SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Sanda Kinithi - Lakshman Wijesekara song 1 nedda kagawawath?

    සද කිනිති නැමී විල් දියට එඹී
    සොයයි සේයාව සදේ
    ඔබෙ නෙතට එඹී මගෙ නෙතද
    සදා සොයයි සේයාව මගේ

    Sanda Kinithi Nami-Lakshman Wijesekara

     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    මට හිතෙන හැටි ….
    මම මේ ටික කියන්න හිටියෙ කීප දවසකට කලින් …
    නමුත් දෙතුන් වතාවක් කියවලා … ඊට පස්සෙ ගොඩාක් කල්පනා කරල තමයි මේ ටික කියන්න හිතුනෙ …
    මට දැනෙනවා මේ සමියට දැන් අපේ පරණ සහෝදර සහෝදරියන් එනවා අඩුයි කියල... දැන් බලන්න මේ පිටුව පටන් අරන් තියෙන්නෙ මේ මාසෙ 3 වැනිදා උදේ… තාම යන්නෙ ඒකමයි. මම දන්න හැටියට කාලෙකින් මෙහෙම වෙලා නැහැ …
    මොකක්ද මේකට හේතුව…? සමහරවිට අපේ කට්ටිය කාර්යබහුල වෙලා ඇති. එහෙම නැති නම් තිබුනු උනන්දුව අඩු වෙලා වත්ද….?
    අපි හැමෝටම ජීවිතයේ යම් යම් ගැටලු තිබෙනවා… නමුත් විසඳා ගැනීමට අපහසු දේවල් මේ සමියෙහි සිදු වී නොමැති බවයි මගේ හැඟීම ... අවුරුදු 1 ½ කට වඩා මෙහි උන්නතිය වෙනුවෙන් ඇප කැප වුනු ඔබ සැම කර ඇති සේවය අති විශිෂ්ටයි. එවන් විශිෂ්ට සේවාවක් සැපයූ මේ “එලකිරි” සමිය (වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “එලකිරි”) දැන් පත් වී ඇති තත්ත්වය තාවකාලික පසුබෑමක් යැයි අප හැමගේම විශ්වාසයයි… මන්ද මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නොවන නිසා …
    අමාරුවෙන් දරුවෙක් හදල වඩල, දෙමාපියන් වෙන්වී යෑම කොතරම් අමිහිරි අත්දැකීමක්ද? මෙයත් ඒ වගේ දෙයක් නේද? අලුත් සාමාජිකයින් මෙය තව කලක් අරගෙන යයි. නමුත් පැරැන්නන්ගේ මඟ පෙන්වීම හා අලුත් අය හා මුසු වීම ඉතා අවැසියි. … අප හැමට තව දිගු ගමනක් යා හැකියි.
    මා ඔබ සැමට හදවතින්ම කරන ආයාචනය නම් ඔබ සැම හැකි ඉක්මනින් නැවත මෙහි පැමිණ මේ වටිනා සේවය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසයි. එයට අපට හැකි අයුරින් මෙහි පැවැත්ම තවත් කාලයක් පවත්වා ගෙන යාමට ඔබ සැමට සහයෝගයක් දීමට අප සූදානම්. අපි ධනාත්මකව සිතමු. මම ඔබෙන් ඉල්ලන්නේ එයයි!
    ඔබ සැමට යහපතක්ම වේවා!
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සිලිං බිලිං .....
    සිලිං බිලිං ... කූරු වළලු ...
    පාට හතේ මාල පබලු ...
    වයිවාරන, අරුමෝසම් වටේට එල්ලා ...
    රෝද දෙකේ මාලිගාව පොලට ඇවිල්ලා ....

    නීලා වික්‍රමසිංහ - http://www.mediafire.com/download.php?yimzayueznm
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    I got these and my thanks to all of you!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Sunil Edirisinghe saha Victor Rathnayaka gayana karana lada palamu ha danata ekama geethaya.... sahodara premaya gana kiyawena me lassana geethaya aragena ahanna.

    Bithakkane Hangenawa - Sunil & Victor
    Lyrics - Sisira Dissanayake Music - Victor Rathnayake
    5.07MB 192kbps CD Quality





    සුභ දවසක් වේවා සැමදෙනටම

    Ay Kandulu Bindu Manamali - Karunarathna Divulgane

    Bithakkane Hangenawa - Sunil & Victor

    Sanda Thaniyama - Jayasiri Amarasekara

    Hiru Kirana - Bhadraji Mahinda Jayathilaka & Indeewari Abewardana

    Rathu Rosa Pokurin – Amaradeva

    Awasara Kal Etha - T.M. Jayarathna (Dr.Premasiri Kemadasa's Melody )


    මේ ඉතාමත් දුර්ලභ, කන්කලු ගීත සමුච්චය මමත් අතිමහත් ඇල්මෙන් ලබාගෙන රසවින්දා.

    මට වැටහෙන විදියට මේ thread එකෙහි අරමුනත් ඉහල රසඥතාවයෙන් යුත් සින්හල සන්ගීතය ප්‍රියකරන්නන්ගේ සන්චිතයක හමුවීමයි.

    ගීත ඉල්ලූ සහ ලබාදුන් මා මිතුරනි, thread එකේ සියල්ලන් වෙනුවෙන් මාගේ හෘදයාන්ගම තුතිය...

    >>LDS<<

    අතුල අධිකාරි - සැනසෙන්න නැලවෙන්න සුදෝ ....

    http://www.mediafire.com/download.php?ijhmqeivjnw

    අතුල අධිකාරි - තාරුකා පෙළින් එහා .....

    http://www.mediafire.com/download.php?1djnzcjwkjz

    මෙතැන බලන්න ....

    thilzz දුන්න ගීතයක් ....

    http://www.elakiri.com/forum/showthread.php?t=71232&page=5158

    Maha Sayure Gamburu Diye.wma
    meka mama gaththe piyumi nangigen

     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Goda Dawasakin Thamai Ape Mahagedara Paththe Enna Labune (Tikak Busy Week Ekak Una Last Week Eka:() Hithanawa Siyaluma Sahodara Sahodaraiyan Saneepen Athi Kiyala...........:)

    Goda Kalekin Apu Nisa His Athin Enna Mokakda Wage Eka Nisa Hithuna Lassana Songs Tikak Denna Kamathi Aya Gannako............:):cool:

    Meka Namal Udugama Kiyana Harima Lassana Song Ekak Kamathi Aya Gannako..............






    Enjoy..............

    :sorry:Password Protected:sorry:
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    Me Song Eka Mama Harima Asa Song Ekak But Meka Kiyana Artistnam Mama Danne Naha Me Song Eka Harima Lassanai Kamathi Aya Gannako (Kauruhari Artist Kauda Kiyala Dannawanam Mata Kiyanawada:nerd::nerd:)..............


    ඔබ ළඟ නැති මේ සසරේ තනිකම දැනුණා අදුරේ
    පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ ඔබ මා ළග නැති අතරේ.......

    රන් දේදුනු පෑවු දා
    ඔබ හා මා එක් වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පිය මැන්නා
    පොද වැස්සක අපි දෙන්නා...............:love::love::love:







    Enjoy..............

    :sorry:Password Protected:sorry:

    Meka Kiyanne Greshan Jayamaha Mawa Danuwath Kala Shiwa , Nalin, yasalid Sahodarawarunta Godaak Pin
     
    Last edited:
    Status
    Not open for further replies.