Mama eken adahas kale sama agamakma minissunta uganwanne tamange jiwite hadagasa ganna ona yam yam dewal pamani ewa agam nayakayek kiwa kiyala api e akarayenma pili padinna one naneda??apita e deya piliganna hetuwak tiyanawa nam eka ape budhdhiyata hoda deyakda naraka deyakda kiyala watahenawanam witarai api e de karanna onaman all the religions are same Kiyana eken adahas kale e de witarai mage wena kisima wena waradi aramunak na
ewagema ekai man kiwe e eka eka agam tamn tamnge agama minissunta kiyala dena widiya witarai wenas kiyala
magen denna ona paniwidya deemedi waradi adahasak wuna nam samaharak wita e aththatama mage waraddak wenna ati man ekata samawa illanawa
![]()
මේ පාර නම් අක්කි හරියට ම කිව්ව

තව දෙතුන් පාරක් රිප්ලයි කරද්දි තවත් හරිගස්ස ගනිවි

අක්කි කිව්ව කතාව හරි. හැම ආගමකින් ම උගන්නන්නේ ඒව සරණ යන අයට හොදට ඉන්නයි. ඒ අය ගේ අවබෝධයට අනුවයි ඒ පිළිතුර දෙන්නේ. තේමාව සමාන උනාට හැම උත්තරයක් ම මෙලොව සහ පරලොව වශයෙන් සාර්ථක වෙන්නේ නෑ. එකිනෙකට වෙනස් ආගමික මත වල දී කවදාවත් සියල්ල නිවැරදි වෙන්න බෑ නේද අක්කි පැටියෝ
ඒ නිසා තේමාව සමාන වුනත් ආගමික දර්ශන සමාන නෑ 
බුද්ධියට ගලපා ප්රඥාවට ගලපා තමයි හරි වැරැද්ද සොයාගන්න වෙන්නේ.

ඔයා කිව්ව බීම බෝතල් කතාව නම් හරිම ස්වීට්

ඒ කියන්නේ රසේ විවිධත්වය නිසා වෙන වෙන ම හැම එකක් ම අවස්ථානුකූල ව පරිභෝජනය කරනවා කියලනේ
ඒ කියන්නේ බුදු දහම සම්පූර්ණ නැද්ද
අනිත් ඒවයෙන් අඩු තැන් පුරවන්නේ 
ඒ ඒ වෙලාවට ඒ ඒ දේ තෝරගැනීමට අවස්ථාවාදී වීම කියලත් කියනව කියල මතකයි අක්කියෝ

කාලාම සූත්රය විතරක් අල්ල ගන්න එපා. මේකත් බලන්නකෝ

ඒතං ඛෝ සරණං ඛේමං - ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම - සබ්බදුක්ඛා පමුච්චති
ඔය තිසරණය තමයි උතුම් ම ආරක්ෂාව. ඔය තිසරණය තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුනාම යි දියලු දුකෙන් නිදහස් වෙන්නේ.
(ධම්ම පදය - බුද්ධ වග්ගය)
අක්කි හොද බවුද්ධයෙක් කීවනේ ..ඒ නිසා මේකත් පිළිගන්න වෙනවා. එහෙනං අනිත් ඒවත් දිව ගගා බලන්නේ නැතුව මේ අමුර්තයක් වගේ වන උතුම් බුදු දහම සරණ යන්න.

අකිකියාට තෙරුවන් සරණයි




