Baby born with the word Allah from AlQuran appeared on his skin

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan mama meyka Religious section Eke Dammey naththy mama Meyka A' konen balanney nathi nisaa.. Mama Meyka Wishwasa karannawa kiyala newei mama dammey.. meyka matath puduma hithenawa Baluwama Wechcha deyak gana Dammey but A'ka Apey Aagamata Adalawa Deyak thiyenawa thamai.. a'kai mama SiyallaDath ekkath meyka gana mama Darana mage mathaya kiwwe..

    but Kenek Kisima hadiyawakin thorawama Meyke Islam Aagamata Apahasa karana Pics Ehema Dala Thread Eka Islam Aagamata Adalawa ena Thread Ekak Karaa.. but Kumarasiri Wage Ayage Uththarai mama bala poruththu uney meyka gana.. A'kai mama Smallvilleclerk50 ta kiwwe meyka Aagamata Adalawa katha karala Islam Agamata mada Gahana Widiyata Katha karanna Eppa kiyala.. anika meyke mama Kohewath kiyala naha Meyka Aththak meyka balala Oyala Islam Thamai Aththa kiyala piliganna kiyala.. matath meyka labunama mama Meyka EK eke Dammey Oyala (Muslim ho nonmuslim Hama kenama) Meyka gana Monawada Hithanney Kiyala Ahammai...

    Thanks oyage Reply ekatai mawa Waradawa Hithanney nathi Ekatai...

    ඔව් හැබැයි ඔයාගෙ පැත්තෙන් බැලුවම මේක හරි ගසා :D
    නමුත් මචං මේකෙ අනික් අය මොන මොන මත දරයිද කියන එක අපි දන්නෙ නැති නිසා වැඩිහොඳටත් එක්ක මේක රෙලිජස් එකේ දාන්න කියලයි මම කිව්වෙ :)

    මොක උනත් මට දැනට පේන විදියටනම් ඔයා වැරැද්දක් කරල නෑ ගසාලි මේක අපි අතරෙ උන පුන්චි වැරදි වැටහීමක් විතරයි :D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ගසාලි
    ම දන්නෙ නෑ මචං උබ මේ ත්‍රෙඩ් එකෙන් මොකක්ද පෙන්නන්න හැදුවෙ කියල. නමුත් බෞද්ධ අපි miracles ගැන හිත විදිය ගැන පොඩ්ඩක් කියන්නම් :)

    මචං අපේ ඉපදුනු ලමයෙක්ගෙ අතේ බුදුහාමුදුරුවොන්ගෙ නම තිබ්බත් නියම බෞද්ධයෙක්ට නම් ඒකෙන් තඹ සතයක වැඩක් නෑ මොකද
    බුදු දහමෙ කියවෙන දහම් කරුණු තරම් බෞද්ධයෙක්ට වටිනා වෙන දෙයක් නැති තරම්.
    ඒකයි
    බුදුන් වහන්සේත් ධර්මය තමන්වහසේගෙ ගුරුවරා කරගත්තේත්. තමන් මාර්ගෝපදේශකයෙක් විදියටත් හඳුන්වල දුන්නෙත්. උන් වහන්සේට ඕනෙ නම් සෘද්ධි ප්‍රාතිහාර්ය පාලා කිසිම අමාරුවක් නැතුව දෙවියෙක් විදියට පෙනී හිටල මිනිස්සුවත් බයකරගෙන සැපෙන් ඉන්න තිබ්බා

