** Regarding LKHOOD - Please Read This **

Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
Mama meka liyanna hithuwe ada podi lkhood ge thread ekak hinda athiwela tiyena loku prashnayak hinda.:angry:Samaharu eka deyakin user kenekwa halluwata lak karala kiyala penawa.:no:

Mama danna tharamin lkhoodta thamai EK wala wadima rep points tiyenne.:yes:did any one think why it is?:nerd:

Run a thread search on lkhood and you will see.:nerd:lkhood lankawen pita indan (UK) lankawe inna apita lankwa gana news dunna.ebooks hena godak dunna.:yes:

He gave value to ElaKiri.:)ElaKiri watinakamak tiyena thread walin poshanaya kala. Ekai eyata metharam reps tiyenne.Eya ewa hingakawe na.:no:Mama ananthawath dakala tiyenawa eyage udaw walin memberslata loku sewayak wela tiyenawa.:)eyage posts 22000+ walin bahutharayak aratha wirahitha akuru newei.Api mewage kenekta wiruddawa mathayak genakota mewa hithala balanna one neda?:sorry:

Now I will say about the Prayer scene.:nerd:

1. 21 wana shathawarshe inna ape minissu mewa thawath wishwasa karamin ewa pasu pasa yana eka thama me prashneta mula. mewa mehema wenne minissugema waradi nisa.:dull:

2. lkhood is a buddhist.:shocked:

3. lkhood damma thread eke tiyenne

http://www.elakiri.com/forum/showthread.php?t=272032

"anun ge e dam welata athulu wela ewa winasa karana hati
rate police, nithiyak naha
budu sasunata mokada me wen ne"

Budusasuna gani eya prashna karanne.attatama hamuduru namak mehema hasirena eka harida?eya apen adahasak wimasuwe.:)meka waradi kiwwe wath na.:no:

budda dharma adahana aya dannawa, nimumu sithak tiyena kenek mehema hasiren na kiyala.:no:
api prashnayak awama hoyanna one eka moolaya.meke moolaya apimai.:shocked:api thamai ewage aya passe yanne.lkhood apen prashna kale eka.chathurarya sathyata anuwa prashnayakata winasandumak tiyena bawa api dannawa.methana hamuduruwange hasireeme adupadu athi.namuth policiyen eka walakkawanna pasu bata wenna aththe ape sasanayata tiyena gaurwaya nisa wenna athi.:dull:

Mata me tikai kiyanna one une.:sorry:EK wala me wali trend ekak wela dan.mokak hari ekekwa allagena gahagannawa.aluthen ena memberslata api dena adarshe mekada?apita senior members kiyala deela tiyena pattamata api agaurawa karanawa neda.:(

Api me communitya samanyen thiyagammu. lkhood waraddak kalai kiyamu.eka podi wachanayakata, eyawa sampurnayenma wisikarana eka harida? Hama agamakama tiyenawa neda waraddak kalama eyata samawa denna one kiyala? Even GT is doing that.GT hama welekama honda membersla bihi karanna uthsaha karanawa.Ewidiyatai sarthaka samajayak bihiwenne.:(

Dan samaharu matat erehiwa pelapali yai.Namuth mama kiyanne eka deyai.

"Always believe is peoples best - Minissunge honda dewal wishwasa karanna."

Thanks for reading this thread. Please leave all your comments. :D

-I'm chandima3010 behalf of lkhood. :love:

අයියා මේ සිද්ධිය ගැන ත්රෙඩ් ගොඩක් තියෙන නිසා කියවල බැලුව මොකද්ද මේ කේස්මන්ට් එක කියලා. දැන් තමයි මල්ලියට ටික ටික තේරිල හොදටම තේරුනේ. :)

Mama meka liyanna hithuwe ada podi lkhood ge thread ekak hinda athiwela tiyena loku prashnayak hinda.:angry:
හොදයි ලිව්ව එක :)

Samaharu eka deyakin user kenekwa halluwata lak karala kiyala penawa.:no:
එක වරදකින් යූසර් කෙනෙක්ව හෑල්ලු කරන්න බෑ කියල ද අයියෙ අයිය කියන්නේ :dull: අනේ මල්ලිට තේරෙන්නෙ නැති නිසා අහන්නේ :sorry: මල්ලිට මේ කෑල්ල කියවද්දී මෙහෙම හිතෙනව. :oo: මෙහෙම බැලුවොත් හොද ගොඩාරියක් කරල එක මිනිහෙක් මැරුවොත් සමාව දෙනව ද අයියා නීතියෙන් :baffled: ඇයි එක වරදයි නේ කියල එළියට දානවද? :dull: මම හිතන්නේ ඒක එහෙම වෙන්න ඇති. ඒක තමා අර යාඥා මධ්‍යස්ථානෙ ඉන්න පාස්ටර් මාමි මිනියක් මැරුව ම ඒක ගැන කතාකරන්න අමතක වුනේ. ඇයි එයා ලෙඩ ගොඩාක් සුව කරල මිනී දෙකයි නේ ‍මැරුවේ. :eek: එකදෙයකින් කාවවත් හෑල්ලු කරන්න බැරිනම්...එක ත්රෙඩ් එකකින් අයියට මේ ප්රශ්නෙ විසදන්නත් බැරිවෙයි වගේ :oo: අනේ හිත රිදුනනම් මල්ලිට සමා වෙන්න හොදේ :)

