mara wada rate nithi ya ko ?

KishanW

Member
Apr 12, 2007
9,629
24
0
USA
කවදද අනාගාමි උනෙ? හතර පෝයටම සිල් අරගෙන හැමදාම පන්සිලුත් රකිනව ඇති නේ.

I dont have sinhala fonts installed ne. So can you give a screen shot or maybe in english :(
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
FTW MAN! thats some outstanding performance
Dont get me wrong tho, they have all the right to protect whats left of Buddhism they have done it in the past and will do in the future until the counter hits 5000 :D If they kill in the name of religion why can't protect lives in the name of religion?
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
apo nae. hela urumaya political party 1k ne. eyaala habayi aagame thiyenawa kiyala minissu nam maranna giye nae :eek::eek::eek: jihad aya nam aagame naamayen mini maranawa, bomba gahanawa nea:shocked::shocked::shocked:

Eyala aagamey thiyenawa Kiyala Mini Maruwe naha.. (balamu Eyala mey prashneyata kohomada muhuna denney kiyala) namuth Aagamey namin Mini marana Aya gana Oya thayrum Aranney Inney Eyala aagama wikunagenaui Minee maranney kiyala.. Anika Islam Kiyanney Life Style Ekak A'ke Hama Deyma wagey neethiyak thiyenawa.. A'kata Aweadanam mak nawanam Islamic hamudawa Yodawala Yudda karannatath.. A'ka oyalata kiyala deela nathuwa Ath.. but oyala A'ka Awashsha wena welawedi kiwwath natthath karanwaney.. Api A'ka karanney neethiyen kiyala thiyena nisaa..

Eka deyak kiyannam Islam Kiyanney Aagamak kiyana Eka nisaa oya hithan inney sathiyata ho Maseta sarayak palli gihilla deviyanta pray karama thamai Islam kiyala A'ka waradi Islam kiyanney.. manussayek Ipadena Eke Indala marila bala danakan Mulu life Eke manussayek karana hama deyma adangu eka life style ekak.. A'ke pray karanwa kiyanney seeyen Ekak witharai.. kamathinam Islam gana Dana ganna mama kiyala dennam (Aagamata Invite kara kiyala waradawa Hithanna eppa -"monawada mey Islam kiyanney?" Ekata uththare thamai mama denna ahuwe)
 
alifor800

Member
Nov 5, 2009
38
0
0
elakiri akka lankava thanm kara oni .block karana oni .mu budahgamata apahasa karanava . mu dan bughagamath apahasa karanava . karana patan aragana. ma site aka anivaryanma nlock karabna oni .mu lankava jathivadaya ausanava
 
Jan 24, 2009
3,532
130
0
wadak karana kota eeka karana kramayak tiyenawa. Mehema pela paali gihin board, building kudu kara kiyala oya kiyna muula dharma waadien nawathinne naa.Eeken wenne buddhagame tiyena nambuwath bambuwa wena eka witharai.

And you won't get your point across even if you put Uppercase letters and bold them. So just try to be normal in this conversation. ;)
නෑ මචෝ පෙලපාලි ගියාම, අර කට්ටිය බය වෙනවා. මහජන විරෝදය තියෙනකොට 2පාරක් හිතනවා ආයෙත් අර වැ‍රැද්ද කරන්න කලින්.
නීතියෙන් විතාක් මේවා වලක්වන්න බෑ. නීතියේ හිඩැස් තියෙනවා. මරණ පරික්ශනයෙන් කියාවි අර 1 කාන්තාව මැරුනේ ඇදුම නිසා කියලා. එතකොට මේ බොරු වැඩසටහන පවත්වපු කෙනා නිදහස්. ඒ වුනාට හැමෝම දන්නවා ඒ වැඩසටහන නිසයි ලෙඩේ වැඩිවුනේ, වැඩසටහන කරපු අය තමයි රෝහලක ගෙනියන්න දුන්නේ නැත්තේ කියලා. අනිත් 1 සංඝයාවහන්සේලා අපි වගේ පවුල් බරෙන් මිරිකිච්ච අය නෙවෙයි නේ. ඒක නිසා එයාලට තමයි ලේසියෙන් දෙයක් සංවිදානය කරන්න පුලුවන්
 
hey I'm really sorry, but i cannot clearly understand what you type because i dont have sinhalese fonts installed. maybe a screen shot? Thanks :)
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    wadak karana kota eeka karana kramayak tiyenawa. Mehema pela paali gihin board, building kudu kara kiyala oya kiyna muula dharma waadien nawathinne naa.Eeken wenne buddhagame tiyena nambuwath bambuwa wena eka witharai.

    And you won't get your point across even if you put Uppercase letters and bold them. So just try to be normal in this conversation. ;)

    mama kiuway mata hithena ha danena day..
    eka hari ho waradi waynna puluwan...
    eka harinam ogollo baraganna nathnam bara ganna epa
    BRO ITS RELY UP 2 U 2 DIS8 IT...

    mama thamath hithanne hamuduru warun kale oun kala uthu day.. rata jathiya agama bera ganima ounge uuthukama n saga weda govi kamkaru yana pancha maha balaweagayema uthu kama
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Eyala aagamey thiyenawa Kiyala Mini Maruwe naha.. (balamu Eyala mey prashneyata kohomada muhuna denney kiyala) namuth Aagamey namin Mini marana Aya gana Oya thayrum Aranney Inney Eyala aagama wikunagenaui Minee maranney kiyala.. Anika Islam Kiyanney Life Style Ekak A'ke Hama Deyma wagey neethiyak thiyenawa.. A'kata Aweadanam mak nawanam Islamic hamudawa Yodawala Yudda karannatath.. A'ka oyalata kiyala deela nathuwa Ath.. but oyala A'ka Awashsha wena welawedi kiwwath natthath karanwaney.. Api A'ka karanney neethiyen kiyala thiyena nisaa..