    මං මේ ගැන හොද කතාවක් කියන්නම්

    ඔන්න එක දවසක් බුදුන් වහන්සේ, ආනන්ද හාමුදුරුවො ඇතුළු පිරිස ගඟකින් එගොඩවෙන්න තොටිය එනකම් බලාගෙන ඉන්දෙද්දි
    තවත් මිනිහෙක් තමන්ගෙ ලේන්සුව එලල ඒක උඩ නැගල ගඟ දිගේ උඩින් පාවෙල ගිහිල්ල අනික් පැත්තෙ ඉවුරට ලඟා උනා. ඒක දැකල ආනන්ද හාමුදුරුවොත් ඒ විදියට ප්‍රාතිහාර්‍යෙන් අනික් ඉවුරට යන්න කියල ඉල්ලුවත් බුදු හාමුදුරුවො තොටිය එනකම්ම හිටියා. තොටිය ආවට පස්සෙ බුදු හාමුදුරුවො තොටියගෙන් ඇහුව ගඟෙන් එගොඩට යන්න කීයක් ගන්නවද කියල. තොටිය අද කාලෙ හැටියට රුපියක් 5 වගේ පුචි ගානක් කිව්වලු.
    ඒක අහල බුදු හාමුදුරුවො ආනන්ද ඇතුළු පිරිසට කිව්ව "දැක්කද අර ලේන්සුව අර බමුණගෙ ප්‍රාතිහාර්‍යෙ වටිනාකම?" කියල

    සුනාමි කාලෙ මුහුද ගොඩ ගැලුවත් බුදු පිළිම විනාශ උනේ නෑ. ඇයි ප්‍රාතිහාර්‍ය නිසාද ? නෑ
    අනික් ගොඩ බැඟිලි වගේ නෙවෙයි පිළිමයක් හදන්නෙ තනිකර සිමෙන්ති වලින් ඇතිලෙ හිඩැස් නෑ ඒ වගේම අත්තිවාරමත් ශක්තිමත් ඒකයි ඒව විනාශ වෙනව අඩු
    කොටින්ම කිව්වොත් බුදු පිළිමෙක කිසිම බලයක් නෑ එක නිකම්ම නිකම් සිමෙන්ති ගොඩක් විතරයි
    ඒකෙන් නිරූපණය කරන දේ විතරයි බෞද්ධයො විදියට අපිට වැදගත් මචං :)

    ඉතිං ප්‍රාතිහාරය තඹේකටවත් ගණන් ගනෙ නැති අපිටනම් මේ වගේ දේවල් හරිම බොලඳ විදියටයි පේන්නෙ ගසාලි

    නමුත් ඕගොල්ලොන්ට වටිනව ඇති මම මේ කිව්වෙ මගේ අදහස විතරයි :)

    සහතික ඈත්ත කතාව, ඔයාට මතකද කාලයක් බුදු රෑස් විහිදෙනවා කියලා කටිටිය ඒවා බලන්න පන්සල් වලට දිව්වා ? සමහර අයට පෙනුනලු, හෑබෑයි තව අයට පෙනුනේ නෑහෑ,

    අන්තිමට අපේ හාමුදුරුවන් නමක් කිව්වා බුදු දහම කියන්නේ මෑජික් නෙව්යි ඉතින් ඔය බොරු විස්වාස කරන්න එපා කියලා, තමන් පේනවා කියලා බෑලුවොත් අනිවාර්යයෙන්ම පෙනෙයි, නෑහෑ කියලා බෑලුවොත් පේන්නේ නෑහෑ කියලා

    "සියලු දේ සිත"
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අපෝ මම මේකට ආපුම කාලෙ උබත් වඩා අන්තයි :D අනික උඹ වැරැද්දක් කළේ නෑ පුන්චි අඩුපාඩුවක් විතරයි පෙන්නුවෙ . හැමෝම ඉස්සරහ එක හදාගන්න තරම් හයියක් තිබිච්ච එකත් කොච්චර දෙයක්ද :D

    -------------------------------------------------------------------------

    ගසාලි
    ම දන්නෙ නෑ මචං උබ මේ ත්‍රෙඩ් එකෙන් මොකක්ද පෙන්නන්න හැදුවෙ කියල. නමුත් බෞද්ධ අපි miracles ගැන හිත විදිය ගැන පොඩ්ඩක් කියන්නම් :)

    මචං අපේ ඉපදුනු ලමයෙක්ගෙ අතේ බුදුහාමුදුරුවොන්ගෙ නම තිබ්බත් නියම බෞද්ධයෙක්ට නම් ඒකෙන් තඹ සතයක වැඩක් නෑ මොකද
    බුදු දහමෙ කියවෙන දහම් කරුණු තරම් බෞද්ධයෙක්ට වටිනා වෙන දෙයක් නැති තරම්.
    ඒකයි
    බුදුන් වහන්සේත් ධර්මය තමන්වහසේගෙ ගුරුවරා කරගත්තේත්. තමන් මාර්ගෝපදේශකයෙක් විදියටත් හඳුන්වල දුන්නෙත්. උන් වහන්සේට ඕනෙ නම් සෘද්ධි ප්‍රාතිහාර්ය පාලා කිසිම අමාරුවක් නැතුව දෙවියෙක් විදියට පෙනී හිටල මිනිස්සුවත් බයකරගෙන සැපෙන් ඉන්න තිබ්බා

    මං මේ ගැන හොද කතාවක් කියන්නම්

    ඔන්න එක දවසක් බුදුන් වහන්සේ, ආනන්ද හාමුදුරුවො ඇතුළු පිරිස ගඟකින් එගොඩවෙන්න තොටිය එනකම් බලාගෙන ඉන්දෙද්දි
    තවත් මිනිහෙක් තමන්ගෙ ලේන්සුව එලල ඒක උඩ නැගල ගඟ දිගේ උඩින් පාවෙල ගිහිල්ල අනික් පැත්තෙ ඉවුරට ලඟා උනා. ඒක දැකල ආනන්ද හාමුදුරුවොත් ඒ විදියට ප්‍රාතිහාර්‍යෙන් අනික් ඉවුරට යන්න කියල ඉල්ලුවත් බුදු හාමුදුරුවො තොටිය එනකම්ම හිටියා. තොටිය ආවට පස්සෙ බුදු හාමුදුරුවො තොටියගෙන් ඇහුව ගඟෙන් එගොඩට යන්න කීයක් ගන්නවද කියල. තොටිය අද කාලෙ හැටියට රුපියක් 5 වගේ පුචි ගානක් කිව්වලු.
    ඒක අහල බුදු හාමුදුරුවො ආනන්ද ඇතුළු පිරිසට කිව්ව "දැක්කද අර බමුණගෙ ප්‍රාතිහාර්‍යෙ වටිනාකම?" කියල

    සුනාමි කාලෙ මුහුද ගොඩ ගැලුවත් බුදු පිළිම විනාශ උනේ නෑ. ඇයි ප්‍රාතිහාර්‍ය නිසාද ? නෑ
    අනික් ගොඩ බැඟිලි වගේ නෙවෙයි පිළිමයක් හදන්නෙ තනිකර සිමෙන්ති වලින් ඇතිලෙ හිඩැස් නෑ ඒ වගේම අත්තිවාරමත් ශක්තිමත් ඒකයි ඒව විනාශ වෙනව අඩු
    කොටින්ම කිව්වොත් බුදු පිළිමෙක කිසිම බලයක් නෑ එක නිකම්ම නිකම් සිමෙන්ති ගොඩක් විතරයි
    ඒකෙන් නිරූපණය කරන දේ විතරයි බෞද්ධයො විදියට අපිට වැදගත් මචං :)

    ඉතිං ප්‍රාතිහාරය තඹේකටවත් ගණන් ගනෙ නැති අපිටනම් මේ වගේ දේවල් හරිම බොලඳ විදියටයි පේන්නෙ ගසාලි

    නමුත් ඕගොල්ලොන්ට වටිනව ඇති මම මේ කිව්වෙ මගේ අදහස විතරයි :)
    මමත් කියන්නේ මේක තමයි. අද කවුරුහරි ඇවිත් අන්න බුදුපිලිම වලින් බුදු‍රැස් විහිදෙනවා කිව්වොත් මම නම් විශ්වාස කරන්නේ නෑ. මම ඒකට විරුද්දව කතා කරනවා. අර කෙනෙක් දාල තිබුනා බෝගහකින් බුදුරුවක් මැවිලා කියලා. මම කිව්ව ඒක ස්වභාවික දෙයක් කියලා.
    :oo::oo:ඔන්න ඕක තමයි මෙයාලගෙයි අපෙයි වෙනස
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔව් හැබැයි ඔයාගෙ පැත්තෙන් බැලුවම මේක හරි ගසා :D
    නමුත් මචං මේකෙ අනික් අය මොන මොන මත දරයිද කියන එක අපි දන්නෙ නැති නිසා වැඩිහොඳටත් එක්ක මේක රෙලිජස් එකේ දාන්න කියලයි මම කිව්වෙ :)

    මොක උනත් මට දැනට පේන විදියටනම් ඔයා වැරැද්දක් කරල නෑ ගසාලි මේක අපි අතරෙ උන පුන්චි වැරදි වැටහීමක් විතරයි :D

    මමත් කිව්වා මෙයාට රිලිජස් ත්‍රෙඩ් 1 , ඔන්ලි ෆෝ මයි මුස්ලිම් බ්‍රෝස් කියලා ටොපික් දාලා ඕක දාන්න කියලා. මම නම් ලොවෙත් ඒකට හොට දාන්න යන්නේ නෑ.
    කොහොමවුනත් මේක නම් මිරකල් 1ක් නෙවෙයි බොරුවක්:no::no::no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සහතික ඈත්ත කතාව, ඔයාට මතකද කාලයක් බුදු රෑස් විහිදෙනවා කියලා කටිටිය ඒවා බලන්න පන්සල් වලට දිව්වා ? සමහර අයට පෙනුනලු, හෑබෑයි තව අයට පෙනුනේ නෑහෑ,

    අන්තිමට අපේ හාමුදුරුවන් නමක් කිව්වා බුදු දහම කියන්නේ මෑජික් නෙව්යි ඉතින් ඔය බොරු විස්වාස කරන්න එපා කියලා, තමන් පේනවා කියලා බෑලුවොත් අනිවාර්යයෙන්ම පෙනෙයි, නෑහෑ කියලා බෑලුවොත් පේන්නේ නෑහෑ කියලා

    "සියලු දේ සිත"

    ඔව් බං ඒ සිද්ධියෙන් නම් බුද්ධාගම සෑහෙන්න සවුත්තු උන :( ආපිත් මචං ගියපු වෙලාවෙ අපේ පුන්චිට බුදුගෙට යන්න කලින්ම දිලිසිල්ලක් පෙනුන
    ඇතුලට ගියාමත් අපේ අම්මටයි පුන්චිටයි බුදුරැස් විහිදෙනව පෙනුනා (ඒගොල්ලො එහෙම කිව්වෙ බොරුවට නෙවෙයි මචං ඒ වෙලාවෙ මානසික තත්වය නිසා මැවිල පෙනුනු නිසා)
    නමුත් මටනං මෙළො දෙයක් පෙනුනෙ නෑ
    පැයක් විතර ගියාටපස්සෙ නම් කාවට කෝලපාට එලියක් පෙනුනා
    නමුත් බුදුරැස් වල කොළ පාට නෑ නෙද ? :baffled:

    උබ හරි බං සියලු දෙ සිත නම් තමා:)
     
    :D :D :D ඔය සිද්දිය ගැන නම් කතා කරලා වැඩක් නෑ.
     
    අපේ ගෙවල් වටෙම තියෙන්නේ පන්සල්, මමත් ගිහින් බෑලුවා, මට නම් මේලෝ දෙයක් පෙනුනේ නෑහෑ, එතකොට පොඩි හාමුරුවොත් එක්ක පොඩි චෑට් එකක් දෑම්මා, උන් වහන්සේ තම්යි කිව්වෙ ඔක්කොම සිත කියලා :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    :)