ප්රෙට්රල් අඩු වුනොත් තමයි මරැ....
දවසේ කතාව.පෙට්රල් අඩුකරන කෙනාට මමත් මගේ මනාපෙ දෙනවා



ප්රෙට්රල් අඩු වුනොත් තමයි මරැ....



මු මොකක්ද බන් කියන්නේ, මම නම් මුගේ වීඩියෝස් බලන්නේ නැහැ![]()


දවසේ කතාව.පෙට්රල් අඩුකරන කෙනාට මමත් මගේ මනාපෙ දෙනවා![]()


දවසේ කතාව.පෙට්රල් අඩුකරන කෙනාට මමත් මගේ මනාපෙ දෙනවා![]()

අපිට තාම තියෙන්නේ රිගින් ටෝන් විතරයි ඒ රගින් ටෝන් එක එස් එම් එස් එක
කරන්න අපි කැපවෙනවා ලූ
අර බ්රේස්ලට් කතාව වගේ එකක්

චික් මට නම් ඔය මල ජරා පෙට්රල් වලින් වැඩක් නැහැ, පාන් මිල වහා අඩු කරනු![]()



ඉස්සෙල්ලා ජනාධිපතිවරනය දිනන කෙනාගේ පක්ශයට මහ මැතිවරනයේ දිනුම් ඒකාන්තයි, රැල්ල නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ, මෙතන ප්රශ්නේ තමයි මිනිස්සුන්ට ආන්ඩුව එපා වෙලා ඉන්නේ, බඩු මිල වැඩියි, ආර්තිකය වැටිලා, ඒක නිසා මහ මැතිවරනය ඉස්සර වෙලා තිබ්බොත් ආන්ඩුවට අවාසියි, ඒත් ජනාධිපතිවරනයට රනිල් ඉදිරිපත් වුනොත් මහින්දට දිනුම ඒකාන්තයි, සරත් ඉදිරිපත් වුනොත් තත්වය වෙනස්, ජනාධිපතිවරනයට සරත් ඉදිරිපත් නොවේයි කියන බලාපොරොත්තුව මත තමයි මේ තීරනය ගන්නේ.
දවසේ කතාව.පෙට්රල් අඩුකරන කෙනාට මමත් මගේ මනාපෙ දෙනවා![]()
mama hithanne nehe ranil ey kiyala, sure ekatama wena ekek bahinawa me paara, ranil aawoth aniwa paradinawa kiyala dannawa kattiyama



පාන් නම් ගෙදරින් බලෙන්ම රෑට කවනව නේ. ඒ වගේද පෙට්රල්? භූමිතෙල් ගහන්ද දුවන්න කියන්නේ![]()

petrol keeyada ban den
අපිට මොකටද බන් පෙට්රල්
95 oct -1L = 148 Rs


ඇයි දෙයියනේ ගිහාන් අයියලා තවම ගමන් බිමන් යන්නේ රෝන්දේ ගහන්නේ තිරික්කල වලින්ද?
අපිට මොකටද බන් පෙට්රල්
95 oct -1L = 148 Rs





ඇයි දෙයියනේ ගිහාන් අයියලා තවම ගමන් බිමන් යන්නේ රෝන්දේ ගහන්නේ තිරික්කල වලින්ද?
නිවාඩු දවසක රවුමක් යන්න, යාලුවොන්ගෙ ගෙදර යන්න පෙට්රල් ඕන නේ. ඒවට ප්රතිපාදන ගෙදරින් දෙන්නේ නෑ නේ
148
ful aathal
petrol adu karanawa kiwwoth mama kohoma hari lankaawata ewith vote karanawa![]()
dan keeyada machan ohe 1 gallon ekak ?
mehe eeye thibba 97.6 cents walata,
ada 92.4 walata adu wela,
regular
eekiyanne sahena aduwela needa, last year mama lankawata enna kali usa wala 1.60 giye
mehe eeye thibba 97.6 cents walata,
ada 92.4 walata adu wela,
regular


petrol මිල අඩු වෙන රටවලුත් තියෙනවද? 





apo ow hugak adu unaa. mehe 60 cents walatath giyaa last year, eeta passe den 85 to 98 wage range eke thamayi thiyenne
petrol මිල අඩු වෙන රටවලුත් තියෙනවද?
![]()