Vehicle Transfer වාහන ට්‍රාන්ස්ෆර්

LoganX

Junior member
  • Jan 25, 2018
    30
    10
    8
    Vehicle transfer RMV gana okkoma
    -------------------------------------------------------------

    Dan RMV kiyanne DMT(department of motor vehicles)

    Oke normal service ekata,

    Potha
    Nic (certify karala JP)
    Photo 2k (certify karala JP)
    MTA 6,8 form purawala
    Kalin kenage Id copy
    License (original & photocopy)

    Transfer karana tana counter 3k tiyenawa.
    Mulin oya paper set eka genat අයදුම්පත් පරීක්ෂා කිරීම counter ekata denna. Etanin oya tika check karala number ekak denawa. Dan e number eka eha patte tyene අයදුම්පත් භාර ගැනීම counter denna. Etanta Ara number eka denna. Etakota etanin form ekak denawa gewanna one gana dala. Oka Dan peoples Bank atule tiyena branch ekata gewala receipt eka mulin check karapu counter ekata ayeth denna. Etana tika welawak hitiyama රිසිට් පත් නිකුත්කිරීම counter eken temporary potha (CMT 52) denawa. Normal nan masa 2n wage ei kiyala kiwwe post eke.

    Appointment dana one ne. Uden awoth polime idala Karagana puluwan.

    Otana office eka wate eliye innawa form purawanna photo ganna, form purawanna gaga passen ena wage un. Rmv atule wage. Scam karayo ahuwenna epa. U udaw karanaw kiyala awit loku ganan Kada gannawa. Okkoma ewa gewal walin hariyata karagena waren.

    Parana MTA 6,8 form Tama baragannawa (me August 2024).

    Alut MTA form eka tamai Dan tiyene. Eka sign karagattot one day service kelinma Danna puluwan. Eke section tiyenawa one day service walata. Parana form eke e section eka ne. Etakota oya kalin ownergen no objection (පවරාගැනීමට විරෝධයක් නොමැත) kiyala letter ekak liyawa ganna one. Eka u Inna patte JP kenekta kiyala certify Karagana one. Etakota one day service Danna puluwan.

    Dan oya oka gana okkoma seen eka dannawa. Me wage kanthoru knowledge anith kanthoru ganat Danna. Etakota kiriye kawruth scam karayanta ahu wenne ne.

    Tawa ekak, parama aithikaru, innawa nan, e kiyanne kalin kena Oka lease karala nan Aran tiyene, lease eka complete Kara kiyana liyuma (deletion letter) ekat denna one aniwaryen potha ekka.
    ------ Post added on Aug 14, 2024 at 11:16 AM

    Eka lease karapu companiyen denne.
    ------ Post added on Aug 14, 2024 at 11:17 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    6,000
    6,707
    113
    මේ කියලා තියන ඒවා හරි. වාහනේ ෆිනෑස් තිබ්බ එකක් නම් ඒක අයින් කරා කියලා ෆිනෑන්ස්ස් එකෙන් දෙන ලියුම ඕනි. ඒක නැත්නම් ට්‍රාන්සර් එකට භාර ගන්නෙ නෑ.මේ නිසාගොඩක් අය ආපහු හැරිලා යනවා.

    ගෙදරින් යද්දි හැම දෙයක්මපුරවලා අරගෙන යන්න. එලියේ ඉන්න කාක්කොන්ට අහු වෙන්න එපා. බයික් එකකුත් රු 3000කට අඩු මුදලකට ට්‍රාන්සර් කර ගන්න පුලුවන්. උබලා වාහනේ ගත්ත කෙනාගේ ID එක නැත්නම් ඒකටත් බය වෙන්න එපා. ඒ වෙලාවට සාමන්‍ය සේවය යටතේ ට්‍රාන්සර් දාන්න පුලුවන්. එක්දිනසේවට තමයි ලිස්ට් එකේ තියන හැම දෙයක්ම අත්‍යවශ්‍ය වෙන්නෙ. ලියුමක් පවා ඕනි.

    ගොඩක් අය නොදැනුවත්කම නිසා අතින් අතට ගිය වාහන ගන්නවා. ටාන්සර් කොළවල කලින් එකාගේ අත්සනගහලා අන්තිම එකා හොරට විකුණනවා. බැරිවෙලාවත් කලින් අයිතිකාරයෙක් RMV යවන්න ඕනි උගේෆෝම් එක එහෙට යැව්වොත් එදා ඉදන්ම දඩ හැදෙනවා. ඉතින් මේක ගැන නොදැනවාහන ගත්ත අය ලක්‍ෂ ගනන් දඩ ගෙවනවා. වාහනේ අංකය කියලා වාහනේ මොකක් හරි කේස් එකක් හෝ දඩයක් ,විරෝදතා වගේ තියනවද කියලත් RMV එකෙන් නොමිලේම බලාගන්න පූලුවන්
     
