කලකට ඉහත පුවත්පත්වල පළ වුණා ලංකාවේ සමලිංගික පුද්ගලයන්ගේ සංගම් ඇති බව.
පොන්න කියල කියන්න එපා. එහෙම කියනකොට අපහාසයක් වගේ. සමලිංගික හැසිරීම්වලට පෙළඹෙන්න ජානමය බලපෑමකුත් තියෙනවලු. ලිංගිකත්වය හැරුණුවිට ඒ අය සාමාන්‍ය මිනිස්සු. ඒ ගොල්ලන්ගෙන් අනික් අයට කරදරයක් නෑනෙ.