Jathika Hela Urumaya vs USA

prasadana2

Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    PR එකට දිවුරුම් දෙන්න ඕන නැහැනේ, විකි එක කියන විදිහට නම් දෙකම එකයි, අනේ මන්ද මේව :no:

    general pension gan na tawa masa pod dai..
    general pension walata usa wala nawatin na hitagana ati..
    citizon den ne is sal la eminis sunta aitiya tiyenawa question karan na..
    mokada e manus saya ratata tarjanawak da kiyala..
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඒක තමයි ඇමරිකන් කාරයන්ට අරටුවක් නැහැ කියන්නේ
    ඉතින් කොහේ හරි තනියම නැගිටින රටක් දැක්කම කොහෙන් හරි ඇඩ් එකක් දානවා:rofl:
    :lol:

    american ayage aratuwa thamai "american"

    americawa wena ratawalin apu aya ekathu wela hadapu ratak

    jathi godai ekathu wela hadapu ratak

    loke lokuma economy eka

    awrudu 200 ganai wayasa
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    general pension gan na tawa masa pod dai..
    general pension walata usa wala nawatin na hitagana ati..
    citizon den ne is sal la eminis sunta aitiya tiyenawa question karan na..
    mokada e manus saya ratata tarjanawak da kiyala..
    යුද්දයට සම්බන්ද නම් හෝ කෙමිකල් සම්බන්ද දැනුම තියෙන අයව හොහොමත් වෙන මම ප්‍රශ්න කරනව නේද

    පීස් - බඩගිනි, කාල එන්නම්
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    Boru kiyanna epa..

    There are many problems within Latino, Hispanic people and Whites, especially problems with Mexicans and South American region migrants.. dig up the news and see the stories about gang fights, murders and racial attitudes Whites has with them!

    Either you don't know the real U.S. else you are just too ignorant!

    ow aniwa .. habi ita wada muslims la us wala kelin ma kapala danwa..
    maxico walin tama 2waniyata case tiyen ne mokada Drug traffic nisa..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔලුව වැනුවට හරි යන්නෙ නෑ තමා රිප්ලයි දානකොට ටිකක් සන්වර උනොත් හොදයි තමාගෙ සමහර රිප්ලයි දක්කාම මට වමනෙ යන්න වගෙ එ තරමට අප්පිරියයි. කිසිම සදාචාරයක් නෑ.

    apoi!monawad mama daapu upset reply:eek::eek:?? mama ahinsaka kittyek:(:(
    SadLittleKitty.jpg
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Hari, Dan kiyamau balanna Hela urume americawata ugannanna yana padama mokakda kiyala? Puluwannam apith sup ekak dennawa.:rofl::P

    වියට් නාමේට පුලුවන්නම් ඇයි අපිට බැරි
    කියුබාව ට කරනවනම් ඇය අපි නොකරන්නේ..
     
    yasasrd

    Member
    Mar 9, 2007
    5,962
    20
    0
    In elakiri
    k now..i'l tell u my opinion..first of all Gotabhaya is a US citizen..i know that and itz 200% sure...but Mr.sarath is not a Citizen,he only has the green card...eka nisa Mr.Sarathgen prashnakaranna US homeland security ekata aithiyak naa...but agollanta puluwan tourist kenek widihata eyaata treat karanna...ehema treat karanawa nam eyage rate rajayen kenek idiripath wela eya wenuwen peneesitinna oone prasiddiye..namuth meka thaama wela naa mama danna hatiya....
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    යුද්දයට සම්බන්ද නම් හෝ කෙමිකල් සම්බන්ද දැනුම තියෙන අයව හොහොමත් වෙන මම ප්‍රශ්න කරනව නේද

    පීස් - බඩගිනි, කාල එන්නම්

    ow aniwa...
    kaw da dan ne eyata US wala War adviser karan na plan akak tiyenwada kiyala?
    mokada ape general ge watina kama wadi... ape rate monada une kiyala volunteer wela kiyan na kiyala ne kiyala tiyen ne..
    balen ahala na ne..
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    lankwe ayata meka loku prash nayak thamai eth e rate kenek nisa egol la mewa gana hoyala balai
    general lagadima enawalu ne lankweta
    ai gota gana hoyanna gota americawata moko kale?:rofl:
    unta manawa aithiwasikam gana hoyanna onanam unge janadipathi warungenma patan ganna thibbane
    unuth us karayone
    ai apen giya ayata witarada unge neethiya?:oo::oo:
    Genaral lankawedi kelinma lamai usa inna ewwa kiyala thiyenawane.
    eka rahasak neme ne.:oo:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    k now..i'l tell u my opinion..first of all Gotabhaya is a US citizen..i know that and itz 200% sure...but Mr.sarath is not a Citizen,he only has the green card...eka nisa Mr.Sarathgen prashnakaranna US homeland security ekata aithiyak naa...but agollanta puluwan tourist kenek widihata eyaata treat karanna...ehema treat karanawa nam eyage rate rajayen kenek idiripath wela eya wenuwen peneesitinna oone prasiddiye..namuth meka thaama wela naa mama danna hatiya....

    general pension gat tama US wala tama in na yan ne..
    eya Citizon apply karama tama oya question ahala tiyen ne..
    eka eyalage aitiyak
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    k now..i'l tell u my opinion..first of all Gotabhaya is a US citizen..i know that and itz 200% sure...but Mr.sarath is not a Citizen,he only has the green card...eka nisa Mr.Sarathgen prashnakaranna US homeland security ekata aithiyak naa...but agollanta puluwan tourist kenek widihata eyaata treat karanna...ehema treat karanawa nam eyage rate rajayen kenek idiripath wela eya wenuwen peneesitinna oone prasiddiye..namuth meka thaama wela naa mama danna hatiya....
    machan

    american nithiya anuwa General va prash na karan na puluwan

    barinam general danatamath lankwe ne

    dan hetalu prash na kerima

    balamu mokada wen ne kiyala
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ai gota gana hoyanna gota americawata moko kale?:rofl:
    unta manawa aithiwasikam gana hoyanna onanam unge janadipathi warungenma patan ganna thibbane
    unuth us karayone
    ai apen giya ayata witarada unge neethiya?:oo::oo:
    Genaral lankawedi kelinma lamai usa inna ewwa kiyala thiyenawane.
    eka rahasak neme ne.:oo:
    api hamotama godak prash na thiyanawa me gana :baffled:

    lagadima owata uth tha ra ham ba wewi ? :baffled:
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    ow aniwa .. habi ita wada muslims la us wala kelin ma kapala danwa..
    maxico walin tama 2waniyata case tiyen ne mokada Drug traffic nisa..

    So whatever you said earlier.. applies to US also... no matter how developed US maybe, they are not out of it yet too... YES or NO?

    Only issue is most of the time CNN only shows what they want the world to see, truth however is different... so if you are ready to gulp down eveything CNN says... :lol: God Bless you! :lol:

    Do this... Talk to 10 white people.. ask them would they buy a house in a majority Mexican neighborhood... if everyone is the same then there shouldn't be a problem..

    But I can guarantee you majority wouldn't like... WHY?
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    වියට් නාමේට පුලුවන්නම් ඇයි අපිට බැරි
    කියුබාව ට කරනවනම් ඇය අපි නොකරන්නේ..

    Ape hela urume dan amerca ekka yudda karanna yanwada?:baffled:
    Ane manda? Eka yuddayak iwara kara witharai.:lol:
    Meka puhu deshapalanika prakashayak witharai. Oita wada dewaluth kiyanna bariyai.:rofl:
     
    අනේ මගෙන් නාහ හිටු සුද්දෝ කරපුවා දන්නවනම් උඹ ඒ පැත්ත බලන් බත් කන්නෑ,,නොදන්න කම..
    කාළකණ්නි දූශණය කරලා මරලා දැම්ම වෙල්ලස්සේ ගෑණු දන්නවනම් උඹලා වගේ එවුන් ලංකාවේ ඉන්නව කියලා උන් මැරුණ එක සතුටු වෙයි
    ..
    මාස 6 යේ 7 දරුවෝ රෝස් කරලා බාබිකිවු දාපු හැටි උබ දන්නවනම්..:baffled:,,
    පෙතිගහලා දස වද දිලා අහිංසකයෝ මරපු හැටිදන්නවනම්:baffled:
    අපේ පන්සල් ගිනි තියලා වටින පොත්පත් ගිනිතියලා හාමුදුරුවෝ මරපු හැටි දන්නවනම්:baffled:
    ලංකාවෙ කියලා ගෑවිච්ච එකෙක් උන්ට දෙන්න යන්නෑ බං..උඹ දන්නෑ..
    එහෙමත් නැත්නම් උඹ උන්ගෙන් ක්‍රොස් වෙච්ච එකෙක්..
    නිකං ඉන්නවෙලාවක කියවලා බලපන් සුද්දෝ ආදරේට අපට මොනවද කරේ මොකද කියලා..

    උඹලා වගේ කාලකණ්ණි සිංහලයොන්ට වඩා උන්ගේ ආගම ජාතියට ආදරේ මුස්ලිම් එවුන් 1000න් සම්පතයි මල්ලී

    උඹ හරි අමිල.... මුන් වගේ බල්ලො.... ඉතිහාසය දන්නෙත් නෑ...වර්තමානය දන්නෙත් නෑ.... මුන්වගේ උන්ට අනාගතයකුත් නෑ.... මුන් කලිසම ඇදගන තියෙන්නෙ සිංහල කම ගලවල තියල.... රටට වින කොටන්නෙ මුන් වගේ උන් තමයි...මේ වගේ උන් තවටික දවසකින් මුන්ගෙ හම කලු උනාට නාකි සුද්දෙක්ට තාත්ත කියලත් කියයි... ඇයි ඇත්ත තාත්තගෙ හම කලුයි කියල

    meki ape sihalyo hitan ne sinhalayo witari me loke geewt wen ne kiyala..
    mona unat paris samen mokada ena aat me sudek wela epa den na puluwan..:lol:

    උඹ බය වෙන්න එපා මල්ලි උඹල වගේ කලු සුද්දො තමයි ඊළඟ ආත්මෙ සුද්දො වෙලා ඉපදෙන්නෙ....තව දීපන් සුද්දන්ට දෙන තරමට තමයි සුද්දෙක් වෙලා ඉපදෙනකොට සම්පත් හම්බෙන්නෙ.... රටට ගරහනගමන් සුද්දන්ට හොඳට දීපන්...