ela ela maru kawiya
හලෝ ෂේක්ස්පියර්
ආවද ඔබ හියර්
අපිත් එක්ක එකතු වෙලා
කවි කියන්න ඩියර්
ammata hudu.............ඔහෙ පලයන්.....
කැරකිල.., දෙකට නැමිල,..., බඩ මිරිකල.., බුරිය හපල......





onna awa mamath
kavi maduwata adath
kiyala yanna kawak
denawada mata idak
sudunone;5769735 [SIZE=3 said:එන්න සහෝ එන්න එන්න
කාටත් ඉඩ තිබේ ඔන්න
මඩුවේ පාලුව බිඳෙන්න
රස කවියක් ඔබ කියන්න[/SIZE]
okkama ei re unama
mata behe nowe eya karanna
office eken giya welema
offline soyurani mama
thilanayo me mokadda
repeat uba karan nedda
mulu dawasama onlineda
next timemuth repeatmada ?


Monaru Nathi Apita
Bada gini wenna epa![]()
බඩ පණුවන් බොක්සිං ගහනා කලට
හිසේ ඇම්ම වැඩි වීගෙන යන කලට
කලන්තයක් වේයයි බිය වෙන කලට
කැන්ටිම බලා යන්නෙමි මොනවත් කන්ට
ලැබේවියයි සිතනා මුලු පඩියටම
වියදම් ප්ලෑන් කර ඇත මුලු මාසෙටම
බැරි වීමකින් ඕටී නොලැබුණොත් හෙම
ඉඳලා හමාරයි එහෙනම් කනව ගම
jeewana wiaydama wadiweeathi bawa
terenne nane thawa mahindata
kohoma unath langadima chandayak nisa
aduwei badumila langadima hondatama
මැදහත් ලෙසින් අපි හිතලා බැලුවාම
අපට වඩා කෙළ වී ඇත ලොක්කොන්ට
නඩත්තුවට එක පවුලකි අප හැමට
එනමුත් ලොක්කොන්ට ගෑණුම කීයක්ද??
ඉහළ දමනවානම් අපගේ පඩිය
ජීවන අංකයට සරිලන විලස
මහින්දටත් වැඩි පඩියක් දිය යුතුය
අනර්කලීටත් දැන් හරි වියදම්ය
පදයෙන් පදය කියමුද එහෙනම් ඔන්න?mama awaa methanata kavi kiyawanna...![]()