    Eka deyak kiyannam Islam Kiyanney Aagamak kiyana Eka nisaa oya hithan inney sathiyata ho Maseta sarayak palli gihilla deviyanta pray karama thamai Islam kiyala A'ka waradi Islam kiyanney.. manussayek Ipadena Eke Indala marila bala danakan Mulu life Eke manussayek karana hama deyma adangu eka life style ekak.. A'ke pray karanwa kiyanney seeyen Ekak witharai.. kamathinam Islam gana Dana ganna mama kiyala dennam (Aagamata Invite kara kiyala waradawa Hithanna eppa -"monawada mey Islam kiyanney?" Ekata uththare thamai mama denna ahuwe)

    oya oluwen hitagena kiwwath jihad=terrorism :no::no: koheda oya kiyana peaceful jihad thiyenne?
    And thanks and no thanks 4 da invitation. i learnt a lot in ur threads in religious section :rofl::rofl::rofl:
     
    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    mama kiuway mata hithena ha danena day..
    eka hari ho waradi waynna puluwan...
    eka harinam ogollo baraganna nathnam bara ganna epa
    BRO ITS RELY UP 2 U 2 DIS8 IT...

    mama thamath hithanne hamuduru warun kale oun kala uthu day.. rata jathiya agama bera ganima ounge uuthukama n saga weda govi kamkaru yana pancha maha balaweagayema uthu kama

    yea i know what you're saying but the thing is we have to protect what we have left of buddhism and move forward protecting them. But the way these Hela Uruma monks do, the sure move forward but destroying what we have left.
     
    alifor800

    Member
    Nov 5, 2009
    38
    0
    0
    jayava va jathika halaurumayata .elavala madananda hamuduruvati .kristiyani muladara vadiava lankava panala dana oni .mun thami lankava vinasa karana .elakiri akth mavata souprt karava vaga .aki dan yana aranchiya
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    yea i know what you're saying but the thing is we have to protect what we have left of buddhism and move forward protecting them. But the way these Hela Uruma monks do, the sure move forward but destroying what we have left.

    yep bro... imama katha karanne HELA URUMAYA KIYANA mala karumay gana naymyi... buddhagamata karanna puluwan lokuma apahase kale hela urumaya parlimenthu gihin...

    bt machng mewage siddiyakadi thamange(buddhagame) unnathiya, keerthinama gana hitha hitha mulu ratama agadayakata yanna denawata wada hodai rata gana hithala me wage thirana ganna eka.. mama hithanne danatath api parkku wadi.. ngo ekka set una muladarma wadiyo rata gilaganna porakanawa... danwath sasanaya thulin ho pibidimak awashshai ape ratata...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඕවා කියන්න එපා, ඕවා කිව්වම අපි මූලධර්මවාදියො වෙනවා. අන්තවාදි බටහිර විරෝධීන් වෙනවා:shocked::shocked:
    ඕක තමයි මචං සිංහලයට ගහපු හෙනේ..රට ජාතිය ආගම ගැන කතාකරන එවුන්ට ලේබල් එකක් ගහනවා :ජාතිවාදියො : කියලා..ඊට පස්සේ යන යන තැන උන්ට ගහනවා මුන් මෙවුන් කියලා...

    හෙළ උරුමේ 100% තියා 50% ක් වත් නිවැරදි නෑ( ම්ං හිතන විදිහට)..ඒත් ඒ සාධකය තියන එකේ වටිනකම ගොඩක් අයට තේරෙන්නෑ..හරියට සරත් ෆොන්සේකා චන්දෙට එනවා කිව්වාම ආණ්ඩුවේ ගෑස් බැස්සා වගේ..ගොඩක් අය හෙළකරුමේ කිය කිය අපහාස කරන්නෙ දේශපාලනික ව විරුද්ධ මතයක ඉන්න නිසානානිත් අය අන්‍යාගමිකයන්..

    ඒත් මේ "ජාතිවාදීන්/ ආගම්වාදීන්" කියලා හංවඩු ගහන රටජාතිය ගැන කැක්කුමක් තියන උන් නොහිටින්න සහජීවනයෙන් ඉන්න උන්ට රටක් (අදහන්න ආගමක් )ඉතුරු වෙන්නෑ කියල ඒ මොළවලට තේරෙන්නෑ..තේරුනත් පරක්කු වැඩියි..

    ඒකත් අතුරු කතාවක්ද?
    අතුරු කතාව අර ජෙනරල් මිනීමරුවන් /මානව හිමිකං කඩපු අය මාට්ටු කරනවා කියලා දාපු ත්‍රෙඩ් එක පැත්ත පලාතේ එන්නෑ..මොන ලැජ්ජ නැති වැඩක් ද බං
     
    ඇත්ත කතාව. එක මානව හිමිකම් සංවිධානයක් හරි ආවද අර ගැහැනු දෙන්නගේ අයිතිවාසිකම් කඩ වුනා කියන්න.හැබැයි මේ සිද්දියට නම් ලිප්ටන් වටරවුමේ උද්ඝෝශනයකුත් නොගියොත් තමයි පුදුමෙ:oo::oo:
    Thankz 4 that athuru katha :lol::lol: