Car talk......

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Ube ekath damma onna....

උබ දාල තියේන්නේ usdm WRX STi 10 එක, මගේ WRX STi 4 Type RA ලොල් අපේ ඒවාගේ හෙන version ගොඩක් තියේනව බන් :) හිටපන් මම මගේ එකේ පික්ස් ටිකක් දානනම්
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
උබ දාල තියේන්නේ usdm WRX STi 10 එක, මගේ WRX STi 4 Type RA ලොල් අපේ ඒවාගේ හෙන version ගොඩක් තියේනව බන් :) හිටපන් මම මගේ එකේ පික්ස් ටිකක් දානනම්

Version ekakin icon ekak vtharai mchn mama danne...

Pics danna mekata aulak ne...
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Version ekakin icon ekak vtharai mchn mama danne...

Pics danna mekata aulak ne...

Subaru Impreza WRX STI 4 RA

n1663193409_84528_9815.jpg

n1663193409_84529_58.jpg

n1663193409_84525_9044.jpg

n1663193409_84524_8792.jpg
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
WOW!!!!!!!!!!!!!!!!!!!!! :shocked::shocked::shocked::shocked: :cool::cool::cool::cool:

තෑන්ක්ස් මචන්

Me oyage car ekada. :)

ඔව් මචන්, ඔය මගේ එක, පින්තුර ගත්තේ සින්ප්පූරුවෙ ඉන්න දිලේශ් කියලා මගේ යාලුවෙක්, මිනිහා ප්‍රෝ ෆොටෝග්‍රෑෆ කෙනෙක්
 
Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    තෑන්ක්ස් මචන්

    ඔව් මචන්, ඔය මගේ එක, පින්තුර ගත්තේ සින්ප්පූරුවෙ ඉන්න දිලේශ් කියලා මගේ යාලුවෙක්, මිනිහා ප්‍රෝ ෆොටෝග්‍රෑෆ කෙනෙක්

    WOW aiya eka nan ela wahane!!!! :cool::cool::cool: Mama nan asa porsche car walata!!!

    Photos tika nan maxxa!! ;) Niyamata aran tiyenawa!!!!!!! :yes:;)

    Mama mulinma hituwe mewa movie ekakin gaththa pics kiyala! :rofl:

    Elaz. :) ;)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    WOW aiya eka nan ela wahane!!!! :cool::cool::cool: Mama nan asa porsche car walata!!!

    Photos tika nan maxxa!! ;) Niyamata aran tiyenawa!!!!!!! :yes:;)

    Mama mulinma hituwe mewa movie ekakin gaththa pics kiyala! :rofl:

    Elaz. :) ;)

    අපි හෑමෝම ආස ඒවා තියෙනවා මල්ලි ඒත් ටෑක්ස් වල ගනන් ඈහුවහම ලන්කාවට ගෙන්නගන්න තියා හිතන්නවත් බෑහෑ, පෝශ් එකක් ගන්න ගියොත් වාහනයේ ගාන වගේ 400% ටෑක්ස් ගෙවෙන්න වෙනවා

    පින්තූර ගත්ත කෙනා සින්ගප්පූරුවේ තිබුන ෆෝමියුලා 1 එකේ පින්තූර වගයක් අරගෙන තිබුනා නිකන් ෆිල්ම් ෆොටෝස් වගේ, ඒත් ඒවා මට එලකිරි එකේ දාන්න බෑහෑ කොපිරයිස් ඉශූස් නිසා