "

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::rofl::lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0

    මේකයි මචන්, අටුල වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මනම් වැදගත් විදිහට පෝස්ට් කරන්න පුලුවන්, ඒත් මේ වගේ මෝඩ්, බොලද ආතල් ගන්න ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්න ඕනේ මෙහෙම තමයි, මහින්ද බොන, නොබොන එකෙන් අපිට ඇති වැඩේ මොකක්ද ? මුන් වගේ හරක් තමයි ඔය නිදහස් මාද්ය වියාපාරය කියලා බෝඩ් ලෑලි එල්ලගෙන අනුන්ගේ රෙද්දවල් හොයන්නේ. මුන්ට ලැජ්ජ නැද්ද මන්දන්නෙ නැහැ මුන්ගේ ගොන්කම රටට පෙන්නන්න

    ඇත්ත මචන්. මුන් වැඩෙ හැමදාම පටන් ගන්නෙ decent විදියට. පස්සෙ මුන්ට කිසිම progress පේන්නෙ නැති උනම මුන්ගෙ decent කම පස්ස දොරෙන් පැනල යනව. ඊටපස්සෙ ගොන් ආතල් දෙන්න පටන් ගන්නව. ඒව අහල චූන් වෙන ජන කොටසකුත් අපේ රටෙ ඉන්නව.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මට රෙප් 200 ට තව 9යක් මදිවෙලා තියෙනවා, මටත් හිතෙනව ත්‍රේඩ් එකක් දාන්න මහින්දට බැනලා ( Because of Mahinda people get low rep points in EK, do u agree ? ) කියලා :lol::lol::lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්ත මචන්. මුන් වැඩෙ හැමදාම පටන් ගන්නෙ decent විදියට. පස්සෙ මුන්ට කිසිම progress පේන්නෙ නැති උනම මුන්ගෙ decent කම පස්ස දොරෙන් පැනල යනව. ඊටපස්සෙ ගොන් ආතල් දෙන්න පටන් ගන්නව. ඒව අහල චූන් වෙන ජන කොටසකුත් අපේ රටෙ ඉන්නව.

    එක නම් ඇත්ත කථාවක් තමයි..
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මුන්ට තියෙන්නේ මහින්දත් එක්ක පැහැදිලි ඊරිසියාව බන්,
    අල්ලපු ගෙදර මිනිහගෙ size එක බලල ඉරිසිය කලත් කමක් නැ. එත් මුන් ඉරිසියා කොරන්නෙ ලන් වෙන්න වත් බැරි අයට.:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇත්ත මචන්. මුන් වැඩෙ හැමදාම පටන් ගන්නෙ decent විදියට. පස්සෙ මුන්ට කිසිම progress පේන්නෙ නැති උනම මුන්ගෙ decent කම පස්ස දොරෙන් පැනල යනව. ඊටපස්සෙ ගොන් ආතල් දෙන්න පටන් ගන්නව. ඒව අහල චූන් වෙන ජන කොටසකුත් අපේ රටෙ ඉන්නව.

    මේ දවත් ටිකේ මම අතුලගේ ත්‍රෙඩ් ඇබුයුස් කරේ නැහැ, ඒත් මේ වගේ මෝඩ් තෙඩ් නම් "රේප්" කරලම දාන්න ඕනේ