For Girls... Must Reed.....

Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
What?

Margerette Tatcher DID NOT introduce the Market Economy... This freaking publication is fake, written on NO proof... just some point of views which can be heavily argued and broken down...

Margerette Tatcher was a free-market economist and that was a outlook as a poitician, well, she was not successful enough and not influential at all in my point of view.

She did not create any revolution.

Meka liyala thiyenne me rate loke melo deyak nodanna booruwantay... ekatath oluwa wana wana inne ape bath kana harak thamay
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
:P OK one thing i learnt is that market economy is made by a woman ! hey isn't that eating up lives of people now? isn't that why british and other western countries were so resource hungry?
this is correct if you want to say that women are great :P feminism is a concept too its not that way always females do not actually get rest like males all what males do is rest rest and some work when compared to females..may be they finish their work earlier or may be they don't take life too hard! I think its the 2nd. I dont see what this article is trying to prove is it that women are more powerful because they work more? i don't think so they work more and suffer more because they are weak at heart they can't leave work undone like males *most* women are made in that way they are the base of affection its because it should be mothers always should be affectionate!
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
kollo naraka nah.eth godak welawata pirimi aya gahanunwa therum ganne nah.thwa karunak thamai samaha welawata pirimi aya hithe thiyena adare pennane nathi kama.godak welawata ahemai.ai kiyala danne nah.

එතෝට පෙන්වන උන්ට ඕන තරන් බූට් වදින්නේ? ඒ ගෑනු නෙමේ ද? හිහි ඕව මේ ගෑනු ජාතිය පිරිමි ජාතිය කියල වෙන් කරලා ගන්න බෑ ඒත් ඒ ඒ කට්ටියගේ වැඩ කොටස ඒ අයම තේරුම් ගත්තා නම් තමා හොද :D ගෑණු මුලින් හිතුවා ගෙදරට වෙලා ඉන්නවාට වඩා රස්සාවක් හොයාගෙන හම්බ කරන එක හොදයි කියලා ඒ අනූව දැන් ඒගොල්ල ඒක තමා ඉලක්ක කරන් වැඩ කරන්නේ ඉතින් එහෙම ගියාට මොකෝ වැඩි හරියක් ගෑනුන්ට උයන්නත් බෑ ...:lol: ඒකට හේතුව ඒ වැඩේ පිරිමි කරන වැඩ වලට වඩා පහත් කියල එයාලම හිතන එක මේකෙ ඒ ගැන කිව්ව නම් තමා වඩා හොද අවුල තියෙන්නේ පිරිමි ඒගොල්ලන්ට සලකන එකේ නෙමේ ඒගොල්ලන් තමන් කවුද කියන එකට වටිනාකමක් දෙන්නේ නැති වීම
 

adhithi

Member
Nov 29, 2008
134
0
0
40
in my home
එතෝට පෙන්වන උන්ට ඕන තරන් බූට් වදින්නේ? ඒ ගෑනු නෙමේ ද? හිහි ඕව මේ ගෑනු ජාතිය පිරිමි ජාතිය කියල වෙන් කරලා ගන්න බෑ ඒත් ඒ ඒ කට්ටියගේ වැඩ කොටස ඒ අයම තේරුම් ගත්තා නම් තමා හොද :D ගෑණු මුලින් හිතුවා ගෙදරට වෙලා ඉන්නවාට වඩා රස්සාවක් හොයාගෙන හම්බ කරන එක හොදයි කියලා ඒ අනූව දැන් ඒගොල්ල ඒක තමා ඉලක්ක කරන් වැඩ කරන්නේ ඉතින් එහෙම ගියාට මොකෝ වැඩි හරියක් ගෑනුන්ට උයන්නත් බෑ ...:lol: ඒකට හේතුව ඒ වැඩේ පිරිමි කරන වැඩ වලට වඩා පහත් කියල එයාලම හිතන එක මේකෙ ඒ ගැන කිව්ව නම් තමා වඩා හොද අවුල තියෙන්නේ පිරිමි ඒගොල්ලන්ට සලකන එකේ නෙමේ ඒගොල්ලන් තමන් කවුද කියන එකට වටිනාකමක් දෙන්නේ නැති වීම


oya kiyana dewal walata ekanga wenawa.hamoma eka wage nah.kellonta boot thiyena ayath innawa.mamath piliganne gahaniyak wisin itu kala uthu uthukam wagakeem itukala uthui.namuth pirimi ayath therum gatha uthui gahaniyakage hangeem.piriminta wada ihala thanak nemei labiya uthu thana gaurawaya diya uthi....
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ලෝකය නිර්මාණය කරන්නේ ගැහැනියයි.ලෝකය පවත්වාගෙන යන්නේත් ගැහැනියයි.කරුනු එසේ නම් ගැහැනිය අනිවාර්‍යයෙන්ම ශක්තිමත් විය යුතුමයි.
එහෙත් මිනිසාට නැතිවම බැරි ගැහැනිය තරම් අපවාද උහුලනා වෙන කෙනෙක් නොමැත.
100%true..thanks bro..+
 

Muthumina

Member
Feb 13, 2008
271
9
0
25 min from colombo
Mage waraddak nathooo

Mata nam me post eke tibunu gatha uthu wadagath de mage kammalikama saha gahununngen banum aseemata siduwana siyalu adupaadu
pirimiyek weeme lakshsnayak misa
mage wraddak nowana bawai. :rofl::rofl::rofl:

Danwath mawa hadeemata ganna uthsahaya athaharina lesa mein ammata, baduwata saha ape akkaata danunm denu labe
:P