    • Like
    Reactions: LoganX

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    2,963
    894
    113
    Colombo yanne nathuwa normal service pradeshiya lekaam karyala walin karanna puluwanda
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,616
    308
    83
    ආතල් ලන්තය
    Vehicle transfer RMV gana okkoma
    -------------------------------------------------------------

    Dan RMV kiyanne DMT(department of motor vehicles)

    Oke normal service ekata,

    Potha
    Nic (certify karala JP)
    Photo 2k (certify karala JP)
    MTA 6,8 form purawala
    Kalin kenage Id copy
    License (original & photocopy)

    Transfer karana tana counter 3k tiyenawa.
    Mulin oya paper set eka genat අයදුම්පත් පරීක්ෂා කිරීම counter ekata denna. Etanin oya tika check karala number ekak denawa. Dan e number eka eha patte tyene අයදුම්පත් භාර ගැනීම counter denna. Etanta Ara number eka denna. Etakota etanin form ekak denawa gewanna one gana dala. Oka Dan peoples Bank atule tiyena branch ekata gewala receipt eka mulin check karapu counter ekata ayeth denna. Etana tika welawak hitiyama රිසිට් පත් නිකුත්කිරීම counter eken temporary potha (CMT 52) denawa. Normal nan masa 2n wage ei kiyala kiwwe post eke.

    Appointment dana one ne. Uden awoth polime idala Karagana puluwan.

    Otana office eka wate eliye innawa form purawanna photo ganna, form purawanna gaga passen ena wage un. Rmv atule wage. Scam karayo ahuwenna epa. U udaw karanaw kiyala awit loku ganan Kada gannawa. Okkoma ewa gewal walin hariyata karagena waren.

    Parana MTA 6,8 form Tama baragannawa (me August 2024).

    Alut MTA form eka tamai Dan tiyene. Eka sign karagattot one day service kelinma Danna puluwan. Eke section tiyenawa one day service walata. Parana form eke e section eka ne. Etakota oya kalin ownergen no objection (පවරාගැනීමට විරෝධයක් නොමැත) kiyala letter ekak liyawa ganna one. Eka u Inna patte JP kenekta kiyala certify Karagana one. Etakota one day service Danna puluwan.

    Dan oya oka gana okkoma seen eka dannawa. Me wage kanthoru knowledge anith kanthoru ganat Danna. Etakota kiriye kawruth scam karayanta ahu wenne ne.

    Tawa ekak, parama aithikaru, innawa nan, e kiyanne kalin kena Oka lease karala nan Aran tiyene, lease eka complete Kara kiyana liyuma (deletion letter) ekat denna one aniwaryen potha ekka.
    ------ Post added on Aug 14, 2024 at 11:16 AM

    Eka lease karapu companiyen denne.
    ------ Post added on Aug 14, 2024 at 11:17 AM
    Thanks for sharing...
     
    • Like
    Reactions: LoganX

    LoganX

    Junior member
  • Jan 25, 2018
    30
    10
    8
    Colombo yanne nathuwa normal service pradeshiya lekaam karyala walin karanna puluwanda
    Oka tikak wadiyek kal yay. Habai oka puluwanda kiyala othanin puluwanda kiyala ahana tiyene. Vehicle plate maru wenawa nan (sp->wp wage) otena dala genna gana puluwn case ekak issara tibba.
     
    • Like
    Reactions: Extra One

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,236
    426
    83
    Vehicle transfer RMV gana okkoma
    -------------------------------------------------------------

    Dan RMV kiyanne DMT(department of motor vehicles)

    Oke normal service ekata,

    Potha
    Nic (certify karala JP)
    Photo 2k (certify karala JP)
    MTA 6,8 form purawala
    Kalin kenage Id copy
    License (original & photocopy)

    Transfer karana tana counter 3k tiyenawa.
    Mulin oya paper set eka genat අයදුම්පත් පරීක්ෂා කිරීම counter ekata denna. Etanin oya tika check karala number ekak denawa. Dan e number eka eha patte tyene අයදුම්පත් භාර ගැනීම counter denna. Etanta Ara number eka denna. Etakota etanin form ekak denawa gewanna one gana dala. Oka Dan peoples Bank atule tiyena branch ekata gewala receipt eka mulin check karapu counter ekata ayeth denna. Etana tika welawak hitiyama රිසිට් පත් නිකුත්කිරීම counter eken temporary potha (CMT 52) denawa. Normal nan masa 2n wage ei kiyala kiwwe post eke.

    Appointment dana one ne. Uden awoth polime idala Karagana puluwan.

    Otana office eka wate eliye innawa form purawanna photo ganna, form purawanna gaga passen ena wage un. Rmv atule wage. Scam karayo ahuwenna epa. U udaw karanaw kiyala awit loku ganan Kada gannawa. Okkoma ewa gewal walin hariyata karagena waren.

    Parana MTA 6,8 form Tama baragannawa (me August 2024).

    Alut MTA form eka tamai Dan tiyene. Eka sign karagattot one day service kelinma Danna puluwan. Eke section tiyenawa one day service walata. Parana form eke e section eka ne. Etakota oya kalin ownergen no objection (පවරාගැනීමට විරෝධයක් නොමැත) kiyala letter ekak liyawa ganna one. Eka u Inna patte JP kenekta kiyala certify Karagana one. Etakota one day service Danna puluwan.

    Dan oya oka gana okkoma seen eka dannawa. Me wage kanthoru knowledge anith kanthoru ganat Danna. Etakota kiriye kawruth scam karayanta ahu wenne ne.

    Tawa ekak, parama aithikaru, innawa nan, e kiyanne kalin kena Oka lease karala nan Aran tiyene, lease eka complete Kara kiyana liyuma (deletion letter) ekat denna one aniwaryen potha ekka.
    ------ Post added on Aug 14, 2024 at 11:16 AM

    Eka lease karapu companiyen denne.
    ------ Post added on Aug 14, 2024 at 11:17 AM

    වාහන පැවරීම RMV ගැන ඔක්කොම-------------------------------------------------------------

    දැන් RMV කියන්නේ DMT (department of motor vehicles) ඕකේ නෝමල් සර්විස් එකට,
    පොත
    නික් (සහතික කරලා JP)
    ඡායාරූප 2ක් (සහතික කරලා JP)
    MTA 6,8 ෆෝම් පුරවලා
    කලින් කෙනාගේ Id කොපිය
    රියදුරු බලපත්‍රය (මුල් පිටපත සහ ඡායා පිටපත)

    ට්‍රාන්ස්ෆර් කරන තැන කවුන්ටර් 3ක් තියෙනවා.
    මුලින් ඔය පේපර් සෙට් එක ගෙනත් අයදුම්පත් පරීක්ෂා කිරීම කවුන්ටර් එකට දෙන්න. එතනින් ඔය ටික චෙක් කරලා නම්බර් එකක් දෙනවා. දැන් ඒ නම්බර් එක එහා පැත්තේ තියෙනේ අයදුම්පත් භාර ගැනීම කවුන්ටර් දෙන්න. එතනට ආරා නම්බර් එක දෙන්න. එතකොට එතනින් ෆෝම් එකක් දෙනවා ගෙවන්න ඕනේ ගාන දාලා. ඕක දැන් පීපල්ස් බෑන්ක් ඇතුලේ තියෙන බ්‍රාන්ච් එකට ගෙවලා රිසීට් එක මුලින් චෙක් කරපු කවුන්ටර් එකට ආයෙත් දෙන්න. එතැන ටික වෙලාවක් හිටියම රිසිට් පත් නිකුත්කිරීම කවුන්ටර් එකෙන් තාවකාලික පොත (CMT 52) දෙනවා. නෝමල් නම් මාස 2න් වගේ එයි කියලා කිව්වේ පෝස්ට් එකේ.

    අපොයින්ට්මන්ට් දාන ඕනේ නෑ. උදෙන් ආවොත් පෝලිමේ ඉඳලා කරගන්න පුළුවන්.

    ඔතන ඔෆිස් එක වටේ එළියේ ඉන්නවා ෆෝම් පුරවන්න ඡායාරූප ගන්න, ෆෝම් පුරවන්න ගාන පස්සෙන් එන වගේ උන්. RMV ඇතුලේ වගේ. ස්කෑම් කාරයෝ අහුවෙන්න එපා. උදව් කරනවා කියලා ඇවිත් ලොකු ගානන් කඩා ගන්නවා. ඔක්කොම ඒවා ගෙවල් වලින් හරියට කරගෙන වරෙන්.

    පරණ MTA 6,8 ෆෝම් තමා බාරගන්නවා (මේ අගෝස්තු 2024).
    අලුත් MTA ෆෝම් එක තමයි දැන් තියෙනේ. එක සයින් කරගත්තොත් one day service කෙලින්ම දාන්න පුළුවන්. එකේ සෙක්ෂන් තියෙනවා one day service වලට. පරණ ෆෝම් එකේ ඒ සෙක්ෂන් එක නෑ. එතකොට ඔය කලින් ඕනර්ගෙන් no objection (පවරාගැනීමට විරෝධයක් නොමැත) කියලා ලෙටර් එකක් ලියවා ගන්න ඕනේ. එක උ ඉන්න පැත්තේ JP කෙනෙකුට කියලා සහතික කරගන්න ඕනේ. එතකොට one day service දාන්න පුළුවන්.

    දැන් ඔය ඕක ගැන ඔක්කොම සීන් එක දන්නවා. මේ වගේ කාන්තෝරු knowledge අනිත් කාන්තෝරු ගැනත් දන්න. එතකොට කිරියේ කවුරුත් ස්කෑම් කාරයන්ට අහු වෙන්නේ නෑ.

    තව එකක්, පරම අයිතිකාරු, ඉන්නවා නම්, ඒ කියන්නේ කලින් කෙනා ඕක ලීස් කරලා නම් අරන් තියෙනේ, ලීස් එක කම්ප්ලීට් කරා කියන ලියුම (deletion letter) එකත් දෙන්න ඕනේ අනිවාර්යෙන් පොත එක්ක.