name change

Jan 24, 2009
3,532
130
0
මම නම් රෙප් දුන්නා. මෙයා හොද පෝස්ට් දාන්නේ. හොද ත්‍රෙඩ් දාන්නේ. කිසි වැ‍රැද්දක් මම දැකලා නෑ.:love::love::love:
මම මුස්ලිම් අයට වැඩිය දිරවන්නේ නැති පෝස්ට් දානවා මෙයා ඕන තරම් දැකලා ඇති, ඒ වුනත් කිසිම භේදයක් නැතුව මාත් එක්ක කතා කරනවා.(එදා මට කරපු උදව්ව මට තවම හොදට මතකයි) මට නම් හරි අමාරුයි එහෙම කෙනෙක් වෙන්න. ඒක නිසා මම මෙයාට ගරු කරනවා. අගය කරනවා:yes::yes::yes:
අපිට වඩා ගොඩක් වටින මෙම්බර් කෙනෙක්. පුලුවන් තරම් කල් එලකිරි එකේ ඉන්දිවි කියලා හිතනවා, ප්‍රාර්තනා කරනවා
Hats off 2 u buddy
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:shocked::shocked::shocked: sooooooooo unfair:baffled::baffled::baffled::no::no:

:lol: මචන් උබට වගේම මටත් අර ත්‍රෙඩ් දෑක්කහම නලියන ලෙඩේ මටත් තියෙනවා :lol: ඒත් අපෙ නේම් චේන්ජ් බොයි ඈන්ඩ් ශමීර් වගෙ අයට මම සෑහෙන සලකනවා :)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මම නම් රෙප් දුන්නා. මෙයා හොද පෝස්ට් දාන්නේ. හොද ත්‍රෙඩ් දාන්නේ. කිසි වැ‍රැද්දක් මම දැකලා නෑ.:love::love::love:
මම මුස්ලිම් අයට වැඩිය දිරවන්නේ නැති පෝස්ට් දානවා මෙයා ඕන තරම් දැකලා ඇති, ඒ වුනත් කිසිම භේදයක් නැතුව මාත් එක්ක කතා කරනවා.(එදා මට කරපු උදව්ව මට තවම හොදට මතකයි) මට නම් හරි අමාරුයි එහෙම කෙනෙක් වෙන්න. ඒක නිසා මම මෙයාට ගරු කරනවා. අගය කරනවා:yes::yes::yes:
අපිට වඩා ගොඩක් වටින මෙම්බර් කෙනෙක්. පුලුවන් තරම් කල් එලකිරි එකේ ඉන්දිවි කියලා හිතනවා, ප්‍රාර්තනා කරනවා
Hats off 2 u buddy
අයි සෙකන්ඩ් දැට්
3.gif
 
Jan 24, 2009
3,532
130
0
:lol: මචන් උබට වගේම මටත් අර ත්‍රෙඩ් දෑක්කහම නලියන ලෙඩේ මටත් තියෙනවා :lol: ඒත් අපෙ නේම් චේන්ජ් බොයි ඈන්ඩ් ශමීර් වගෙ අයට මම සෑහෙන සලකනවා :)
:yes::yes::yes::yes: oyaala nisaa mamath honda aya anduragaththa
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
මම නම් රෙප් දුන්නා. මෙයා හොද පෝස්ට් දාන්නේ. හොද ත්‍රෙඩ් දාන්නේ. කිසි වැ‍රැද්දක් මම දැකලා නෑ.:love::love::love:
මම මුස්ලිම් අයට වැඩිය දිරවන්නේ නැති පෝස්ට් දානවා මෙයා ඕන තරම් දැකලා ඇති, ඒ වුනත් කිසිම භේදයක් නැතුව මාත් එක්ක කතා කරනවා.(එදා මට කරපු උදව්ව මට තවම හොදට මතකයි) මට නම් හරි අමාරුයි එහෙම කෙනෙක් වෙන්න. ඒක නිසා මම මෙයාට ගරු කරනවා. අගය කරනවා:yes::yes::yes:
අපිට වඩා ගොඩක් වටින මෙම්බර් කෙනෙක්. පුලුවන් තරම් කල් එලකිරි එකේ ඉන්දිවි කියලා හිතනවා, ප්‍රාර්තනා කරනවා
Hats off 2 u buddy

ඔහොම කියන්න එපා බං මට ඇඩෙනවා:( රෙප් එකට බොහොම ස්තූතියි,:)
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
:lol: මචන් උබට වගේම මටත් අර ත්‍රෙඩ් දෑක්කහම නලියන ලෙඩේ මටත් තියෙනවා :lol: ඒත් අපෙ නේම් චේන්ජ් බොයි ඈන්ඩ් ශමීර් වගෙ අයට මම සෑහෙන සලකනවා :)

මම දන්නවනේ මචං උඹලා ගැන, අපි ෆිට් එකේ හිටියොත් අපිටම තමයි හොදේ:), එතකොට පකියෝ ටික පකිස්තානෙටම යවන්න පුලුවන් ගිහින් යුද්ධ කරපන් කියලා
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
මට ඔහොම කිව්වොත් මම ලැජ්ජාවට බඩ කපාගෙන මැරෙනවා...:baffled:

හොද වෙලාවට මම උඹ උනේ නැත්තේ:rofl::rofl::rofl: