This is for all EK members!!!!

Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
Mama eken adahas kale sama agamakma minissunta uganwanne tamange jiwite hadagasa ganna ona yam yam dewal pamani ewa agam nayakayek kiwa kiyala api e akarayenma pili padinna one naneda??apita e deya piliganna hetuwak tiyanawa nam eka ape budhdhiyata hoda deyakda naraka deyakda kiyala watahenawanam witarai api e de karanna ona :) man all the religions are same Kiyana eken adahas kale e de witarai mage wena kisima wena waradi aramunak na :) ewagema ekai man kiwe e eka eka agam tamn tamnge agama minissunta kiyala dena widiya witarai wenas kiyala :) magen denna ona paniwidya deemedi waradi adahasak wuna nam samaharak wita e aththatama mage waraddak wenna ati man ekata samawa illanawa :)

මේ පාර නම් අක්කි හරියට ම කිව්ව :yes:

තව දෙතුන් පාරක් රිප්ලයි කරද්දි තවත් හරිගස්ස ගනිවි :D

අක්කි කිව්ව කතාව හරි. හැම ආගමකින් ම උගන්නන්නේ ඒව සරණ යන අයට හොදට ඉන්නයි. ඒ අය ගේ අවබෝධයට අනුවයි ඒ පිළිතුර දෙන්නේ. තේමාව සමාන උනාට හැම උත්තරයක් ම මෙලොව සහ පරලොව වශයෙන් සාර්ථක වෙන්නේ නෑ. එකිනෙකට වෙනස් ආගමික මත වල දී කවදාවත් සියල්ල නිවැරදි වෙන්න බෑ නේද අක්කි පැටියෝ :yes: ඒ නිසා තේමාව සමාන වුනත් ආගමික දර්ශන සමාන නෑ :no:

බුද්ධියට ගලපා ප්රඥාවට ගලපා තමයි හරි වැරැද්ද සොයාගන්න වෙන්නේ. :yes:

ඔයා කිව්ව බීම බෝතල් කතාව නම් හරිම ස්වීට් :D

ඒ කියන්නේ රසේ විවිධත්වය නිසා වෙන වෙන ම හැම එකක් ම අවස්ථානුකූල ව පරිභෝජනය කරනවා කියලනේ :rolleyes: ඒ කියන්නේ බුදු දහම සම්පූර්ණ නැද්ද :baffled: අනිත් ඒවයෙන් අඩු තැන් පුරවන්නේ :rolleyes:

ඒ ඒ වෙලාවට ඒ ඒ දේ තෝරගැනීමට අවස්ථාවාදී වීම කියලත් කියනව කියල මතකයි අක්කියෝ :yes:

කාලාම සූත්රය විතරක් අල්ල ගන්න එපා. මේකත් බලන්නකෝ :yes:

ඒතං ඛෝ සරණං ඛේමං - ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම - සබ්බදුක්ඛා පමුච්චති

ඔය තිසරණය තමයි උතුම් ම ආරක්ෂාව. ඔය තිසරණය තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුනාම යි දියලු දුකෙන් නිදහස් වෙන්නේ.

(ධම්ම පදය - බුද්ධ වග්ගය)

අක්කි හොද ‍බවුද්ධයෙක් කීවනේ ..ඒ නිසා මේකත් පිළිගන්න වෙනවා. එහෙනං අනිත් ඒවත් දිව ගගා බලන්නේ නැතුව මේ අමුර්තයක් වගේ වන උතුම් බුදු දහම සරණ යන්න. :yes:

අකිකියාට තෙරුවන් සරණයි :)
 
  • Like
Reactions: GihanFX

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    මම නම් හම දෙයක් ගෑනම විවුර්ත මනසකින් බලන්නය් උත්සහ කරන්නෙ......අගම ගෑන උනත් එහෙම තමය්
    ඈය් කාලාම සුත්‍රය ගන්න එපා කියන්නෙ අපි හරි කියල හිතන දෙට වාසි වෙන දෙවල් විතරද ගන්න ඔනි....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔයා කියන එක මට තේරෙනවා, හෑම ආගමේම ආගමික නිදහස නෑහෑ, අපිට ඕනේනම් පන්සල් යනවා නෑත්නම් නිකන් ඉන්නවා, නමුත් සමහර ආගම් බලෙන් මිනිස්සුන්ව රදවාගන්න හදනගමන්ම අනුන්ව තමන්ගේ ආගම් වලට ගන්න හදනවා,

    mekai Gihan aiye mama paudgalikawa darana matayak tamai apita kisima aithiyak na kisma agamak me de adu padu kiyala wiwechanaya karanna :) mokada minissu wela inna api kage kageth waradi adu padu tiyanawa.Minsekuta budhdhiyak dila tiyenne tamanta galapena hari de tora ganna.samaharak wita e kena hari de kiyala tora ganna de niwaradi deya nowenna puluwan eth eka tamai loke swabawaya.api hamoma hari de pilipadinawanam hari de karanawanam ada api metana nane eehenam apith ekko Buduhamuduruwo wage niwan dakala me sasare aiemath enne na.ekai me loke kisimda deyak angasampurna kiyala na.

    " Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense "

    me loke samadeyakma radanne api sitana situwili anuwai ape wishwasaya matai.api agamakin balaporottu wanne ape hitata sanaseemak labaganna witarai.api e sanaseema aran jiwite hada gassawa ganna ona.mage mataya anuwa yam kenek Buddhist,Muslim,Christian etc. kenek wenne tamange demawpiyangen labena aren neme.Tamanta sudusui kiyala hitana de taman tora ganna ona.Gihan aiyata hitenawanam Muslim agame e kiyana de waradi kiyala oya eka wiwechanaya karanna yanna epa.oya oyage hitata galapena agamak adahanna.e agame tiyana tarka hari kiyala hitana aya e agama adahai.Loke inna minissu wiwidakarai hariyata ape athe agili 5 wage.api hamoma oya kisima agamak ata arala gaththama le mas nahara tiyana ek miniseku pamanai.

    dan hodama ex eka ape agame pahadiliwama kiyala tiyanawa "satun mareema papayak kiyala " eth minissu malakunu kanawa.e gana ahuwoth kiyanne man saththu maranne na maranna kiweth na kiyala .kawru hari marala dunnoth kanawa kiyala.Buduhamuduruwo "Malakunu kama pawak " kiyala wadala nati bawa aththa.eth poddak hitala balanna ai me loke minissu sattu maranne??? ewa kanna minissu ekkenk denekk ho ita wadi ganank inna niza.api e de karanna walakunoth e minissu sattu marana eka tikak hari adu wei neda??Minissunge illuma adu wenakota sapayumath adu weanawa.
     
    Last edited:

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    man hama agamak ma samanai kiyala adahas kale hama agamakama uganwanne mokadda??? eka oya issella dananwada kiyanna??? hama agamakama uganwanne tamnge jiwite hadagassawa ganna ona yam kisi pratipatteen.e pratipatten eka eka agamwala uganwana widiya witarai wenas.ewa pilipadinna kiyala apita kawruth bala karanne na.eth api yamkisi agamak adahanawa.agamak kiyala kiyanne api hitanne ape ammai thaththai buddhist kenek nam mamath buddhist kiyala.eth eka waradi.Manussayekuta tamn kamati agamak waladagena e anuwa tamnge jeeweete hadagassawa ganna minissunta hama agamakma kiyala denne.Mama buddhist keenk wune mage amma niza wath mage thaththa niza wath neme man hadawatinma e pratipaththi ,pansil rakinna utsaha karanawa.mama mage agama uthum eka tamai isssella awe anith ayage agam boru uganwanne ehema kiyala kiyanna kamati na.me hama deyakma api ape wishwasaya mata rakina yam yam pratipatten witarai.

    anith eka malli oya mata kiwa neda buddhist kenk widiyata mama mage agamata garu karanna ona kiyala?? :D mama mage agamata garu karanawa man eke pratipaththi loketa penna adahana kenek neme hitenma adahana kenek.man pansil pada pahama uparimenma rakainawa man satthu marannet na malakunu kannet na.mama mage agama kiyala adahanne meka.

    oya magen aahuwa ai akki okkama agam samana nam palliye bodiyak natte kiyala oyage e prashneta mata denna puluwan me wage answer ekak(oyage buddhimattamata galalpenna man me de tora gatte) Elephant house Cream soda n orange crush salakanna.iai malli api cream sodai,Orange crush ui wena wenama bonne??? ekata mix karalath bonna puluwanne dekama pipase sansiduwa ganna tiyana bima dekak ne ai ehenam api ekak witarak bonne???:eek::eek:

    mokada eka wena wenama biwama tamai eke rasaya danenne neda?? mix karala biwoth api antimedi leda wenawa

    anna eka niza tama pansale bodiyath palliye kuruseth e wage adala de adala tana tiyenne

    anith eka oya buddhist kenek widiyata ahala ati budu hamuduruwo wadala tiyanawa api yamak asu pamanin wath poth path wala liyu pamininwath paramparaganak tisse sampradayak lesa pawata agena aa wuwath yam kise karunak ape sithata awankawa piliganna hetuwak nathnam kisima agam nayakayek kiwa kiyala e dewal e akarayenma pili ganna yanna epa kiyala.mama mage jiwite pilipadinne anna eka.Mona agamaka nayakayeku wunath mae hitata awankawa hari kiyala piliganna puluwan deyak kiyala tiyanawada man e deta ekagai.e agama mage budhdhagama arenna wena ona agamak wunata kamak na.Hari de witarai api ganna ona :)

    ඔයා ලස්සන සර්ව ආගමික කැරොල් කරත්තෙ යන අය කියන කතා ගොඩක් කියලා.

    හැම අගමක්ම එකයි නම් බුදු හමුරුවො බුදු උනෙ මොකටද මොන මගුලකටද?

    ඒ කලෙ ඉන්දියවෙ අගම් වාද 64 තිබ්බා, ඒ අස්සෙ බුදු හාමුදුරුවො පහල උනෙ මොන කෙන් ගෙඩියටද? 64ක් තිබ්බනෙ
    බුදු හාමුදුරුවො ඒ දෘශ්ටි ඔක්කොම විවෙචනය කරෙ කට කහනවටද? ( සම්මා දිඨ්ඨි සුත්‍රය බලන්න, මට මතක විඩියට) , මට පේන විඩියට ඔයා 9 වසරෙ බුද්ධාගම පොතවත් දැකලවත් නැද්ද කොහෙද.
    බුදු දහමේ මුලික පරමාර්ථය සත්වයාව දුකින් මිදවීම, ඒ කියන්න නිවන් අවබොධ කර ගැනීමට මර්ගය පෙන්වීම. නිවන් අවබොධ කරගන්න අර්ය අෂ්ඨාංගික මර්ගයෙ යන්න ඕනෙ. මේක දෙශනා කරන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි.
    මම දන්න විඩියට මේ මහා භද්‍ර කල්පෙ පහල වෙන්නෙ බුදුවරු 4 නමයි(ත්‍රිපිටකෙ තියෙන්නෙ). ඔයා කියල විඩියට ඔක්කොම ආගම එකයි නම්(ඒවා බුදු දහමට සමාන නම්) බුදුවරු ගොඩක් බුදු වෙලා ඇති නේ.:rofl:
    සිංහල බෞද්ධයන්ගෙ (තේරවාදි) මුලික පරමර්ථ්ය නිවන් දැකිම, මේ ලොකෙ නිවන් දකිම මර්ගය කිව්වෙ බුදු හමුදුරුවො. එහෙව් එකෙ බුදු දහම කොහොම අනිත් අගම් වල සමාන වෙන්නෙ?. බුදු දහමට අනුව අනිත් ඔක්කොම ආගම් මිත්‍යා දුශ්ටිකයි, ඒවයින් නිවන් දිකින්න , සසරෙන් එතෙරෙවන්නෙ බැරි හින්ද.

    කරුවු හරි බෞද්ධ්යෙක් ඉන්නව නම් නිවන් දැක්න්න ඔනෙ නැති ඌ බෞද්ධයෙක් නෙමෙයි.( බුදු දහමෙ තියෙන්නෙ නිවන් ද්කින්න මර්ගයෙ පෙන්වීම හා ඒ මර්ගයෙ යනවිට අපි ජීවත් වෙන්න ඔනෙ කොහොමද කියනෙ එක, නැතුව අනිත් ආගම් වල තියෙනෙ මගුලක් නෙමෙය්)

    මේ ටික ඇති මම හිතන්නෙ තව ඔනෙ නම් ලොකෙ අනිත් ආගමුත් සන්සන්දයන කරමු.(ඒට ඉස්සෙල්ල 64 දෘශ්ටීන් ගැනෙ කියවල එන්න, 9-10/11 බුද්ධගම පොත් වල කෙටියෙන් පැහැදිලි කරන තියෙනවා, නැත්තම් ත්‍රිපිටකෙ බලන්න),

    ඔයාගෙ බීම කතවත් හරි ශොක් , ඔයා ස්කෝලෙ ගිහිල්ල තියෙනවද කියලත් හිතෙනව මට, අපි නම් ඔය හැම ජතිම කලවත් කරල ඔක්කොම එකට දාල බොනව ස්කොලෙඩි ඒ කවුරුත් ලෙඩ උනේ නම් නෑ:rofl:

    ඔයා කලාම සුත්‍රෙත් ඔල්කට් බෞද්යො සහ අන්‍ය ආගමිකයො උපුට ගන්න විඩිය්ටම ලස්සනට අරගෙනෙ තියෙනව, ඔය ටිකම මිශනාරිනීත් ගෙවල් වලට ආවම කියනවා.ඒත් ඔයාට වැඩිය ඒගොල්ලො තව ටිකක් කියනව ඔයා අරගෙනෙ තියෙන්නෙ පේලි දෙකක් විතර.

