mehemath gon harak. Munta oluwa athgala balanne harak ang mathuwenawada kiyala.![]()


oyage Original ID Ekenuth Daapu reply Ekatai meykai Dekatama Thanks
meyka oyage 1st pots Ekaney..
Keep Posting![]()





machn thaman adahana agamak wishawasa karanna kata unath aithiyak thiyenawa... uba meka piliganne nattnum atharala dapan thread 1ka... me widihata agamakata nigaru kirima loku papayak... mama buddhist uba me karapu wade ethama kathai... shame on u![]()

wtf? monawada ban mee??patta boru... moodayooooooo




Islam is a religion not built on miracles.
.so I highly doubt this story.
මේ වගේ මෝඩ වැඩ කරලා තම්න්ගේ ආගම ඇත්තයි කියල ඔප්පු කරන්න හදන එකෙන්ම පේනවා මේක කොච්චර බොලද වැඩක්ද කියලා
ඕන කෙනෙක්ට අයිතියක් තියෙනවා තමන් අදහන ආගම පිලිගන්න, නමුත් මේ වගේ බාල වැඩකරලා ආගමේ බලය/දෙවියන්ගේ බලය ලෝකෙට පෙන්නන්න ගිහින් කරන්න නිකන් ආගම බාල්දු කරගන්න එක විතරයි
අද ලෝකේ මිත්යා දුශ්ටිකයන් නැහැ, 21 වන සියවසේ උගත්, බුද්දිමතුන් පිරිසක් ඉන්නේ, උගත් මුස්ලිම් ආගම අදහන අය වත් මේවා විස්වාසකරන එකක් නැහැ, නමුත් පාකිස්තානේ වගේ රටවන ඉන්න බහුතරයක් නූගතත් අයටනම් මේවා හරි රසවත්, අපේ ග්‍රෑන්පාස්වල අයවත් අමතක කරන්න බැහැනේ
මේ වගේ "චීප් මාකටින්" වැඩ කරලා අන්තිමටම වෙන්නේ ලෝකෙන් තවත් කොන්වෙන එක විතරයි,

There is nothing to doubt, prasadana. This is absolute rubbish or bullshit.
Maybe, some Muslims believe it to be true. That is because of their blind faith. Blind faith makes you blind. So, you can't even see sunlight.
But what is surprising is this. There are some educated people who believe in this kind of nonsense in this 21st century.