Canadawem allapu koti nawe rahas...

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
90449466.png

82398695.png

39799924.png
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ද්‍රවිඩ ජාතිකයින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපීය රටවල් ආදියට යන්නෙ තනිකරම සුඛ විහරන සහිත ජීවිතයක් බලාපොරොත්තුවෙන්. අපිත් එක්ක වැඩ කළ කීදෙනෙක් ඔය විදිහට ගිහින් තියෙනවද? ඔවුන්ට කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ. නමුත් ද්‍රවිඩ ජාතිකයින් බව කීවම, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති බව කීවම නිකම්ම ඒ රටවල පුරවැසි භාවය ලැබෙනවා. ගොඩක් සිංහලයන් වුණත් කැමතිනෙ ඔය වගේ රටවලට සංක්‍රමණය වෙන්න. මේ ගොල්ලො 'කල දුටු කල වළ ඉහ ගන්නවා' -පුරවැසිභාවය දෙන වෙලාවෙ, භාර ගන්න වෙලාවෙ ඒ රටවලට රිංගනවා. එහෙම නැතුව ආරක්ෂාව පිලිබඳ තර්ජන නිසා පමණක්නම්, ද්‍රවිඩ වීම නිසා ඇති වුණ ප්‍රශ්නවලින් මිදෙන්නනම්, ඔය පෝසත් රටවලට ම යන්න ඕනෙ නෑනෙ. යන්න බැරියැ ලොකු ද්‍රවිඩ ජනගහනයක් ඉන්න තමිල්නාඩුවට හරි, ඒ වගේ ආසියාතික රටකට.
 
mun dravida janathawa neme ban...dravida janathawa kiyana wes muna daagena inna koti...
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ද්‍රවිඩ ජාතිකයින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපීය රටවල් ආදියට යන්නෙ තනිකරම සුඛ විහරන සහිත ජීවිතයක් බලාපොරොත්තුවෙන්. අපිත් එක්ක වැඩ කළ කීදෙනෙක් ඔය විදිහට ගිහින් තියෙනවද? ඔවුන්ට කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ. නමුත් ද්‍රවිඩ ජාතිකයින් බව කීවම, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති බව කීවම නිකම්ම ඒ රටවල පුරවැසි භාවය ලැබෙනවා. ගොඩක් සිංහලයන් වුණත් කැමතිනෙ ඔය වගේ රටවලට සංක්‍රමණය වෙන්න. මේ ගොල්ලො 'කල දුටු කල වළ ඉහ ගන්නවා' -පුරවැසිභාවය දෙන වෙලාවෙ, භාර ගන්න වෙලාවෙ ඒ රටවලට රිංගනවා. එහෙම නැතුව ආරක්ෂාව පිලිබඳ තර්ජන නිසා පමණක්නම්, ද්‍රවිඩ වීම නිසා ඇති වුණ ප්‍රශ්නවලින් මිදෙන්නනම්, ඔය පෝසත් රටවලට ම යන්න ඕනෙ නෑනෙ. යන්න බැරියැ ලොකු ද්‍රවිඩ ජනගහනයක් ඉන්න තමිල්නාඩුවට හරි, ඒ වගේ ආසියාතික රටකට.

munge boru, dhemala minissunta dhemala vima nisa visheshayen ethi una prashnayak lankawe eththeth nee, anika loke monama ratakatath wada dhemala ayata pahasukam deela thiyenne lankaawe.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
වවුනියාවෙ කඳවුරුවලින් අල්ලපු ගානට වඩා තව කොටි පැනලනෙ. අනික කොළඹ වගේ නගරවල හිටිය කොටි ඇල්ලුවෙත් නෑනෙ. මේ දවස්වලනම් උන් තමා පනිනව ඇත්තෙ. ගිහින් බලන්නකො ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තෙ, ඉන්න ද්‍රවිඩයින් ගොඩ.
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
un asai unta nati dewal walata :P balen hari gannamai hadane lankawa bari una dan posath ratawal alan inne osamalata kela unama mun innawa e aduwa purawana lol
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
වවුනියාවෙ කඳවුරුවලින් අල්ලපු ගානට වඩා තව කොටි පැනලනෙ. අනික කොළඹ වගේ නගරවල හිටිය කොටි ඇල්ලුවෙත් නෑනෙ. මේ දවස්වලනම් උන් තමා පනිනව ඇත්තෙ. ගිහින් බලන්නකො ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තෙ, ඉන්න ද්‍රවිඩයින් ගොඩ.

me dawas wala ehema paninna ba...banz...navy ekai idian navy ekai full gard eka dalane thiyenne...

meh...ranilge sama kriyadamaya kaaledi hari, yudhdhe mula kaaledi hari..muhuda unta aithi wela thibba kale panapu ewun....

anika un kanadawata enna pitawela thiyenne indonisia walin...