Aanduwata chanda dekama sure ne.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මු මොකක්ද බන් කියන්නේ, මම නම් මුගේ වීඩියෝස් බලන්නේ නැහැ :frown:

    අපිට තාම තියෙන්නේ රිගින් ටෝන් විතරයි ඒ රගින් ටෝන් එක එස් එම් එස් එක
    කරන්න අපි කැපවෙනවා ලූ
    අර බ්‍රේස්ලට් කතාව වගේ එකක්:lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ටෲ
    11.gif

    දවසේ කතාව.පෙට්‍රල් අඩුකරන කෙනාට මමත් මගේ මනාපෙ දෙනවා:rofl::rofl::rofl:

    ela ela :cool::)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දවසේ කතාව.පෙට්‍රල් අඩුකරන කෙනාට මමත් මගේ මනාපෙ දෙනවා:rofl::rofl::rofl:

    චික් මට නම් ඔය මල ජරා පෙට්‍රල් වලින් වැඩක් නැහැ, පාන් මිල වහා අඩු කරනු :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අපිට තාම තියෙන්නේ රිගින් ටෝන් විතරයි ඒ රගින් ටෝන් එක එස් එම් එස් එක
    කරන්න අපි කැපවෙනවා ලූ
    අර බ්‍රේස්ලට් කතාව වගේ එකක්:lol::lol:

    හෆෝයි මේකා හැදෙන්නෙම නැහැ :baffled:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    චික් මට නම් ඔය මල ජරා පෙට්‍රල් වලින් වැඩක් නැහැ, පාන් මිල වහා අඩු කරනු :lol:

    පාන් නම් ගෙදරින් බලෙන්ම රෑට කවනව නේ. ඒ වගේද පෙට්‍රල්? භූමිතෙල් ගහන්ද දුවන්න කියන්නේ:lol::lol::lol:
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    ඉස්සෙල්ලා ජනාධිපතිවරනය දිනන කෙනාගේ පක්ශයට මහ මැතිවරනයේ දිනුම් ඒකාන්තයි, රැල්ල නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ, මෙතන ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙලා ඉන්නේ, බඩු මිල වැඩියි, ආර්තිකය වැටිලා, ඒක නිසා මහ මැතිවරනය ඉස්සර වෙලා තිබ්බොත් ආන්ඩුවට අවාසියි, ඒත් ජනාධිපතිවරනයට රනිල් ඉදිරිපත් වුනොත් මහින්දට දිනුම ඒකාන්තයි, සරත් ඉදිරිපත් වුනොත් තත්වය වෙනස්, නාධිපතිවරනයට සරත් ඉදිරිපත් නොවේයි කියන බලාපොරොත්තුව මත තමයි මේ තීරනය ගන්නේ.

    mama hithanne nehe ranil ey kiyala, sure ekatama wena ekek bahinawa me paara, ranil aawoth aniwa paradinawa kiyala dannawa kattiyama
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    mama hithanne nehe ranil ey kiyala, sure ekatama wena ekek bahinawa me paara, ranil aawoth aniwa paradinawa kiyala dannawa kattiyama

    :yes::yes::yes:

    පාන් නම් ගෙදරින් බලෙන්ම රෑට කවනව නේ. ඒ වගේද පෙට්‍රල්? භූමිතෙල් ගහන්ද දුවන්න කියන්නේ:lol::lol::lol:

    අපිට මොකටද බන් පෙට්‍රල් :lol:

    petrol keeyada ban den

    95 oct -1L = 148 Rs
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :yes::yes::yes:

    අපිට මොකටද බන් පෙට්‍රල් :lol:

    95 oct -1L = 148 Rs

    :baffled::baffled::baffled: ඇයි දෙයියනේ ගිහාන් අයියලා තවම ගමන් බිමන් යන්නේ රෝන්දේ ගහන්නේ තිරික්කල වලින්ද?
    නිවාඩු දවසක රවුමක් යන්න, යාලුවොන්ගෙ ගෙදර යන්න පෙට්‍රල් ඕන නේ. ඒවට ප්‍රතිපාදන ගෙදරින් දෙන්නේ නෑ නේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :baffled::baffled::baffled: ඇයි දෙයියනේ ගිහාන් අයියලා තවම ගමන් බිමන් යන්නේ රෝන්දේ ගහන්නේ තිරික්කල වලින්ද?
    නිවාඩු දවසක රවුමක් යන්න, යාලුවොන්ගෙ ගෙදර යන්න පෙට්‍රල් ඕන නේ. ඒවට ප්‍රතිපාදන ගෙදරින් දෙන්නේ නෑ නේ

    බලපන් ගිහාන් අයියා මේ ටිකේම ගෙදර