Mama danna tharamin lkhoodta thamai EK wala wadima rep points tiyenne.:yes:did any one think why it is?:nerd:
අම්මිට සිරි :shocked: රෙප් පොයින්ට් වැඩිපුර ම තියෙන එක ඒ තරම් වටිනවද? :oo: රෙප් පොයින්ට් එකක් කියන්නේ මිනිහෙක්ගේ මුලු ජීවිතේ ම මනින එකක් නම්...අපේ අල්ලපු වැටේ කේන්දර බලන විජේසිරි වෙද මහත්තයත් ඔය රෙප් පොයින්ට් එක සිරාවට ම චෙක් කරල තමයි කිරි ගහට ඇන්න වගේ ජෝඩු සෙට් කරන්නේ :yes::nerd: එහෙනං මේකයි හේතුව :) තැන්කු ඔයාට මේක කියල දුන්නට අයියෙ :) අම්මිප..මම බැලුව කොහොම ද ඒ තරම් පිට් එකට ඒ මාමි මිනිස්සු මනින්නේ කියල.

Run a thread search on lkhood and you will see.:nerd:lkhood lankawen pita indan (UK) lankawe inna apita lankwa gana news dunna.ebooks hena godak dunna.:yes:
අම්මිට සිරි ඇත්තද :shocked::( ඔයා හරි නොටි :( කොපි පේස්ට් එකට විතරයි ක්රෙඩිට් දෙන්නේ :( අපි නම් ඒ අයිය කොපි පේස්ට් කරපු ඒ සිරා සයිට් එකෙන් ම බැලුවෙ...අනේ ඒ ආටිකල් ලියපු ඇන්ටිල අන්කල් ලට ඔයා ක්රෙඩිට් දෙන්නේ නැද්ද

He gave value to ElaKiri.:)ElaKiri watinakamak tiyena thread walin poshanaya kala. Ekai eyata metharam reps tiyenne.Eya ewa hingakawe na.:no:Mama ananthawath dakala tiyenawa eyage udaw walin memberslata loku sewayak wela tiyenawa.:)eyage posts 22000+ walin bahutharayak aratha wirahitha akuru newei.Api mewage kenekta wiruddawa mathayak genakota mewa hithala balanna one neda?:sorry:
ඔව් අයිය ඒක නම් ඇත්ත:nerd: අපි දවසක් හරි 3.50 ට පාන් කෑවෙ චන්ද්රිකා ඇන්ටි නිසානේ :dull::( මංගල අයිය අර පැත්තෙ ඉන්න කාලෙ හොද කියල දැන් මේ නොටි අය මෙයාට බනිනව. :( හොද ලක්ෂයක් කරල යටින් අදින්නේ වෙන ගේමක් උනාට ඒ අය හොද ලක්ෂයක් හරි කරානේ කියල සුදු හුනු ටිකක් ගාන්න තරම් කෙලෙහි ගුණක් හරි ඒ අයට ශොපින් යාමක් හරි කරන්න තිබ්බනේ අප්පා... :( මේක මහ ක්රූර සමාජයක් :( ඇයි අනේ එයාට දැන් බනින්නේ

1. 21 wana shathawarshe inna ape minissu mewa thawath wishwasa karamin ewa pasu pasa yana eka thama me prashneta mula. mewa mehema wenne minissugema waradi nisa.:dull:
අම්මිට සිරි...:( එහෙමද අයියා :shocked: අපි සෙට් වෙලා මේ යාඥා වලට ගිය අය ව අල්ලල නීතියෙන් දඩුවම් දෙමු. :nerd: ඔයා කියන විදියට උන් නිසා තමයි අර දෙන්න මැරුනේ :( අර පාස්ටර් අංකල් පවු නේ :dull: එයාටමයි හැමෝම බනින්නේ :( සහභාගි වුන උන් නිසයි මේ මිනී මැරීම වෙලා තියෙන්නේ :(

2. lkhood is a buddhist.:shocked:

3. lkhood damma thread eke tiyenne

http://www.elakiri.com/forum/showthread.php?t=272032

"anun ge e dam welata athulu wela ewa winasa karana hati
rate police, nithiyak naha
budu sasunata mokada me wen ne"

Budusasuna gani eya prashna karanne.attatama hamuduru namak mehema hasirena eka harida?eya apen adahasak wimasuwe.:)meka waradi kiwwe wath na.:no:

සිරාවට ම එල්කේඩූඩ් අයියගේ නම කවුරුවත් දන්නේ නෑනේ :(:dull: අනික ඒ අයිය බුදු සසුන ගැන අහන්නේ...කිතු සසුනට මොකද මේ වුනේ කියන එකත් තිබ්බනං හරි නේද :dull: අනේ ගහන්න එපා මල්ලි දන්නෙ නැති නිසයි අහන්නේ :( ඒකනේ කටිටියට සැක

budda dharma adahana aya dannawa, nimumu sithak tiyena kenek mehema hasiren na kiyala.:no:
api prashnayak awama hoyanna one eka moolaya.meke moolaya apimai.:shocked:api thamai ewage aya passe yanne.lkhood apen prashna kale eka.chathurarya sathyata anuwa prashnayakata winasandumak tiyena bawa api dannawa.methana hamuduruwange hasireeme adupadu athi.namuth policiyen eka walakkawanna pasu bata wenna aththe ape sasanayata tiyena gaurwaya nisa wenna athi.:dull:
අයිය හරි අයිය :) නිවුන සිත් මෙහෙම නෑ තමයි. :yes: ඔන්න ඉතින් මටත් මොකද්ද මතක් උනා :baffled: අර දේවදත්ත සාදු පන්සීයක් අරගෙන ගියාට පස්සේ ඒ පන්සීය බේරගන්න කියල බුදු හාමුදුරුවො යැව්වෙ සාරිපුත්ත මොග්ගල්ලාන නේද:nerd: බිම්බිසාර රජ්ජුරුවොයි සේනාවයි යැව්වද කියල මට මතක නෑ :baffled::no: අනේ යැව්වනම් තරහ නැතුව කියන්න ප්ලීස් :) එදා නම් ඉර්ධි ප්රාතිහාර්ය පාල ඒ පිරිස අරන් ආවෙ :) අද එක වීදුරුවක් කඩනව මම දැක්ක සාදු කෙනෙක් :nerd: අනිත් ඔක්කොම කැඩුවෙ ගිහි අංකල්ලා අයියලා නේද :nerd:

සමහර විට ඒ ගව්රවය නිසාම වෙන්න ඇති...අර පාස්ටර් අන්කල් මිනී හරද්දිත් පැත්තකට වෙලා හිටියේ :) ඉතින් ඒ පොලිස් අන්කල්ලට කියල වැඩක් නෑ නේද:no:

Mata me tikai kiyanna one une.:sorry:EK wala me wali trend ekak wela dan.mokak hari ekekwa allagena gahagannawa.aluthen ena memberslata api dena adarshe mekada?apita senior members kiyala deela tiyena pattamata api agaurawa karanawa neda.:(

Api me communitya samanyen thiyagammu. lkhood waraddak kalai kiyamu.eka podi wachanayakata, eyawa sampurnayenma wisikarana eka harida? Hama agamakama tiyenawa neda waraddak kalama eyata samawa denna one kiyala? Even GT is doing that.GT hama welekama honda membersla bihi karanna uthsaha karanawa.Ewidiyatai sarthaka samajayak bihiwenne.:(
ඔව් අනේ අපි මෙයාට සමාව දෙමු :) ඒත් මිනී මැරීම් නවත්තන්න එයත් උදව් කරයිනේ නේද :yes: ලංකාවෙන් පිට ඉන්න නිසා බය වෙන් එපා කියල :dull: පවු බය වෙලා ඇති :(

Dan samaharu matat erehiwa pelapali yai.Namuth mama kiyanne eka deyai.

"Always believe is peoples best - Minissunge honda dewal wishwasa karanna."
ඔයා හොදායි :) මමත් අදද ඉදන් සිහි කරන්නම් හොද දේවල් මිනිස්සුන්ගේ :) ප්රභා මාමි හොදායි...ඇයි එයා සබ්මැරීන් හැදුව, පට්ට තුවක්කු හැදුව...ඒ නිසා අපිට ආයුධ ලැබුණ...අනේ ශෝයි මාමි නේ...:) අපි ඔක්කොම නරක අමතක කරල හොද ම හිත මු. හිතල ඉල්ලුවොත් මේ රටත් දෙමු සුද්දන්ට. ඇයි මේ කොම්පියුටරෙත් හැදුවෙ සුද්දනේ :oo:

Thanks for reading this thread. Please leave all your comments.
අනේ ඔව ගණන් ගන්න එපා :sorry: අපිට කියවන එක අවුලක් නෑ :) ඔන්න ඉල්ලුව හින්ද මල්ලිත් කොමෙන්ට් දැම්ම..අයිය ‍හොදායි :):love::love:

-I'm chandima3010 behalf of lkhood. :love:
අනේ...:) මම සත්සර මල්ලි. මේ 2009. මම කතා කළේ කා වෙනුවෙන් වත්නෙවේ :)
 
Last edited:

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අයියා මේ සිද්ධිය ගැන ත්රෙඩ් ගොඩක් තියෙන නිසා කියවල බැලුව මොකද්ද මේ කේස්මන්ට් එක කියලා. දැන් තමයි මල්ලියට ටික ටික තේරිල හොදටම තේරුනේ. :)

    හොදයි ලිව්ව එක :)

    එක වරදකින් යූසර් කෙනෙක්ව හෑල්ලු කරන්න බෑ කියල ද අයියෙ අයිය කියන්නේ :dull: අනේ මල්ලිට තේරෙන්නෙ නැති නිසා අහන්නේ :sorry: මල්ලිට මේ කෑල්ල කියවද්දී මෙහෙම හිතෙනව. :oo: මෙහෙම බැලුවොත් හොද ගොඩාරියක් කරල එක මිනිහෙක් මැරුවොත් සමාව දෙනව ද අයියා නීතියෙන් :baffled: ඇයි එක වරදයි නේ කියල එළියට දානවද? :dull: මම හිතන්නේ ඒක එහෙම වෙන්න ඇති. ඒක තමා අර යාඥා මධ්‍යස්ථානෙ ඉන්න පාස්ටර් මාමි මිනියක් මැරුව ම ඒක ගැන කතාකරන්න අමතක වුනේ. ඇයි එයා ලෙඩ ගොඩාක් සුව කරල මිනී දෙකයි නේ ‍මැරුවේ. :eek: එකදෙයකින් කාවවත් හෑල්ලු කරන්න බැරිනම්...එක ත්රෙඩ් එකකින් අයියට මේ ප්රශ්නෙ විසදන්නත් බැරිවෙයි වගේ :oo: අනේ හිත රිදුනනම් මල්ලිට සමා වෙන්න හොදේ :)

    අම්මිට සිරි :shocked: රෙප් පොයින්ට් වැඩිපුර ම තියෙන එක ඒ තරම් වටිනවද? :oo: රෙප් පොයින්ට් එකක් කියන්නේ මිනිහෙක්ගේ මුලු ජීවිතේ ම මනින එකක් නම්...අපේ අල්ලපු වැටේ කේන්දර බලන විජේසිරි වෙද මහත්තයත් ඔය රෙප් පොයින්ට් එක සිරාවට ම චෙක් කරල තමයි කිරි ගහට ඇන්න වගේ ජෝඩු සෙට් කරන්නේ :yes::nerd: එහෙනං මේකයි හේතුව :) තැන්කු ඔයාට මේක කියල දුන්නට අයියෙ :) අම්මිප..මම බැලුව කොහොම ද ඒ තරම් පිට් එකට ඒ මාමි මිනිස්සු මනින්නේ කියල.

    අම්මිට සිරි ඇත්තද :shocked::( ඔයා හරි නොටි :( කොපි පේස්ට් එකට විතරයි ක්රෙඩිට් දෙන්නේ :( අපි නම් ඒ අයිය කොපි පේස්ට් කරපු ඒ සිරා සයිට් එකෙන් ම බැලුවෙ...අනේ ඒ ආටිකල් ලියපු ඇන්ටිල අන්කල් ලට ඔයා ක්රෙඩිට් දෙන්නේ නැද්ද

    ඔව් අයිය ඒක නම් ඇත්ත:nerd: අපි දවසක් හරි 3.50 ට පාන් කෑවෙ චන්ද්රිකා ඇන්ටි නිසානේ :dull::( මංගල අයිය අර පැත්තෙ ඉන්න කාලෙ හොද කියල දැන් මේ නොටි අය මෙයාට බනිනව. :( හොද ලක්ෂයක් කරල යටින් අදින්නේ වෙන ගේමක් උනාට ඒ අය හොද ලක්ෂයක් හරි කරානේ කියල සුදු හුනු ටිකක් ගාන්න තරම් කෙලෙහි ගුණක් හරි ඒ අයට ශොපින් යාමක් හරි කරන්න තිබ්බනේ අප්පා... :( මේක මහ ක්රූර සමාජයක් :( ඇයි අනේ එයාට දැන් බනින්නේ

    අම්මිට සිරි...:( එහෙමද අයියා :shocked: අපි සෙට් වෙලා මේ යාඥා වලට ගිය අය ව අල්ලල නීතියෙන් දඩුවම් දෙමු. :nerd: ඔයා කියන විදියට උන් නිසා තමයි අර දෙන්න මැරුනේ :( අර පාස්ටර් අංකල් පවු නේ :dull: එයාටමයි හැමෝම බනින්නේ :( සහභාගි වුන උන් නිසයි මේ මිනී මැරීම වෙලා තියෙන්නේ :(

    සිරාවට ම එල්කේඩූඩ් අයියගේ නම කවුරුවත් දන්නේ නෑනේ :(:dull: අනික ඒ අයිය බුදු සසුන ගැන අහන්නේ...කිතු සසුනට මොකද මේ වුනේ කියන එකත් තිබ්බනං හරි නේද :dull: අනේ ගහන්න එපා මල්ලි දන්නෙ නැති නිසයි අහන්නේ :( ඒකනේ කටිටියට සැක

    අයිය හරි අයිය :) නිවුන සිත් මෙහෙම නෑ තමයි. :yes: ඔන්න ඉතින් මටත් මොකද්ද මතක් උනා :baffled: අර දේවදත්ත සාදු පන්සීයක් අරගෙන ගියාට පස්සේ ඒ පන්සීය බේරගන්න කියල බුදු හාමුදුරුවො යැව්වෙ සාරිපුත්ත මොග්ගල්ලාන නේද:nerd: බිම්බිසාර රජ්ජුරුවොයි සේනාවයි යැව්වද කියල මට මතක නෑ :baffled::no: අනේ යැව්වනම් තරහ නැතුව කියන්න ප්ලීස් :) එදා නම් ඉර්ධි ප්රාතිහාර්ය පාල ඒ පිරිස අරන් ආවෙ :) අද එක වීදුරුවක් කඩනව මම දැක්ක සාදු කෙනෙක් :nerd: අනිත් ඔක්කොම කැඩුවෙ ගිහි අංකල්ලා අයියලා නේද :nerd:

    සමහර විට ඒ ගව්රවය නිසාම වෙන්න ඇති...අර පාස්ටර් අන්කල් මිනී හරද්දිත් පැත්තකට වෙලා හිටියේ :) ඉතින් ඒ පොලිස් අන්කල්ලට කියල වැඩක් නෑ නේද:no:

    ඔව් අනේ අපි මෙයාට සමාව දෙමු :) ඒත් මිනී මැරීම් නවත්තන්න එයත් උදව් කරයිනේ නේද :yes: ලංකාවෙන් පිට ඉන්න නිසා බය වෙන් එපා කියල :dull: පවු බය වෙලා ඇති :(

    ඔයා හොදායි :) මමත් අදද ඉදන් සිහි කරන්නම් හොද දේවල් මිනිස්සුන්ගේ :) ප්රභා මාමි හොදායි...ඇයි එයා සබ්මැරීන් හැදුව, පට්ට තුවක්කු හැදුව...ඒ නිසා අපිට ආයුධ ලැබුණ...අනේ ශෝයි මාමි නේ...:) අපි ඔක්කොම නරක අමතක කරල හොද ම හිත මු. හිතල ඉල්ලුවොත් මේ රටත් දෙමු සුද්දන්ට. ඇයි මේ කොම්පියුටරෙත් හැදුවෙ සුද්දනේ :oo:

    අනේ ඔව ගණන් ගන්න එපා :sorry: අපිට කියවන එක අවුලක් නෑ :) ඔන්න ඉල්ලුව හින්ද මල්ලිත් කොමෙන්ට් දැම්ම..අයිය ‍හොදායි :):love::love:

    අනේ...:) මම සත්සර මල්ලි. මේ 2009. මම කතා කළේ කා වෙනුවෙන් වත්නෙවේ :)

    umba malli wela mama ayya une ai kiyala umba hithuwada? me post 1 kiyopan.
    http://video.dailymirror.lk/videos/169/mob-storm-koswatta-prayer-hall

    anun ge e dam welata athulu wela ewa winasa karana hati :shocked:

    rate police, nithiyak naha :frown:

    budu sasunata mokada me wen ne :shocked:

    Umbala kagahanna kalin mu kiyana eka hariyata terum ganilla.

    Mu kiyanne rate neethi nathi hinda budda sasane ayata me wage dewal karanna wela tiyenawa kiyala.

    aiyo umbalanam.meetapasse mewage thread 1k danna kalin oluwa kalpana karapalla.ahinsakayekta gal gahala umbala monawada me karanne?

    http://www.elakiri.com/forum/showpost.php?p=5829420&postcount=84

    umbala serama anagena inne.buddiyen kalpana karapalla.u kiyanne umbala hithana de newei.penawada umbalage buddiye tharama?:nerd:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    නියමයි මලයා මගේ ආචාරය

    මටත් නිවාඩුවක් තිබ්බානම් දෙන්න තිබ්බා හොද රිප්ලයි එකක්
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo

    umba malli wela mama ayya une ai kiyala umba hithuwada? me post 1 kiyopan.

    මම මල්ලි වෙලා ඔයා අයිය උනේ ඇයි අයියා.....:eek: මට ඒක හිතුනෙම නෑ :no:
    http://www.elakiri.com/forum/showpost.php?p=5829420&postcount=84
    Umbala kagahanna kalin mu kiyana eka hariyata terum ganilla.

    Mu kiyanne rate neethi nathi hinda budda sasane ayata me wage dewal karanna wela tiyenawa kiyala.

    aiyo umbalanam.meetapasse mewage thread 1k danna kalin oluwa kalpana karapalla.ahinsakayekta gal gahala umbala monawada me karanne?
    අම්මිට සිරි...:shocked: මෙයා කියන්නනේ නීතිය හරියට නැති නිසා හාමුදුරුවරුන්ට නීතිය අතට ගන්න සිදු වුනා කියලද? :baffled: එතකොට මෙයා බනින්නේ හාමුදුරුවරුන්ට නෙවෙයි නේද? :oo: ඒකද ඔයා කියන්නේ :baffled:
    umbala serama anagena inne.buddiyen kalpana karapalla.u kiyanne umbala hithana de newei.penawada umbalage buddiye tharama?:nerd:
    ඒ අයිය කියන දේ මේ අයිය හොදට ම දන්නව නේ :shocked: මාර සීන් එක :baffled: අයියට විතරයි ඒක තේරිල තියෙන්නේ :oo: මම හිතුවෙ ලියපු ල්කේඩූඩ් අයිය විතරයි කියපු දේ හරියට ම දන්නේ කියල :nerd:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මම මල්ලි වෙලා ඔයා අයිය උනේ ඇයි අයියා.....:eek: මට ඒක හිතුනෙම නෑ :no:
    http://www.elakiri.com/forum/showpost.php?p=5829420&postcount=84අම්මිට සිරි...:shocked: මෙයා කියන්නනේ නීතිය හරියට නැති නිසා හාමුදුරුවරුන්ට නීතිය අතට ගන්න සිදු වුනා කියලද? :baffled: එතකොට මෙයා බනින්නේ හාමුදුරුවරුන්ට නෙවෙයි නේද? :oo: ඒකද ඔයා කියන්නේ :baffled:
    ඒ අයිය කියන දේ මේ අයිය හොදට ම දන්නව නේ :shocked: මාර සීන් එක :baffled: අයියට විතරයි ඒක තේරිල තියෙන්නේ :oo: මම හිතුවෙ ලියපු ල්කේඩූඩ් අයිය විතරයි කියපු දේ හරියට ම දන්නේ කියල :nerd:

    Penawada umbalage buddiye tharama? lkhood bauddayek.and an active member.umba wage aurudu ganakata passe hinen nagitala uda balagena comment dana ekek newei.deyak ganahariyatama danne nattan comment danna yanna epa.
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo

    Penawada umbalage buddiye tharama? lkhood bauddayek.and an active member.umba wage aurudu ganakata passe hinen nagitala uda balagena comment dana ekek newei.deyak ganahariyatama danne nattan comment danna yanna epa.

    :( මට මොලයක් නෑ තමයි. මම පොඩි එකානේ :(

    ඒත් මේක මට හරියට ම කියන්න. :)

    මෙයා කියන්නනේ නීතිය හරියට නැති නිසා හාමුදුරුවරුන්ට නීතිය අතට ගන්න සිදු වුනා කියලද? :baffled: එතකොට මෙයා බනින්නේ හාමුදුරුවරුන්ට නෙවෙයි නේද? :oo: ඒකද ඔයා කියන්නේ :baffled:

    ඇත්තට ම මෙයා මේ ත්රෙඩ් එක දැම්මෙ හාමුදුරුවරුන්ට බනින්න නෙවෙයි කියල ද ඔයා කියන්නේ. කියන්න. ඒකද ඔයා කියන්නේ. :) ඔව් නම් ඔව් කියන්නකෝ. මට මොලේ නැති නිසානේ අහන්නේ :)
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    අනේ ඔයා උත්තර දෙන්නේ නෑනේ :( නෝටි චන්දිම අයියා :( ඔන්න ආයිත් දැම්මා :dull:

    Penawada umbalage buddiye tharama? lkhood bauddayek.and an active member.umba wage aurudu ganakata passe hinen nagitala uda balagena comment dana ekek newei.deyak ganahariyatama danne nattan comment danna yanna epa.

    :( මට මොලයක් නෑ තමයි. මම පොඩි එකානේ :(

    ඒත් මේක මට හරියට ම කියන්න. :)

    මෙයා කියන්නනේ නීතිය හරියට නැති නිසා හාමුදුරුවරුන්ට නීතිය අතට ගන්න සිදු වුනා කියලද? :baffled: එතකොට මෙයා බනින්නේ හාමුදුරුවරුන්ට නෙවෙයි නේද? :oo: ඒකද ඔයා කියන්නේ :baffled:
    ඇත්තට ම මෙයා මේ ත්රෙඩ් එක දැම්මෙ හාමුදුරුවරුන්ට බනින්න නෙවෙයි කියල ද ඔයා කියන්නේ. කියන්න. ඒකද ඔයා කියන්නේ. :) ඔව් නම් ඔව් කියන්නකෝ. මට මොලේ නැති නිසානේ අහන්නේ :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අයියා මේ සිද්ධිය ගැන ත්රෙඩ් ගොඩක් තියෙන නිසා කියවල බැලුව මොකද්ද මේ කේස්මන්ට් එක කියලා. දැන් තමයි මල්ලියට ටික ටික තේරිල හොදටම තේරුනේ. :)

    හොදයි ලිව්ව එක :)

    එක වරදකින් යූසර් කෙනෙක්ව හෑල්ලු කරන්න බෑ කියල ද අයියෙ අයිය කියන්නේ :dull: අනේ මල්ලිට තේරෙන්නෙ නැති නිසා අහන්නේ :sorry: මල්ලිට මේ කෑල්ල කියවද්දී මෙහෙම හිතෙනව. :oo: මෙහෙම බැලුවොත් හොද ගොඩාරියක් කරල එක මිනිහෙක් මැරුවොත් සමාව දෙනව ද අයියා නීතියෙන් :baffled: ඇයි එක වරදයි නේ කියල එළියට දානවද? :dull: මම හිතන්නේ ඒක එහෙම වෙන්න ඇති. ඒක තමා අර යාඥා මධ්‍යස්ථානෙ ඉන්න පාස්ටර් මාමි මිනියක් මැරුව ම ඒක ගැන කතාකරන්න අමතක වුනේ. ඇයි එයා ලෙඩ ගොඩාක් සුව කරල මිනී දෙකයි නේ ‍මැරුවේ. :eek: එකදෙයකින් කාවවත් හෑල්ලු කරන්න බැරිනම්...එක ත්රෙඩ් එකකින් අයියට මේ ප්රශ්නෙ විසදන්නත් බැරිවෙයි වගේ :oo: අනේ හිත රිදුනනම් මල්ලිට සමා වෙන්න හොදේ :)

    අම්මිට සිරි :shocked: රෙප් පොයින්ට් වැඩිපුර ම තියෙන එක ඒ තරම් වටිනවද? :oo: රෙප් පොයින්ට් එකක් කියන්නේ මිනිහෙක්ගේ මුලු ජීවිතේ ම මනින එකක් නම්...අපේ අල්ලපු වැටේ කේන්දර බලන විජේසිරි වෙද මහත්තයත් ඔය රෙප් පොයින්ට් එක සිරාවට ම චෙක් කරල තමයි කිරි ගහට ඇන්න වගේ ජෝඩු සෙට් කරන්නේ :yes::nerd: එහෙනං මේකයි හේතුව :) තැන්කු ඔයාට මේක කියල දුන්නට අයියෙ :) අම්මිප..මම බැලුව කොහොම ද ඒ තරම් පිට් එකට ඒ මාමි මිනිස්සු මනින්නේ කියල.

    අම්මිට සිරි ඇත්තද :shocked::( ඔයා හරි නොටි :( කොපි පේස්ට් එකට විතරයි ක්රෙඩිට් දෙන්නේ :( අපි නම් ඒ අයිය කොපි පේස්ට් කරපු ඒ සිරා සයිට් එකෙන් ම බැලුවෙ...අනේ ඒ ආටිකල් ලියපු ඇන්ටිල අන්කල් ලට ඔයා ක්රෙඩිට් දෙන්නේ නැද්ද

    ඔව් අයිය ඒක නම් ඇත්ත:nerd: අපි දවසක් හරි 3.50 ට පාන් කෑවෙ චන්ද්රිකා ඇන්ටි නිසානේ :dull::( මංගල අයිය අර පැත්තෙ ඉන්න කාලෙ හොද කියල දැන් මේ නොටි අය මෙයාට බනිනව. :( හොද ලක්ෂයක් කරල යටින් අදින්නේ වෙන ගේමක් උනාට ඒ අය හොද ලක්ෂයක් හරි කරානේ කියල සුදු හුනු ටිකක් ගාන්න තරම් කෙලෙහි ගුණක් හරි ඒ අයට ශොපින් යාමක් හරි කරන්න තිබ්බනේ අප්පා... :( මේක මහ ක්රූර සමාජයක් :( ඇයි අනේ එයාට දැන් බනින්නේ

    අම්මිට සිරි...:( එහෙමද අයියා :shocked: අපි සෙට් වෙලා මේ යාඥා වලට ගිය අය ව අල්ලල නීතියෙන් දඩුවම් දෙමු. :nerd: ඔයා කියන විදියට උන් නිසා තමයි අර දෙන්න මැරුනේ :( අර පාස්ටර් අංකල් පවු නේ :dull: එයාටමයි හැමෝම බනින්නේ :( සහභාගි වුන උන් නිසයි මේ මිනී මැරීම වෙලා තියෙන්නේ :(

    සිරාවට ම එල්කේඩූඩ් අයියගේ නම කවුරුවත් දන්නේ නෑනේ :(:dull: අනික ඒ අයිය බුදු සසුන ගැන අහන්නේ...කිතු සසුනට මොකද මේ වුනේ කියන එකත් තිබ්බනං හරි නේද :dull: අනේ ගහන්න එපා මල්ලි දන්නෙ නැති නිසයි අහන්නේ :( ඒකනේ කටිටියට සැක

    අයිය හරි අයිය :) නිවුන සිත් මෙහෙම නෑ තමයි. :yes: ඔන්න ඉතින් මටත් මොකද්ද මතක් උනා :baffled: අර දේවදත්ත සාදු පන්සීයක් අරගෙන ගියාට පස්සේ ඒ පන්සීය බේරගන්න කියල බුදු හාමුදුරුවො යැව්වෙ සාරිපුත්ත මොග්ගල්ලාන නේද:nerd: බිම්බිසාර රජ්ජුරුවොයි සේනාවයි යැව්වද කියල මට මතක නෑ :baffled::no: අනේ යැව්වනම් තරහ නැතුව කියන්න ප්ලීස් :) එදා නම් ඉර්ධි ප්රාතිහාර්ය පාල ඒ පිරිස අරන් ආවෙ :) අද එක වීදුරුවක් කඩනව මම දැක්ක සාදු කෙනෙක් :nerd: අනිත් ඔක්කොම කැඩුවෙ ගිහි අංකල්ලා අයියලා නේද :nerd:

    සමහර විට ඒ ගව්රවය නිසාම වෙන්න ඇති...අර පාස්ටර් අන්කල් මිනී හරද්දිත් පැත්තකට වෙලා හිටියේ :) ඉතින් ඒ පොලිස් අන්කල්ලට කියල වැඩක් නෑ නේද:no:

    ඔව් අනේ අපි මෙයාට සමාව දෙමු :) ඒත් මිනී මැරීම් නවත්තන්න එයත් උදව් කරයිනේ නේද :yes: ලංකාවෙන් පිට ඉන්න නිසා බය වෙන් එපා කියල :dull: පවු බය වෙලා ඇති :(

    ඔයා හොදායි :) මමත් අදද ඉදන් සිහි කරන්නම් හොද දේවල් මිනිස්සුන්ගේ :) ප්රභා මාමි හොදායි...ඇයි එයා සබ්මැරීන් හැදුව, පට්ට තුවක්කු හැදුව...ඒ නිසා අපිට ආයුධ ලැබුණ...අනේ ශෝයි මාමි නේ...:) අපි ඔක්කොම නරක අමතක කරල හොද ම හිත මු. හිතල ඉල්ලුවොත් මේ රටත් දෙමු සුද්දන්ට. ඇයි මේ කොම්පියුටරෙත් හැදුවෙ සුද්දනේ :oo:

    අනේ ඔව ගණන් ගන්න එපා :sorry: අපිට කියවන එක අවුලක් නෑ :) ඔන්න ඉල්ලුව හින්ද මල්ලිත් කොමෙන්ට් දැම්ම..අයිය ‍හොදායි :):love::love:

    අනේ...:) මම සත්සර මල්ලි. මේ 2009. මම කතා කළේ කා වෙනුවෙන් වත්නෙවේ :)
    උයා මාර ටෝක්ස් නේ දෙන්නේ :eek::lol:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    අනේ චන්දිම අයිය මාත් එක්ක කතා කරන්නෙ නෑ :( එයා ත්රෙඩ් එක අමතක කරලා. :( අනේ අයියේ...අවිල්ල මේ යට ම රතුපාටින් අහල තියෙන ප්රස්නෙට උත්තර දීල යන්න අනේ:( ඔයා හොද අයියනේ.:(

    Penawada umbalage buddiye tharama? lkhood bauddayek.and an active member.umba wage aurudu ganakata passe hinen nagitala uda balagena comment dana ekek newei.deyak ganahariyatama danne nattan comment danna yanna epa.

    :( මට මොලයක් නෑ තමයි. මම පොඩි එකානේ :(

    ඒත් මේක මට හරියට ම කියන්න.
    :)

    මෙයා කියන්නනේ නීතිය හරියට නැති නිසා හාමුදුරුවරුන්ට නීතිය අතට ගන්න සිදු වුනා කියලද? :baffled: එතකොට මෙයා බනින්නේ හාමුදුරුවරුන්ට නෙවෙයි නේද? :oo: ඒකද ඔයා කියන්නේ :baffled:
    ඇත්තට ම මෙයා මේ ත්රෙඩ් එක දැම්මෙ හාමුදුරුවරුන්ට බනින්න නෙවෙයි කියල ද ඔයා කියන්නේ. කියන්න. ඒකද ඔයා කියන්නේ. :) ඔව් නම් ඔව් කියන්නකෝ. මට මොලේ නැති නිසානේ අහන්නේ :)
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    wow catholics united!!!!!:)....

    how can u say for sure that he's a buddhist just by looking at a single thread posted by him????(likewise he has posted threads that favors Christianity too....)...
    you talk on behalf of him by not even knowing his proper name..:sorry::dull:
    (i never heard of a guy called LKHOOD in EK).....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    Penawada umbalage buddiye tharama? lkhood bauddayek.and an active member.umba wage aurudu ganakata passe hinen nagitala uda balagena comment dana ekek newei.deyak ganahariyatama danne nattan comment danna yanna epa.
    ඩූඩ් අක්කාම මට කිව්වා එයා බෞද්ධයෙක් වුනාට පන්සිල්( පහම ) කඩනවා කියලා..නමට බෞද්ධයෙක්ද? මං කිව්වා අක්කලා වගේ අයට වඩා 1000 ගුණයක් තමන්ගේ ආගමට ජාතියට ආදරේ මුස්ලිම් මිනිස්සු වටිනවා කියලා..එයා මුකුත් කිව්වේ නෑ :nerd:
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    wow catholics united!!!!!:)....

    how can u say for sure that he's a buddhist just by looking at a single thread posted by him????(likewise he has posted threads that favors Christianity too....)...
    you talk on behalf of him by not even knowing his proper name..:sorry::dull:
    (i never heard of a guy called LKHOOD in EK).....

    ඒක තමයි :( එයා දන්නව වගේ කතා කළාට යූසර් නේම් එකත් වරද්දගෙන :(:( පවු දැන් එයා යන්නම ගිහිල්ලා :( ගිය එකෙත් පුදුමයක් නෑ :no: දැන් ඉතින් ශොපින් කම්ප්ලෙක්ස් වහන වෙලාවනේ :dull: ඉතින් කොහොමද දැන් ශොපින් යන්නේ කාටවත් :baffled:

    ඒත් එයාට මල්ලිට උත්තරයක් දීල යන්න තිබ්බ යුතුකමක් විදියට.:( නෝටි චන්දිම අයියා:(
     
    • Like
    Reactions: tharinda07

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    ඩූඩ් අක්කාම මට කිව්වා එයා බෞද්ධයෙක් වුනාට පන්සිල්( පහම ) කඩනවා කියලා..නමට බෞද්ධයෙක්ද? මං කිව්වා අක්කලා වගේ අයට වඩා 1000 ගුණයක් තමන්ගේ ආගමට ජාතියට ආදරේ මුස්ලිම් මිනිස්සු වටිනවා කියලා..එයා මුකුත් කිව්වේ නෑ :nerd:

    අම්ම හො තාත්තා බෞද්ධ උනාට , බුදු පිළිම වලට වැන්දට, පන්සල් ගියාට බෞද්ධ වෙන්නෑ, අනික හුඩ් අක්කම එදා කිව්වනෙ එයා බෞද්ධ කියල කියන්න කැමති නෑ කියල :nerd:
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    ඒක තමයි :( එයා දන්නව වගේ කතා කළාට යූසර් නේම් එකත් වරද්දගෙන :(:( පවු දැන් එයා යන්නම ගිහිල්ලා :( ගිය එකෙත් පුදුමයක් නෑ :no: දැන් ඉතින් ශොපින් කම්ප්ලෙක්ස් වහන වෙලාවනේ :dull: ඉතින් කොහොමද දැන් ශොපින් යන්නේ කාටවත් :baffled:

    ඒත් එයාට මල්ලිට උත්තරයක් දීල යන්න තිබ්බ යුතුකමක් විදියට.:( නෝටි චන්දිම අයියා:(

    ya that's true
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    http://www.elakiri.com/forum/showpost.php?p=5829420&postcount=84

    umbala serama anagena inne.buddiyen kalpana karapalla.u kiyanne umbala hithana de newei.penawada umbalage buddiye tharama?:nerd:
    මගේ නම් කොණ්ඩේ බැන්දෙ චීන්නු ඇවිල්ලා නෙවේ..
    ඔයා කියන්නේ ඩූඩ් දුක් වෙනවා කියලද රටේ නීති යක් නැති නිසා ස්වාමීන්වහන්සේලට මේ දේවල් කරන්න වුනා කියලාද :lol:

    Mu kiyanne rate neethi nathi hinda budda sasane ayata me wage dewal karanna wela tiyenawa kiyala.

    ඩූඩ් ම කියන්නකෝ චන්දිම හරිද වැරදිද මෙතන
     
    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    ඩූඩ් අක්කාම මට කිව්වා එයා බෞද්ධයෙක් වුනාට පන්සිල්( පහම ) කඩනවා කියලා..නමට බෞද්ධයෙක්ද? මං කිව්වා අක්කලා වගේ අයට වඩා 1000 ගුණයක් තමන්ගේ ආගමට ජාතියට ආදරේ මුස්ලිම් මිනිස්සු වටිනවා කියලා..එයා මුකුත් කිව්වේ නෑ :nerd:

    අම්ම හො තාත්තා බෞද්ධ උනාට , බුදු පිළිම වලට වැන්දට, පන්සල් ගියාට බෞද්ධ වෙන්නෑ, අනික හුඩ් අක්කම එදා කිව්වනෙ එයා බෞද්ධ කියල කියන්න කැමති නෑ කියල :nerd:

    naaa...aththata:shocked::shocked::shocked:
    ehenam may chandimaya mokakda may kiyanne aru bauddhayek kiyala??...mata peenne muu nikan kahina ekek vagei....(may be lkHood is the buddhist guy,,,not lkdood.....:rofl:)