ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අමෙරිකානු රාජ්ය දෙපාර්තමේතුවේ ප්රශ්ණ කිරීම් වලට මුහුණදීම ප්රතික්ශේප කර ආපසු පැමිණ ඇත්තේ සිය අමෙරිකානු පුරවැසිභාවයද අතහැර දමා බව ඊයේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ විය....
බැසිල්ටයි, ගෝඨාභයටයි මේ වගේ දෙයක් කරන්න කොන්දක් තියෙනවද? ඒ දෙන්නත් ග්රීන්-කාඩ් කාරයොනෙ???
බැසිල්ටයි, ගෝඨාභයටයි මේ වගේ දෙයක් කරන්න කොන්දක් තියෙනවද? ඒ දෙන්නත් ග්රීන්-කාඩ් කාරයොනෙ???