mara wada rate nithi ya ko ?

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,885
    4,494
    113
    thanks for the reply

    wenas reply ekak anith ewata wada

    Sure...But plz dont misunderstand by thinking I hate Hela Urumaya. I feel sad, Coz I'm a Sri Lankan. What ever the case may be there's a standard way of solving things VIOLENCE NEVER THE ANSWER NEVER WILL BE THE ANSWER AND NEVER WAS THE ANSWER...
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    Hafoooiii!!!!!!!!me mokakda???
    Fair:unfair 50:50
    Hamuduruwarun mehema hasirena ekanam echchara honda deyak nemene
    e unath 2nek marunu eka gana hithanna wenawa...
    :shocked::shocked::shocked:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    Sure...But plz dont misunderstand by thinking I hate Hela Urumaya. I feel sad, Coz I'm a Sri Lankan. What ever the case may be there's a standard way of solving things VIOLENCE NEVER THE ANSWER NEVER WILL BE THE ANSWER AND NEVER WAS THE ANSWER...
    :):)
    At the same time
    I hate these fake praying people. I feel sad, Coz I'm a Sri Lankan.
    there's a standard way of solving things PRAYES NEVER THE ANSWER FOR DISEASES NEVER WILL BE THE ANSWER AND NEVER WAS THE ANSWER...
     
    BRAINY

    Active member
  • Police, usawi walata wisadanna bari, samajaye prashna ewa minissunta wisadanna wenawa. Muladarma wadi panatha kiyana eka sammatha wunoth edata passe minissu police, usawi gana hithanna patan gani. Neda meya?:lol::lol::lol:

    Eth ekkama, Mewage asarana minissunwa wenin agamakata balen harawaganna hithan inna parayon desarayak hithai wadak karanna kalin.:lol::lol:

    ආණ්ඩුවත් හමුදුරුවන්ගේ, පනතත් හමුදුරුවන්ගෙ. ඉතිං බං, ඕක සම්මත කර ගත්ත නම් ඉවරයිනෙ.. :rofl: නිකං බොරුවට මිනිස්සු උසි ගන්නන් නැතුව පටු දේශපාලන අරමුණු වලට. :oo: ඔය කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනව. :baffled:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    හුණු නැති කිල්ලෝට හොයන්න අමාරුයිනේ මේකාලේ :rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ආණ්ඩුවත් හමුදුරුවන්ගේ, පනතත් හමුදුරුවන්ගෙ. ඉතිං බං, ඕක සම්මත කර ගත්ත නම් ඉවරයිනෙ.. :rofl: නිකං බොරුවට මිනිස්සු උසි ගන්නන් නැතුව පටු දේශපාලන අරමුණු වලට. :oo: ඔය කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනව. :baffled:
    එක පාරක් පනත ගෙනාවම ඒක ආන්ඩුක්‍රම විවස්තාවට විරුද්දයි, සංශෝධනය කල යුතුඉ කියලා කපලා දැම්ම. තවම සංශෝධනය කොරනවා ඇති. හාමුදුරුවො මොනවා කරන්නද, එයාල නෙවෙයි නේ නීති විශාරදයෝ
     
    BRAINY

    Active member
  • හුණු නැති කිල්ලෝට හොයන්න අමාරුයිනේ මේකාලේ :rofl:

    තිබ්බත් හුනු නැති කිල්ලෝටෙකින් ඇති වැඩේ මොක්ද්ද ? :eek:

    ඒකත් හරියට අර 'විධායක' කෑල්ල නැති ජනාධිපතිකම වගේ.. :cool:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තිබ්බත් හුනු නැති කිල්ලෝටෙකින් ඇති වැඩේ මොක්ද්ද ? :eek:

    ඒකත් හරියට අර 'විධායක' කෑල්ල නැති ජනාධිපතිකම වගේ.. :cool:
    තියනවට තියනවා කියලා කියන්න ඕන වෙන ඒවා :rofl::baffled: බල්ලා බුරන්නේ හපන්නැති වුනත් ගෙදර බල්ලෙක් ඉන්න නිසා හොරු එන්නෑ වගේ :dull:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    තිබ්බත් හුනු නැති කිල්ලෝටෙකින් ඇති වැඩේ මොක්ද්ද ? :eek:

    ඒකත් හරියට අර 'විධායක' කෑල්ල නැති ජනාධිපතිකම වගේ.. :cool:
    :rofl::rofl::rofl:
     
    BRAINY

    Active member
  • එක පාරක් පනත ගෙනාවම ඒක ආන්ඩුක්‍රම විවස්තාවට විරුද්දයි, සංශෝධනය කල යුතුඉ කියලා කපලා දැම්ම. තවම සංශෝධනය කොරනවා ඇති. හාමුදුරුවො මොනවා කරන්නද, එයාල නෙවෙයි නේ නීති විශාරදයෝ

    හාමුදුරුවො නීති විශාරදයො නොවුනට 'හෙල උරුමෙ' ඉන්නවනෙ ගොඩක් නීති විශාරදයො... :eek: පනතක් ගේනකොට ඒක ඇත්තටම සම්මත කර ගන්න ඕන නම්, ආණ්ඩුකක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙන්න ඕන. එහෙම නැතුව් ඒක ගේන්නං වාලෙ ගේනව නම් නිකන් අකුරු ටිකක් ලියපු කොල කෑල්ලක් පනත කියල ඉදිරිපත් කළත් ඇති. අර ගැලරියෙ ඉන්න මිනිස්සු චූන් කරන්න.. :lol:
     
    කවුද ඉන්නේ. සේරම ඉන්නේ විශ්‍රාම ගියපු අය නේ. එයාලට නීති මතකද දන්නෙත් නෑ දැන්:rofl::rofl: