Ranil, Mangala, Mano Ganeshan, Hakeem Athulu Deshadrohinge Sandanaya!!!!

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
paunp450.jpg

පක්‍ෂ 12 ක එකතුවකින් සැදි "එක්‌සත් ජාතික පෙරමුණ"
නව සන්ධානය ඇරඹේ

පියසේන දිසානායක

එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධාන ඒකාබද්ධව ගොඩනගන ලද "එක්‌සත් ජාතික පෙරමුණ" නම් වූ නව දේශපාලන සන්ධානයේ පොදු එකඟතා ගිවිසුමට ඊයේ (03 වැනිදා) දහවල් 12.30 ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී අත්සන් තබන ලදී.

මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත්පිරිත් සඡ්ජායනා මධ්‍යයේ එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ඇතුළු දේශපාලන පක්‍ෂ 12 ක නායකයෝ සහ විද්වත් මණ්‌ඩලයේ නායකයෝ මෙම පොදු එකඟතා ගිවිසුමට අත්සන් තැබූහ.

"එක්‌සත් ජාතික පෙරමුණ" නව දේශපාලන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ ශාලා අංක 2 හි ඉතා චාම් එහෙත් අභිමානවත් ලෙස සංවිධානය කොට තිබිණි.

එක්‌සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්‍ෂ සහ සංවිධානවල නායකයන් සහ නියෝජිතයන් ඊයේ පෙරවරු 11.30 පමණ වන විට රැස්‌වීම් ශාලාව වෙත පැමිණ සිටි අතර චාරිත්‍රානුකූලව ආගමික වතාවත්වලින් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි.

උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරමින් "එක්‌සත් ජාතික පෙරමුණ" නම් වූ නව සන්ධානය පිහිටුවීමට පාදක වී තිබෙන අරමුණු සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි නායකයන් අදහස්‌ දැක්‌වූ අතර ඒ අතර එළැඹි සුබ මොහොතින් ගිවිසුමට අත්සන් තැබිණි.

එක්‌සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන පාර්ශ්වය, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, රුහුණු ජනතා පක්‍ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, නව සිහළ උරුමය, එක්‌සත් සමාජවාදී පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්‌ති සහයෝගිතා පෙරමුණ, අපේ ජාතික පෙරමුණ, එක්‌සත් ජාතික සන්ධානය යන දේශපාලන පක්‍ෂ සහ විද්වත් මණ්‌ඩලය එක්‌ව මෙම එක්‌සත් ජාතික පෙරමුණ ගොඩනගා ඇත.

එක්‌සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, එහි මහ ලේකම් ලෙස තිස්‌ස අත්තනායක, සම සභාපතිවරු ලෙස ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසස්‌ නායක රාවුෆ් හකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් කටයුතු කරන බව ඊයේ අනාවරණය කෙරිණි.

එකඟතා ගිවිසුමට අත්සන් තැබූ දේශපාලන පක්‍ෂ සහ සංවිධානවලට අමතරව තවත් දේශපාලන පක්‍ෂ 10 ක්‌ සහ සංවිධාන රැසක්‌ එක්‌සත් ජාතික පෙරමුණ සමඟ ඉදිරියේදී එක්‌වීමට සාකච්ඡා ආරම්භ කොට තිබෙන බව එහිදී අදහස්‌ දැක්‌වූ එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

නොබෙදුන ශ්‍රී ලංකාවක්‌ තුළ භෞමික අඛණ්‌ඩතාවත් ස්‌වෛරීත්වයත් සුරැකීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ආර්ථික නිදහස සෑම පුද්ගලයකුට තහවුරු කිරීම, ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සුරක්‍ෂිත කෙරෙන පරිදි දේශපාලන නිදහස, අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස හා තොරතුරු දැනගැනීමේ නිදහස ආරක්‍ෂා කිරීම, ජනවාර්ගිකත්වය, ආගමික ඇදහිලි, සංස්‌කෘතික බැඳීම් කුමක්‌ වුවද සියලු දෙනාම සමානත්වයෙන් සලකා සමාජ සංස්‌කෘතික නිදහස තහවුරු කිරීමත් ළමා හා කාන්තා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමත්, සමාජයේ විවිධ කොටස්‌වල අයිතිවාසිකම් තහවුරු කිරීමත්, රට වෙලාගෙන තිබෙන අල්ලස්‌ හා දූෂණය දුරලන නිදහස්‌ හා පිරිසිදු විනිවිදභාවයෙන් යුතු පාලන තන්ත්‍රයක්‌ ඇති කිරීමත් එක්‌සත් ජාතික පෙරමුණේ ඉදිරි අරමුණු අතර ප්‍රධානත්වයක්‌ දී තිබේ.

Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මනෝ ගනේශන් කියන්නේ කොටියෙක්, ඌත් එක්ක ලැජ්ජ නැතුව සන්දාන ගැහුවනේ
 
sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
Puduma Wenda Deyak na ban. Deshadrohiyo Kohomath Deshadrohiyanta Thama Akathu wenne. Den Me rate inne Jathi Dekai.

1. Ratata Adare Desha Premee Jathiya
2. Ratata Adare Nethi Desha Drohi Jathiya

20081127_03.jpg
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මචෝ එතකොට කොටින්ට කෝටි ගණනන් සල්ලි දීපු රාජ් රාජරත්නම් ව ලංකාවට ගෙන්නලා ඌත් එක්ක ඩීල් ගහපු, එවක අග්‍රාමාත්‍ය, දැන් මහ රජා වෙන මහිහ්ද රාජපක්ස ගැන මොකද කියන්නෙ?

    ඕනැම කොටියෙක්, පල් හොරෙක්, ස්ත්‍රී දූශකයෙක් මහින්දට පු***ක දෙනකන් දේශ ප්‍රේමියෙක්......එහෙම නේද??

    බැරිවෙලා හරි හෙට වෙනකොට ඔය කොටි මනෝ ගනේසන් මහින්දට වැඳගෙන අරලිය ගහ මන්දිරේට ගියොත් මනෝ ගනේසන් හොඳ දේශප්‍රෙමියෙක් කියලා කියන්න උඹලා වගේ නිවටයින් සැදී පැහැදී ඉන්නවා නේද??

    දේශපාලනේ නිසා ආත්ම වංචනිකයෙක් වෙන්න එපා. මහින්ද කොටිත් එක්ක හොරෙන් ඩීල් කරපු බව ලෝකෙම දන්නවා
    .
     
    • Like
    Reactions: tharakato

    Ane Nikan Pala Yako Yanda... Ranil Wage Desha Drohinta Akathu Wenne Desha Drohiyo Thama.. Pukata Pain Gahala Alawapu Mangala Wage Aunuth Ranilta Akathu wela Monada Kiyanne. Umba wage modayonta Owa Therenne na... Raj Rathnam Kotinta Udau kala kiyala ali une Eye Predane booruwo. A dawaswala kauda danne U kotinta udau laka kiyala.

    Umbawage Deshadrohinta Dena un nisa thama UNP wage honda pakshayakata me wage haniyak wela thiyenne
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මනෝ ගනේශන් කියන්නේ කොටියෙක්, ඌත් එක්ක ලැජ්ජ නැතුව සන්දාන ගැහුවනේ

    අරන්තලාවෙ පුංචි සාමනෙරවරු ඉඳන් පෙති ගහලා මරපු, එල්ටීටීඊ කාරයොම මස් වැද්දා කියපු කරුණා දැන් ශ්‍රි.ල.නි.ප උප සභාපති කෙනෙක් කරපු මහරජා නියම දේශ-ප්‍රේමියා නේද මචෝ??
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ane Nikan Pala Yako Yanda... Ranil Wage Desha Drohinta Akathu Wenne Desha Drohiyo Thama.. Pukata Pain Gahala Alawapu Mangala Wage Aunuth Ranilta Akathu wela Monada Kiyanne. Umba wage modayonta Owa Therenne na... Raj Rathnam Kotinta Udau kala kiyala ali une Eye Predane booruwo. A dawaswala kauda danne U kotinta udau laka kiyala.

    Umbawage Deshadrohinta Dena un nisa thama UNP wage honda pakshayakata me wage haniyak wela thiyenne

    මචන් උඹලා වගේ පොරවල් මම ඕනෙ තරම් දැකලා තියෙනවා. ඊයෙ හිල්ටන් එක ලඟ අම්බානක ගුටි කෑවෙත් උඹවගේම කාලයක් මහ රජාට උඩ පැන පැන ගොට්ට අල්ලපු රිලව් ටිකක් තමයි...........හික් හික් හූ..
     
    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0
    අරන්තලාවෙ පුංචි සාමනෙරවරු ඉඳන් පෙති ගහලා මරපු, එල්ටීටීඊ කාරයොම මස් වැද්දා කියපු කරුණා දැන් ශ්‍රි.ල.නි.ප උප සභාපති කෙනෙක් කරපු මහරජා නියම දේශ-ප්‍රේමියා නේද මචෝ??

    Ai ban ochchara Moda. Karuna Kiyanne LTTE aka ithama Shakthimathwa Inna Welawaka Thamange weradi therum Aragena Thamanta thibuna Siyalu Waraprasada athaherala apu kenek. U Minimaruwek thama. Ath uwa School yana kale peheragena gihilla Uda puhunuwa deela balem LTTE akata banda gaththa kenek. Kemeththen giya kenek neme. Passe weradi therila awayen Iwathuna kenek. Mano Ganeshan Kiyanne Adatath Ratata Wiruddawa Kumanthrana Karana Ranil Wagema Deshadrohiyek.
     
    sasamantha

    Member
    Dec 16, 2008
    1,167
    18
    0
    මචන් උඹලා වගේ පොරවල් මම ඕනෙ තරම් දැකලා තියෙනවා. ඊයෙ හිල්ටන් එක ලඟ අම්බානක ගුටි කෑවෙත් උඹවගේම කාලයක් මහ රජාට උඩ පැන පැන ගොට්ට අල්ලපු රිලව් ටිකක් තමයි...........හික් හික් හූ..

    Eye guti kewe JVP ake booruwo kiyana widiyata Campus wala pissu natala upadiya Aragena Aliyata awa raja metto tikak. Un karapu gon weda dekkama Upadi dareenda kiyala hithenawa...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ai ban ochchara Moda. Karuna Kiyanne LTTE aka ithama Shakthimathwa Inna Welawaka Thamange weradi therum Aragena Thamanta thibuna Siyalu Waraprasada athaherala apu kenek. U Minimaruwek thama. Ath uwa School yana kale peheragena gihilla Uda puhunuwa deela balem LTTE akata banda gaththa kenek. Kemeththen giya kenek neme. Passe weradi therila awayen Iwathuna kenek. Mano Ganeshan Kiyanne Adatath Ratata Wiruddawa Kumanthrana Karana Ranil Wagema Deshadrohiyek.

    ඉතින් යකෝ ඌට වරද තේරුම් ගියේ සටන් විරාමෙට පින්සිද්ද වෙන්න කැලෙන් එලියට ගිහිලා සිශ්ඨසම්පන්න ලෝකෙ දකින්න පුළුවන් උනු නිසා නෙමේද?

    සටන් විරාමෙ ගහලා ඔය මස්වැද්දව කැලෙන් එලියට ගත්තෙ මහරජාද? රනිල්ද?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඉතින් යකෝ ඌට වරද තේරුම් ගියේ සටන් විරාමෙට පින්සිද්ද වෙන්න කැලෙන් එලියට ගිහිලා සිශ්ඨසම්පන්න ලෝකෙ දකින්න පුළුවන් උනු නිසා නෙමේද?

    සටන් විරාමෙ ගහලා ඔය මස්වැද්දව කැලෙන් එලියට ගත්තෙ මහරජාද? රනිල්ද?

    rani karapu magaula thami :frown::frown:
    ranil kare hamadama lankawa winasa karapu eka witarai wena mukuth naha
     
    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    Puduma Wenda Deyak na ban. Deshadrohiyo Kohomath Deshadrohiyanta Thama Akathu wenne. Den Me rate inne Jathi Dekai.

    1. Ratata Adare Desha Premee Jathiya
    2. Ratata Adare Nethi Desha Drohi Jathiya

    20081127_03.jpg

    :lol: Manoge best friend Prabata Thuwakkuwen karanna bari unade chanden karawanna wage :lol: