Will Basi & Gota give up their US GreenCards like Gen Fonseka??

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේතුවේ ප්‍රශ්ණ කිරීම් වලට මුහුණදීම ප්‍රතික්ශේප කර ආපසු පැමිණ ඇත්තේ සිය අමෙරිකානු පුරවැසිභාවයද අතහැර දමා බව ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය....

    බැසිල්ටයි, ගෝඨාභයටයි මේ වගේ දෙයක් කරන්න කොන්දක් තියෙනවද? ඒ දෙන්නත් ග්‍රීන්-කාඩ් කාරයොනෙ???
     
    • Like
    Reactions: CoolCartoon

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    why do they need GREEN CARD now ???

    they can live Like maharaja's in SL now... so i dont think they l care much about it....

    Why did Gota meekily submit himself for questioning? He could have said no and walked out. Gota didn't do it cos he wanted to keep his green card, unlike the general.