Jathika Hela Urumaya vs USA

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මට එච්චර අමාරුවක් නැහ ෆොන්ට් සයිස් එක ගැන ගීටී ට කම්ප්ලේන් කරන්න, අර ඔයා කතාවක් අහලා තියෙනවද "නෙවර් රෙස්ල් විත් පිග්ස්, පිග්ස් ලවු මඩ්" කියලා,

    ithin ay ban umba anunge ewata p..a denna enne??:lol::lol:
    umba P.P.S kaarayek ne:rofl:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    `batahira we rodin, suddoth ekak wei ren inna aya ai suddo hadapu dewal par wich chi karan ne ai ?

    internet eka suddon ne haduwe ? :lol:

    ai ratin badu gen ne ?
    `ඕකට තම කියන්න ඌරන්ගෙ මාළු උරගෙ ඇගෙ තියල කපනවා කියල. (කොටන්ට ගැහුවෙ ලංකාවෙ අයුධ වලින් නෙමෙය්නෙ, දැන් අමෙරිකාව ඉරාකෙ, අෆ්ගන්වල වියට්නාමෙටත් වඩා වර්තා පිහිටිවලන්නෙත් මුස්ලිම් අය හදපු අයුද වලින් නෙමෙයිනෙ:lol:)

    කවුරුත් කිව්වෙ නෑ ලොකෙ ඉන්න ඕනෙ සිංහලයො විතරය් කියලා. උන්ට ඕනෙ මගුලක් කරගත්තට කමක් නෑ ලංකාවට අත දන්නෙ නැතුව.අනික පිටරට වල හදපුව එදත් පාවිච්චි කරා අදත් පාවිච්චි කරනව, එහෙම කියල හදපු රටවල් වලට දෙන්නෙ ගියෙත් නෑ

    suddon ta banala lamaya "international school" yawa na wa :rofl:

    ita passe rate wasthuwa hora kan karanawa

    nil kola rathu deshapaluwo :frown:

    international `වලින් කලු සොද්දො බිහි වෙන්නෙ නැත්තම් ඒකෙ වරදක් නෑ.

    මේකට උත්තරෙ දේශපාලකයොන්ගෙන්ම තමා අහන්න වෙන්නෙ.
     
    Last edited:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    batahira we rodin, suddoth ekak wei ren inna aya ai suddo hadapu dewal par wich chi karan ne ai ?

    internet eka suddon ne haduwe ? :lol:

    ai ratin badu gen ne ?

    suddon ta banala lamaya "international school" yawa na wa :rofl:

    ita passe rate wasthuwa hora kan karanawa

    nil kola rathu deshapaluwo :frown:

    ubata ithihase igena gaththe suddagenda?

    u danuma gaththe kohomada kiyala ubata kiwwe nadda?:oo:

    ape wage rata wala sampath danuma huran kala tama okun diyunu une
    ada unath gihin balapan oya ubala oyakiyana loku tanwalath keeyak lankawe un innawada kiyala :oo:

    meka goliya samajayak eka amataka karanna epa.:oo:
    namuth goliya karanaya muwawen ape minissunta anisi balapam karanna katawath be.:frown:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපේ මී මුත්තගේ මලකඩ කාපු කඩුවක් තිබුනා. මම අද ඒක අරන් මුවහත් තියල පොලිස් කොරලා ගත්තා.මම නම් සටනට ලෑස්තියි :oo::oo::oo:
    :no::no: පිටිපස්සෙන් උඹ ට අනින්න මෙහේ එවුන් බලන් ඉන්නේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ ත්‍රෙඩ් 1ත් යූ ඇස් ඒ එම්බසියෙන් හැක් කරයි ද දන්නේ නෑ :D :D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    අක්කා අපිව රත් කරලා කියනවා කූල් වෙන්න කියල..
    සිරාජ් වගේ..මොකක් හරි ගොං කතාවක් ඇදලා කියනවා :පීස්" බ්‍රෝ පීස් කියලා..

    මේ ඇත්තටම අක්කි ඔයා සිංහල බෞද්ධද ..මං දැනගන්න අහන්නේ නැත්නම් ශ්‍රී ලාංකිකද:baffled:
    නැත්නම් වෙන මොකක් හරිද...අනික් දෙන්නා තුන් දෙනාටත් පුළුවන්නම් මේකට උත්තර දීලා කතා කරන්න ආවනම්න් ලේසියි..තේරෙන භාශාවෙන් කියන්න ඕනනේ
    3.gif

    mama nidahas lanki ke yek :cool:

    sinhala eth ape janathipathi thuma kiyana widiyata api hamoma lanki ke yo ne
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ඌරගේ මාළු කපන්න ඕන ඌරගේ ඇගේ තියලා..ඕකුන් අපෙන් ගත්තු දේවල හැටියට ඕකුන්ව උස්සන් ඇවිත් ගෙදර ටොයිලට්(උන්ම හදපු) හෝදන්න ගන්න ඕන
    ඒවා හොද නිසානේ
    අක්කිගෙ බබාද
    උයාගේ පාට සහ පැල්ලම් හැමෝම දන්නවනේ.ඉතින් ඔයත් හොරුන්ට උල්පන්දම් දෙනවා දැන් එනවා බබා වෙන්න :අක්කි බබා:

    etin urage dewal free da gat te ewata sal li gewan ne nad da?:eek:
    rata badu hodai kiyana ayata lankawe eta wada hoda dewal hadan na barida?:eek:
    international school yawan net ape lankawe ministers lage lamai tama...
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සිරාවට, අටුල නම් දැන් එච්චර ඇක්ට්වි නැහැ, මොකද නාල ඇතිවෙලා, සිරාජ් නම් ඉතින් ඌරා මඩ නානවා වගේ හැමදාම ඇදගෙන නානවානේ :lol:

    Hariyata NGO karayo wage :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ithin ay ban umba anunge ewata p..a denna enne??:lol::lol:
    umba P.P.S kaarayek ne:rofl:

    එලකිරි එකේ ඕන කෙනෙක්ගේ පෝස්ට් එකකට ඕන කෙනෙක්ට රිප්ලයි කරන්න පුලුවන්, ඔයාගේ කතාවට මම කුචිකවාගෙන ෆුල් ට්‍රය් එකක් දුන්න හිනාවෙන්න ඒත් හිනාගියේ නැහැ, ආයිමත් මම ට්‍රයි කරලා බලන්නම් හිනාවෙන්න, අනිත් එක ඔයා වගේ ජෝකර් කෙනෙක් මීට වඩා හොද ජෝක් එකක් දැම්මනම් මට හිනාවෙන්න තිබුනා
     
    අක්කා අපිව රත් කරලා කියනවා කූල් වෙන්න කියල..
    සිරාජ් වගේ..මොකක් හරි ගොං කතාවක් ඇදලා කියනවා :පීස්" බ්‍රෝ පීස් කියලා..

    මේ ඇත්තටම අක්කි ඔයා සිංහල බෞද්ධද ..මං දැනගන්න අහන්නේ නැත්නම් ශ්‍රී ලාංකිකද:baffled:
    නැත්නම් වෙන මොකක් හරිද...අනික් දෙන්නා තුන් දෙනාටත් පුළුවන්නම් මේකට උත්තර දීලා කතා කරන්න ආවනම්න් ලේසියි..තේරෙන භාශාවෙන් කියන්න ඕනනේ
    3.gif

    අක්කි හයිබ්‍රිඩ් වගෙ.... කවුරු කවුරු ක්‍රොස් වෙලාද දන්නෑ හැදුනෙ.... :lol::eek:කොහෙන් හරි සුද්දෙක් නම් ගෑවිලා තියනව....:shocked::) කලු සුදු කලවම් නිසා එයා අලු පාටයිලු...:baffled::oo::eek::lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    mama nidahas lanki ke yek :cool:

    sinhala eth ape janathipathi thuma kiyana widiyata api hamoma lanki ke yo ne
    ගුඩ්...
    සිංහල අක්කියෙක් ..
    උයාගේ ආගම මොකද්ද? දැන ගන්න අහන්නේ :oo:ආගමක් නැත්ද බෞද්ධද කතෝලිකද ක්‍රිස්තියානිද හිංදුද ඉස්ලාම් ද වෙනත් ද?( සාතන්වද අදහන්නේ)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එලකිරි එකේ ඕන කෙනෙක්ගේ පෝස්ට් එකකට ඕන කෙනෙක්ට රිප්ලයි කරන්න පුලුවන්, ඔයාගේ කතාවට මම කුචිකවාගෙන ෆුල් ට්‍රය් එකක් දුන්න හිනාවෙන්න ඒත් හිනාගියේ නැහැ, ආයිමත් මම ට්‍රයි කරලා බලන්නම් හිනාවෙන්න, අනිත් එක ඔයා වගේ ජෝකර් කෙනෙක් මීට වඩා හොද ජෝක් එකක් දැම්මනම් මට හිනාවෙන්න තිබුනා

    :oo::oo::oo: මොකක්ද මේ වලිය??
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එලකිරි එකේ ඕන කෙනෙක්ගේ පෝස්ට් එකකට ඕන කෙනෙක්ට රිප්ලයි කරන්න පුලුවන්, ඔයාගේ කතාවට මම කුචිකවාගෙන ෆුල් ට්‍රය් එකක් දුන්න හිනාවෙන්න ඒත් හිනාගියේ නැහැ, ආයිමත් මම ට්‍රයි කරලා බලන්නම් හිනාවෙන්න, අනිත් එක ඔයා වගේ ජෝකර් කෙනෙක් මීට වඩා හොද ජෝක් එකක් දැම්මනම් මට හිනාවෙන්න තිබුනා

    umba kuchi kawaaganna berinam ona ......karaganin:baffled:! nikan anunta advice denna awilla pora wenna hadanna epaa....................!:no::no:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    අක්කි හයිබ්‍රිඩ් වගෙ.... කවුරු කවුරු ක්‍රොස් වෙලාද දන්නෑ හැදුනෙ.... :lol::eek:කොහෙන් හරි සුද්දෙක් නම් ගෑවිලා තියනව....:shocked::) කලු සුදු කලවම් නිසා එයා අලු පාටයිලු...:baffled::oo::eek::lol::lol:

    Sinhalayo kiyana jatiye me loke kohomada hadu ne?