    මට මෙතන කලාම සුත්‍රෙම විස්තර කරන්න බෑ ඉස්සෙල්ල ගිහිල්ල කලාම සුත්‍රය හොදට 3/4 පාරක් කියවන්න(සුත්‍ර පිටකය -අන්ගුත්තර නිකයෙ -තික නිපාතය) ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එකෙ තියෙන ලිපියත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=152473&highlight=kalama+suthra

    ප්‍රශ්න තියෙනව නම් ඔය ත්‍රෙඩ් එක දාන්‍න.

    ප.ලි

    පන්සිල් රැක්ක පමණින් කවුරුවත් බෞද්යෙක් වෙන්නේ නෑ.ඔයා එහෙම හිතන් ඉන්නව නම් ඒක වැරදියි
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,825
    472
    83
    Sri Lanka
    mekai Gihan aiye mama paudgalikawa darana matayak tamai apita kisima aithiyak na kisma agamak me de adu padu kiyala wiwechanaya karanna :) mokada minissu wela inna api kage kageth waradi adu padu tiyanawa.Minsekuta budhdhiyak dila tiyenne tamanta galapena hari de tora ganna.samaharak wita e kena hari de kiyala tora ganna de niwaradi deya nowenna puluwan eth eka tamai loke swabawaya.api hamoma hari de pilipadinawanam hari de karanawanam ada api metana nane eehenam apith ekko Buduhamuduruwo wage niwan dakala me sasare aiemath enne na.ekai me loke kisimda deyak angasampurna kiyala na.

    " Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense "

    me loke samadeyakma radanne api sitana situwili anuwai ape wishwasaya matai.api agamakin balaporottu wanne ape hitata sanaseemak labaganna witarai.api e sanaseema aran jiwite hada gassawa ganna ona.mage mataya anuwa yam kenek Buddhist,Muslim,Christian etc. kenek wenne tamange demawpiyangen labena aren neme.Tamanta sudusui kiyala hitana de taman tora ganna ona.Gihan aiyata hitenawanam Muslim agame e kiyana de waradi kiyala oya eka wiwechanaya karanna yanna epa.oya oyage hitata galapena agamak adahanna.e agame tiyana tarka hari kiyala hitana aya e agama adahai.Loke inna minissu wiwidakarai hariyata ape athe agili 5 wage.api hamoma oya kisima agamak ata arala gaththama le mas nahara tiyana ek miniseku pamanai.

    dan hodama ex eka ape agame pahadiliwama kiyala tiyanawa "satun mareema papayak kiyala " eth minissu malakunu kanawa.e gana ahuwoth kiyanne man saththu maranne na maranna kiweth na kiyala .kawru hari marala dunnoth kanawa kiyala.Buduhamuduruwo "Malakunu kama pawak " kiyala wadala nati bawa aththa.eth poddak hitala balanna ai me loke minissu sattu maranne??? ewa kanna minissu ekkenk denekk ho ita wadi ganank inna niza.api e de karanna walakunoth e minissu sattu marana eka tikak hari adu wei neda??Minissunge illuma adu wenakota sapayumath adu weanawa.

    you sound a llot familier
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    "සෑම ආගමක ම කියෑවෙන්නේ එකක්‌ බවට සර්ව ආගමිකයන් කියන බයිලා කෙසේ වුව ද බුදුහාමුදුරුවන් දේශනා කළ දේ වෙනත් කිසිවකු කියා නොමැත. සත්ත්වයාට විමුක්‌තිය ලබාගැනීම, පිළිබඳ බොහෝ ආගම්වල කතා කෙරෙයි. සෑම ආගමක ම නැවත ඉපදීමක්‌ (අවශ්‍ය නම් භවයක්‌) ගැන සඳහන් වෙයි. ඇතැම් ආගමක සියලු සත්ත්වයන් කෙසේ වෙතත් මිනිස්‌සු එක්‌කෝ සදාකාලික ස්‌වර්ගයට යති. නැත්නම් සදාකාලික අපායට යති. එය ද ඉපදීමක්‌ වෙයි. කෙසේ වෙතත් අවසාන ඵලය අමරණීය වෙයි. ස්‌වර්ගයට ගිය තැනැත්තා මරණයට, අභාවයට පත් නො වෙයි. හින්දු ආගමේ ද අද්වෛත වේදාන්ත ආගමේ ද බ්‍රහ්මන් නිර්ගුණ්‌ වුවත් නැතත් බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරැදි ව්‍යවහාරයක්‌ වුවත් නැතත් අවසානයේදී බ්‍රහ්මන් සමග අමරණීය තත්ත්වයකට පත්වෙයි. ඒ සෑම ආගමක ම අවසාන අරමුණ වන්නේ නොමැරී ජීවත්වීමය. සර්ව ආගමික කැරොල් කරත්තකරුවන් කුමක්‌ කීවත් බෞද්ධයන් උත්සාහ කරන්නේ නොමැරී ජීවත්වන තැනක්‌ සොයා ගැනීමට නොව නූපදින්නට ය. මෙය සුළු වෙනසක්‌ නොව තදබල වෙනසක්‌ බව සර්ව ආගමිකයන්ට නොතේරේ නම් ඔවුන්ට දෙවියන්ගේ ම පිහිටය."

    උපුටා ගැනිමකි.

    ඇන්ජලාටත් මේක නොතෙරෙයි නම් දෙවියන්ගේම පිහිටයි!
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    :) කොහෙද මේකෙ ෆුල් ආර්ටිකල් එක තියෙන්නේ
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Issellama kiyanna ona oya 85 nam ipadune mama oyage nangi wenne :P:rofl:
    ta lshkafka rfia úúO;ajh ksid fjk fjk u yeu tlla u wjia:dkql+, j mßfNdackh lrkjd lsh,fka ta lshkafka nqÿ oyu iïmQ¾K keoao wks;a tajfhka wvq ;eka mqrjkafka

    Na Aiye metanadith oya terum gaththa widiye waraddak tiyenne,e eg ekama gaththoth man kiwe Cream soda n Orange crush e soft drinks deka gaththoth eken cream soda witarak bona ayath innawa orange crush witrak bona ayath innawa.ewagema e dekatama asa karana ayath innawa.eka tamnge ruchi aruchiya aunwa wena deyak.Mama paudgalikawa kisima agamak wiwechanaya karanne kamati na.Mokada mama e dewal wiwechanaya karanna mama 100% hari kenek neme niza.ewagema mata ehema kisiyam agamaka deyak wiwechanaya karanna pulwan taram man gamburata darmaya iganagena na.man hitanne oyath ehemai.apita kisima aithiyak na kisima agamika shashtru warayek kiwa deyak wiwechanaya karanna mokada e taram budhdiyak apita tiyanawanam api kawadawath mehema inne nane ehenam niwan dakala sasara keti karagena aie aiemath ena me loken duras wela gihin.

    sama manussyekutama budhdiyak upatinma hambenanwa.ewa karana wada anuwa nati wena bawa aththa.eth yam taramaka hari yam deyak tora ganeeme hakiyawak apita tiiyanawa.api minissu atara anna e tora ganeema witarai wenas.hari de hariyayta toragena mona agamak adahuwath kamak na.me loke kisima deyak 100% sampurna na.

    anna ewage tamnge charyawa tamai wadagath wenne oya mona agamak adahuwath wadak na tamange charya darma hari nathnam.:) ewage man kiyanne yam kenek Buddhism adaahanna kamati da?e aya ta eka tamanta adahanna puluwan Muslim agama adahanna ona kenk inawada e ka e ayata adahanna puluwan.Toraganeemai metanedi wenne.

    Lord Buddha - Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense.

    api baudyayo hatiyata buduhamuduruwo kisma tanaka sadahan karala na apita malakunu kamen walakinna kiyala. kiyala tiyenne "Sathun mareemen walakinna kiyala witarai "
    eth wakrakarawa baluwoth satun marenna api kanna kamati niza neda???etakota api wachanen e kata anubala dunne nattat e deta apeth dayakatwayak kati wela tiyanawa :) me wage mama mage agama gamburata hadarala na eth man e agamen mage jiwite hada ganna dewal aragena tiyanawa.Metanadi mage danumata anuwa man malakunu kana eken walakinne anna ehema hitala mata edeya gana walakinna budhdiyata danena hetuwak tiyanawa.

    onama agamak yam kenk piliganne e widiyata api anda minisuu wage agam passe duwala mama baudyaek mama tamai utum ehema kiyanna eka waradi utum bayudyaek nam tamnge kriyawen e dewal penna ona :) natuwa mage shastru mehema kiyala tiyanawa eka witarai hari anith ewa boru ehema kiyana eka waradi.

    wlals fydo ‍njqoaOfhla lSjfka ''ta ksid fïl;a ms<s.kak fjkjd' tfykx wks;a taj;a Èj ..d n,kafka ke;=j fï wuq¾;hla jf.a jk W;=ï nqÿ oyu irK hkak'

    Metanadith man kiyanne aiye tawa kenkta yanna ona maga toraganna ona de kisi kenkta kiyanna ba kiyalai.hama ekema diwa gaga yanna natiwa uthum wu budu sarana yana kiyala kiyana eka waradi.mokada mama Budhdhism adahanne mage jiwite hadaganna mage hitata sanaseemak laga kara ganna witarai.kawara agamaka wunath hari deyak kiyala kiyanne mata hitenawanam e wenath agamak kiyala e dewal magaharinna apita puluwan kamak na.mama Budhdhism adahanne mage agma hodai enna enna me agamata kiyala minissunta darmaya pracharaya kranna neme.niwaradi de dakeema ha niwaradi de kririma witarai mage aramuna.mama 100% PERFECT kenk neme anna e adu padu hada ganna tamai bududahama adahanne.natiwa mage amma budhdhagame wath thaththa budhdhagame kiyala man anda pudgalayek neme mata mage budhdhi mattamata anuwa hodai kiyana agama toragena man adahanne.eka pudgalayagen pudgalayata wenas.mama kawada hari mage lamayekta wunath man kiyanne na man budhdhagame oyage thththat budhdagame e niza oyath e agame kiyala eyage danuma muhukura giyama eyama eyata hodai kiyala hitena agama adahawi.mokada man dakina widiyata agama loku karagena kagahanne niwata pudgallayo api hamoma me loketa bihi wune manussayek hatiyata le mas nahara walin ape samaka pasubima anuwa api wenas wenne natnam kisima kenk me loke naraka manussayek na.kenek usas ho pahath wenne tamange agama kulaya anuwa neme tamange kriya anuwa kiyala buduhamuduruwo kiyala tiyanawa neda? me loke wiwidakarai minissu okkma eka wage na neda?:)

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔයා ලස්සන සර්ව ආගමික කැරොල් කරත්තෙ යන අය කියන කතා ගොඩක් කියලා.

    හැම අගමක්ම එකයි නම් බුදු හමුරුවො බුදු උනෙ මොකටද මොන මගුලකටද?

    ඒ කලෙ ඉන්දියවෙ අගම් වාද 64 තිබ්බා, ඒ අස්සෙ බුදු හාමුදුරුවො පහල උනෙ මොන කෙන් ගෙඩියටද? 64ක් තිබ්බනෙ
    බුදු හාමුදුරුවො ඒ දෘශ්ටි ඔක්කොම විවෙචනය කරෙ කට කහනවටද? ( සම්මා දිඨ්ඨි සුත්‍රය බලන්න, මට මතක විඩියට) , මට පේන විඩියට ඔයා 9 වසරෙ බුද්ධාගම පොතවත් දැකලවත් නැද්ද කොහෙද.
    බුදු දහමේ මුලික පරමාර්ථය සත්වයාව දුකින් මිදවීම, ඒ කියන්න නිවන් අවබොධ කර ගැනීමට මර්ගය පෙන්වීම. නිවන් අවබොධ කරගන්න අර්ය අෂ්ඨාංගික මර්ගයෙ යන්න ඕනෙ. මේක දෙශනා කරන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි.
    මම දන්න විඩියට මේ මහා භද්‍ර කල්පෙ පහල වෙන්නෙ බුදුවරු 4 නමයි(ත්‍රිපිටකෙ තියෙන්නෙ). ඔයා කියල විඩියට ඔක්කොම ආගම එකයි නම්(ඒවා බුදු දහමට සමාන නම්) බුදුවරු ගොඩක් බුදු වෙලා ඇති නේ.:rofl:
    සිංහල බෞද්ධයන්ගෙ (තේරවාදි) මුලික පරමර්ථ්ය නිවන් දැකිම, මේ ලොකෙ නිවන් දකිම මර්ගය කිව්වෙ බුදු හමුදුරුවො. එහෙව් එකෙ බුදු දහම කොහොම අනිත් අගම් වල සමාන වෙන්නෙ?. බුදු දහමට අනුව අනිත් ඔක්කොම ආගම් මිත්‍යා දුශ්ටිකයි, ඒවයින් නිවන් දිකින්න , සසරෙන් එතෙරෙවන්නෙ බැරි හින්ද.

    කරුවු හරි බෞද්ධ්යෙක් ඉන්නව නම් නිවන් දැක්න්න ඔනෙ නැති ඌ බෞද්ධයෙක් නෙමෙයි.( බුදු දහමෙ තියෙන්නෙ නිවන් ද්කින්න මර්ගයෙ පෙන්වීම හා ඒ මර්ගයෙ යනවිට අපි ජීවත් වෙන්න ඔනෙ කොහොමද කියනෙ එක, නැතුව අනිත් ආගම් වල තියෙනෙ මගුලක් නෙමෙය්)

    මේ ටික ඇති මම හිතන්නෙ තව ඔනෙ නම් ලොකෙ අනිත් ආගමුත් සන්සන්දයන කරමු.(ඒට ඉස්සෙල්ල 64 දෘශ්ටීන් ගැනෙ කියවල එන්න, 9-10/11 බුද්ධගම පොත් වල කෙටියෙන් පැහැදිලි කරන තියෙනවා, නැත්තම් ත්‍රිපිටකෙ බලන්න),

    ඔයාගෙ බීම කතවත් හරි ශොක් , ඔයා ස්කෝලෙ ගිහිල්ල තියෙනවද කියලත් හිතෙනව මට, අපි නම් ඔය හැම ජතිම කලවත් කරල ඔක්කොම එකට දාල බොනව ස්කොලෙඩි ඒ කවුරුත් ලෙඩ උනේ නම් නෑ:rofl:

    ඔයා කලාම සුත්‍රෙත් ඔල්කට් බෞද්යො සහ අන්‍ය ආගමිකයො උපුට ගන්න විඩිය්ටම ලස්සනට අරගෙනෙ තියෙනව, ඔය ටිකම මිශනාරිනීත් ගෙවල් වලට ආවම කියනවා.ඒත් ඔයාට වැඩිය ඒගොල්ලො තව ටිකක් කියනව ඔයා අරගෙනෙ තියෙන්නෙ පේලි දෙකක් විතර.

    මට මෙතන කලාම සුත්‍රෙම විස්තර කරන්න බෑ ඉස්සෙල්ල ගිහිල්ල කලාම සුත්‍රය හොදට 3/4 පාරක් කියවන්න(සුත්‍ර පිටකය -අන්ගුත්තර නිකයෙ -තික නිපාතය) ඊට පස්සෙ මේ ත්‍රෙඩ් එකෙ තියෙන ලිපියත් බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=152473&highlight=kalama+suthra

    ප්‍රශ්න තියෙනව නම් ඔය ත්‍රෙඩ් එක දාන්‍න.

    ප.ලි

    පන්සිල් රැක්ක පමණින් කවුරුවත් බෞද්යෙක් වෙන්නේ නෑ.ඔයා එහෙම හිතන් ඉන්නව නම් ඒක වැරදියි

    mekai aiye man adahas kale mokadda kiyala GihanFX aiyata dapu comment and anith ekknata dapu comment eke pahadiliwa liyala tiyanawa.oya eka kiyawala man aramunu kale mokadda kiyala pahadiliwa terum ganna.

    anith eka oya oya kiyanna widiyata pansil pada rakapamanin baudyayek wenne na kiyana eka aththa.Onama loku deyaka arambaya patan ganne sarala deyakin ewage tamai gamburu bududahame api mulinma prawishta wenne anna etanta,eth baudyaku hatiyata api mulinma aramba karanne otanin neda???e dewal rakinna bari nam e baudyayekda???

    manussayek uthum wenne tamange agama kulaya anuwa neme tamange kriyawan anuwai :)

    mama tawa kenk kiwa deyak hela dakinna kamati na .Kisma agam shastruwarayek kiya deyak hari or waradi kiyala tharka karanna yanne na. mokada mata mage budhdhiyata anuwa hari de tora ganimatath e de nirata wimatath hakiyawak tiyanawa.samahara wita mama e hari kiyala tora ganna de waradi wenna puluwan.oyath kiyanna tiyenne poth path wala me de me akareyn liyala tibuna ahawala mata mese kiwa natnam paramparawan tisse pawaaegn aa niza man e de piliganna wa kiyala man me loke kisma deyak piliganne na mata yam kisi deyak pili ganna sadarana hetuwak tiyanawada e hetuwen man teereana ganne. agama sambandayen wiwechanaya karanna hari waradi monawada kiyala oyath ekka tarka karanna mata kisima uwamanawak na.mokada mama anda baktikayek neme.mama budhdhagama gana gamburata hadarala na eka aththa. :) eth e agamen man aragaththu dewal tiyanawa man e dewal walin hari de karana eka witrai kranne.metana boruwata tarka witarka karala man kiyana de har ikiyala kiyanna mata kisima uwamanawak na :)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan me thread ekath thavath agamika mathavadayan athara gattanaya vena thread ekak bavata pathvela. me thread eke aramuna vune man hithana vidiyata gattanayan ho agamika mathavadayan idiripathkirima namai. thread eke muulika aramunin sahenna aathata thread eka gihin thibena bavai peni yanne.

    me thread eka dan eki agamika mathavadayange sthanayata gihin thibena nisaa man karunu kepayak idiripath karanna kamathi.

    dan meki karanavalata muulika ma gataluva velaa thiyenne anya agamvalata haraveeme viyaparayan. man kiyanne nae e vage kuuta viyaparayan nivaradi kiyala. eeva koi agamakin kalath e aagame muulika darshanayan amu amuve pavadeemak venne. moka da laba matha eki agamvalata haravaganna anugamikayangen eki agamata ayahapathak misak sethak venne nathi nisaa.

    e langa karuna thamai esee venath agamvalata haravena aya podi babala novana eka. egollantath buddiyak thiyanava. ehema laba prayojana labuna kiyala thamange prathipaththeen pavadena ayata pavathamak nae.

    man danaganna kamathi me anyagamika karanayan gana kathaa karana vidvathungen ehema kisiyam ho hudu labayak aramunu karagena siya agama athahara venath agamak valandaganna ayagen eki agam deken ekaktavath vadak thiyanava da kiyala? man hithana vidiyatanum e vage ayata kisi agamak avashaya nae. hariyata deeshapalakayo vage pil maru karana. egollo ara kiyana agame innavata vada venath agamakata yana ekamai honda. moko eki agame hitiyath nivaradiva e agama adahanne nathi nisaa.

    agama, jathiya kiyanne ithaama sanveedi mathruka koi rataka, samajayaka vunath. eeka nisaa eeva gana kathaa baha kirimedi meeta vada salakilimath venavanum honai kavuru kavurunuth.

    thamange jaathiyata, agamata, ratata vagee ma me site ekatath aadarayak thiyana aya innavanum anikuth ayage athakolu vemin vivida mathavadayan pooshanaya karannata dayaka venavata vadaa buddimathva hithala katauthu karai kiyala hithanava. moko boradiye malu bana aya vagee ma vivida aramunu itukaraganna sithana ayath me thread athara oonatharum hoyaganna puluvan.

    hamooma manushyo. manushakama rakaganna. ethakota agam, jaathi, rataval ibeema rakai.
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    dan me thread ekath ..

    3.gif
    ඩියර් මාලිංග...දිස් ඉස් නොට් අ ඕර්ඩර් නෝර් අ රික්වෙස්ට්..ජස්ට් අ සජෙශන්( ඔයා මගේ යාළුවනේ:))

    ඔයාගේ අදහස් හරි වැදගත්..ඒත් ඔයා සිංග්ලිශ් වලින් ලියන නිසා ඒවා කියවන්න පොඩ්ඩක් අපහසුයි..
    සිංග්ලිශ් වලින් සමහර වෙලාවට වැරදි අදහස් යනවා.. කියවන්න අමාරුයි..
    ඇයි ඔයා සිංහල හෝ ඉංග්‍රීසි යොදා නොගන්නේ..(මං දන්නවා ඔයට හොදට සිංහල ටයිපිනුත් පුළුවන්)
    ඒක හින්දා වැදගත් දෙයක් පෝස්ට් කරනකොට සිංහල හෝ ඉංග්‍රීසි යොදා ගත්තනම් ඒ පණිවිඩය තවත් ලස්සන වෙයි..දැන් එළකිරි එකේ අති බහුතරයකට යුනිකෝඩ් තියනවානෙ

    ඔයා කියන දේ හරි. English ‍වලින් ටයිප් කරන්න මට English පිළිබඳ දැනුමක් නෑ. සිංහලෙන් ටයිප් කළ හැකියි. හැබැයි මගේ සිංහල ලියන වේගයට වැඩියෙන් Singlish වේගය වැඩි බැවින් ලොකු දේවල් ලියද්දි ඒක පාවිච්චි කරනව. හැබැයි ඔයා කියන කතාවට මං සම්පූරණ එකඟයි. එහෙම එකක් දාද්දි නැවත මං උත්සහ කරන්නම් සිංහල අකුරින් ලියන්න. :)
     
    • Like
    Reactions: amila_90210