hitiwana kavi!!!!!!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    පොද වැසි වැටෙයි එළියේ ටකරම උඩට
    වැහි අඳුරෙන් වැහිලා ඇත හතර වට
    කම්මැළිකම, පාලුව රජයන කලට
    ආවෙමි අපේ කවිමඩුවට ගොඩ වෙන්ට

    wassa kiyala natha paaluwa
    waliyen pirila atha hitha
    ek 1wali maduwak
    kaviyata dan nomath idak
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    wassa kiyala natha paaluwa
    waliyen pirila atha hitha
    ek 1wali maduwak
    kaviyata dan nomath idak

    වලියක් නොමැති දවසක් දැන් එළකිරියේ
    නැති බව මටත් පෙනෙනව දැන් හොඳහැටියේ
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එක අතකට මේ තරමට සෙනග ඉන්න තැනක් වෙච්චි
    අදහස් හා කතා කරන විලාසයත් වෙනස් වෙච්චි
    අනෙක් අයට, අන් මතයට ගෞරවයක් නොමැති වෙච්චි
    කතා කරන කොයි කවුරුත් නොදැනම වලියට ඇදිච්චි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    එක අතකට මේ තරමට සෙනග ඉන්න තැනක් වෙච්චි
    අදහස් හා කතා කරන විලාසයත් වෙනස් වෙච්චි
    අනෙක් අයට, අන් මතයට ගෞරවයක් නොමැති වෙච්චි
    කතා කරන කොයි කවුරුත් නොදැනම වලියට ඇදිච්චි

    anik unhata nomath respect
    hamata accusing fake id
    some pissu wage bani hama ekatama
    api balan inne gt ge reply
     

    ldwkm

    Member
    Dec 30, 2008
    2,811
    45
    0
    LONDON,UK
    me inna tike hodata hidillai kiyanne
    kumatada ethin amanapa kam pennane
    hidhinnata hekine eka men panase
    aruth barawewi aluth hetatath mathuwatath

    mokadda ban ara wali case eka
    danui awe kisi magulak nodannemi
    umbawath kiyapan una scene eka
    ane yako meka entertainment site wali epa
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    kaviyata hitha yane naha
    wali pirilane elakiri eke
    hamoma online unath
    kavi kiyanna kauruth na

    boruwata mehe wali daagena
    nikan randu adala aran
    anthimeedi naraka naame
    allawela aththe matai:(

    mamath dekka ae peththa
    hemoma randuwata wetila
    kavi kiyanna ada kauruth
    me peththata aennema neth patai
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    kiyapan mata groups gana
    dan waliya iwarada
    moko anthimata une
    kawda main characterz

    ewwa wadak na machan
    api oya waliwalata na
    thrds 3 thiyenawa
    ubata referrals walata

    mamath dekka ae peththa
    hemoma randuwata wetila
    kavi kiyanna ada kauruth
    me peththata aennema neth patai

    kaviyata hithathi aya
    yanna kavi maduwa dama
    mona wali aawath
    api innawa kavi maduwe

    wali katha daana paththakata
    dakke kaalekine oba kavi maduwa thula
    araumaki pabadinna rasa kaviyak
    makennata ape wali mood 1