ඉතාම වටිනා ලිපියක්,
කොටි කලබල තිබුණු කාලෙ ජාත්‍යන්තර මතය හදන්න ලංකාවෙ කලාකාරයො පෙරමුණ ගත්තා. (Ex- Delon)
එහෙම කළෙ අවංක චේත්නාවෙන්ද නැත්නම් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්ද කියන්න අපි දන්නෙ නෑ. නමුත් ඒකෙන් රටට හොඳක් උනා.
ඒවගෙ තමා මේකත්
ලිපිය ලියපු කෙනාගෙ චරිතය ගැන, අව්‍යාජ බව, අවංක කම ගැන යම් යම් ප්‍රශ්න තිබුණත් මේ ලිපියෙන් ගන්න පුළුවන් දේ බොහෝමයි.ඒකෙ ආයෙ දෙකක් නෑ
පව් කාරයෙක්ගෙ කටින් කියවුනත්. බුදුන් වහන්සේ කෙනෙක් ගෙ මුවින් කියවුනත් ඇත්ත ඇත්තම තමයි ඒකෙ වෙනසක් නෑ
Thanx for sharing this kinda valuable stuff sis
හොඳ වෙලාවට font size එක තියෙන්නෙ 7 වෙනකං විතරයි 10-20 වගේ තිබුන නං මට monitor 4 විතර එකට set කරන්න වෙයි මේව කියවන්න

Is your ID is .........innawada?
හොඳ වෙලාවට font size එක තියෙන්නෙ 7 වෙනකං විතරයි 10-20 වගේ තිබුන නං මට monitor 4 විතර එකට set කරන්න වෙයි මේව කියවන්න

Last edited:
mewa hoda padam api katath...me tamai jeewithe harigassaganna bari waradi... mewage godak waradi api hithala karana dewala nemei, eth daiwaya apita sada kalika pasu thawenna wada hari gassanawa
methanadi sannasgala sirge waraddak mama dakinne na.. aya kiyanawa wage apita demapiyan maga arena kalayak enawa ... mama danne na hamotama me de aththada kiyala eth bahutharayakata kumak ho hethuwak nisa demapiyangen athwenna wenawa keti kalekata hari... puluwan hama welawema demapiyan 1kka enna 1ka tamai wiya uththe