hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
ගොරවා අහස වැහි වැටෙනා වෙලාවට
කම්මැළි නොවී පාරට බැස ගියෙ වැඩට
බෙහෙවින් වෙහෙස වී ගෙදරට ආ කලට
සිත් වුණි අවුත් කවි මඩුවට බලන්නට

එක් එක්කෙනා එති එක් එක් වෙලාවට
එකවර නොමැත හැම කෙනෙකුම දකින්නට
ප්‍රියයන් හා නිති එක් වී වසන්නට
නොහැකිය අප කාටත් දිවි තුරාවට
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
onna awa mamath
kavi maduwata adath
kiyala yanna kawak
denawada mata idak

එන්න සහෝ එන්න එන්න
කාටත් ඉඩ තිබේ ඔන්න
මඩුවේ පාලුව බිඳෙන්න
රස කවියක් ඔබ කියන්න
 

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    kavi maduwa reta witharada ?

    okkama ei re unama
    mata behe nowe eya karanna
    office eken giya welema
    offline soyurani mama
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Monaru Nathi Apita
    Bada gini wenna epa
    :lol:

    බඩ පණුවන් බොක්සිං ගහනා කලට
    හිසේ ඇම්ම වැඩි වීගෙන යන කලට
    කලන්තයක් වේයයි බිය වෙන කලට
    කැන්ටිම බලා යන්නෙමි මොනවත් කන්ට

    ලැබේවියයි සිතනා මුලු පඩියටම
    වියදම් ප්ලෑන් කර ඇත මුලු මාසෙටම
    බැරි වීමකින් ඕටී නොලැබුණොත් හෙම
    ඉඳලා හමාරයි එහෙනම් කනව ගම
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    බඩ පණුවන් බොක්සිං ගහනා කලට
    හිසේ ඇම්ම වැඩි වීගෙන යන කලට
    කලන්තයක් වේයයි බිය වෙන කලට
    කැන්ටිම බලා යන්නෙමි මොනවත් කන්ට

    ලැබේවියයි සිතනා මුලු පඩියටම
    වියදම් ප්ලෑන් කර ඇත මුලු මාසෙටම
    බැරි වීමකින් ඕටී නොලැබුණොත් හෙම
    ඉඳලා හමාරයි එහෙනම් කනව ගම

    jeewana wiaydama wadiweeathi bawa
    terenne nane thawa mahindata
    kohoma unath langadima chandayak nisa
    aduwei badumila langadima hondatama
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    jeewana wiaydama wadiweeathi bawa
    terenne nane thawa mahindata
    kohoma unath langadima chandayak nisa
    aduwei badumila langadima hondatama

    මැදහත් ලෙසින් අපි හිතලා බැලුවාම
    අපට වඩා කෙළ වී ඇත ලොක්කොන්ට
    නඩත්තුවට එක පවුලකි අප හැමට
    එනමුත් ලොක්කොන්ට ගෑණුම කීයක්ද??

    ඉහළ දමනවානම් අපගේ පඩිය
    ජීවන අංකයට සරිලන විලස
    මහින්දටත් වැඩි පඩියක් දිය යුතුය
    අනර්කලීටත් දැන් හරි වියදම්ය
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    මැදහත් ලෙසින් අපි හිතලා බැලුවාම
    අපට වඩා කෙළ වී ඇත ලොක්කොන්ට
    නඩත්තුවට එක පවුලකි අප හැමට
    එනමුත් ලොක්කොන්ට ගෑණුම කීයක්ද??

    ඉහළ දමනවානම් අපගේ පඩිය
    ජීවන අංකයට සරිලන විලස
    මහින්දටත් වැඩි පඩියක් දිය යුතුය
    අනර්කලීටත් දැන් හරි වියදම්ය

    anduwen unta padi denne
    owatath hari yanna ne
    mahindath owa danne
    enisaama amathi padi wadi karanne

    anrkali pau ban podi kella
    awith deshapalaayata anagaththa
    chanada kale kiwwa kunukatha madida
    monawa unath anith unta wadanam eki hondaya