බෙහෙත් දෙන දෙවියන්
ලෙඩකට බෙහෙත් වෙද මහතාගෙන්ම
බටහිර , පෙරදිග අවැසි විට
නිරෝගී බව හෙට දිනට
වටී අන් කවරකටත් වැඩිය..
වෙදදුරන් සිටින අප සිරිලක
නොයයි සමහරු පිහිටකට
නොපෙනෙන සුපිරි බල පසුපස
ගියේ සමහරු නොදත් කම් මත
තැඹිලි ගෙඩි දහය පහළොව
බිව්වොතින් ලෙඩ සොදවන
එය බිව්වේ අනුවණ කමකට
වන්දි ගෙව්වානෙ දිවියෙන්ම සදහට
මෑතදී නැවත කල එලියට
අන්තවාදී දෙවියන්ගෙ නියෝජිත
ගැහැණියන් දෙදෙනෙක්ම එක් විටක
මැරී වැටුනේ ලෙඩ පසෙක කොට
සිත් බිදුනොතින් යන්න නිහඩ බිමකට
ලෙඩ වුනොත් යන්න වෙදදුරෙක් ලඟටම
නුබෙ දිවිය වටී නුබටත් වඩා වෙන අයහට
සිතන්නට නුවණක් දී ඇත ඔය ඔලුව තුල
බටහිර , පෙරදිග අවැසි විට
නිරෝගී බව හෙට දිනට
වටී අන් කවරකටත් වැඩිය..
වෙදදුරන් සිටින අප සිරිලක
නොයයි සමහරු පිහිටකට
නොපෙනෙන සුපිරි බල පසුපස
ගියේ සමහරු නොදත් කම් මත
තැඹිලි ගෙඩි දහය පහළොව
බිව්වොතින් ලෙඩ සොදවන
එය බිව්වේ අනුවණ කමකට
වන්දි ගෙව්වානෙ දිවියෙන්ම සදහට
මෑතදී නැවත කල එලියට
අන්තවාදී දෙවියන්ගෙ නියෝජිත
ගැහැණියන් දෙදෙනෙක්ම එක් විටක
මැරී වැටුනේ ලෙඩ පසෙක කොට
සිත් බිදුනොතින් යන්න නිහඩ බිමකට
ලෙඩ වුනොත් යන්න වෙදදුරෙක් ලඟටම
නුබෙ දිවිය වටී නුබටත් වඩා වෙන අයහට
සිතන්නට නුවණක් දී ඇත ඔය ඔලුව තුල


