Attenttion....ur Life ur Choice...!!!!!!!

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
:eek::eek::eek:I did not get the meaning of this...............:no::no::no:

You pray before others pray for you...
Marenna Kalin Karana Pinkamak Karanna Kiyala Kiyanney marunata Passe Api wenuwen anith Aya dana Deela Pin pamunu wananawata wada Api Apitama Kalin Pin karanna kiyalai kiyanney :) mokada Maranatya kiyana Eka kiya kiya Enney nahaney....
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

gazaly ayya hari...maranaya walakwanna ba...hamoma marenawa...eeth hugak aya marenna baye marenawa...

apita karanna puluwan maranayata thiyana baya nathi karana eka....

eekata thamai marananussathiya wadanna ona...

කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්.

මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහා විපතක්මයි. මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.

ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි..., ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි..., ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි... (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)

සාදු...! සාදු...!! සාදු...!!!

:)
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    whats the meaning...machanz...

    Word: Jazakallah Khair
    Meaning: This is a popular phrase that people use to thank others. It literally means 'May Allah grant you goodness'.
    True Form: جزاك الله خير Grammar: phraze; 3 words;
    Explanation: The actual word for thanks is shukran.

    :)
    Simply thank you :)
     
    kaatawath maranyen meranna be every soul shell taste death:(

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    You pray before others pray for you...
    Marenna Kalin Karana Pinkamak Karanna Kiyala Kiyanney marunata Passe Api wenuwen anith Aya dana Deela Pin pamunu wananawata wada Api Apitama Kalin Pin karanna kiyalai kiyanney :) mokada Maranatya kiyana Eka kiya kiya Enney nahaney....

    වෙල් සේඩ් බ්රෝ :yes:

    ඔය චෙරිලට නම් ඔව තේරෙන්නේ නෑ. :no:

    ඔය විකාර කරන එක නවත්තල මැරෙන්න කලින් කවුරු කවුරුත් පිනක් දහමක් කර ගන්න එක තමයි හොද. ජීවත් වෙන අයටනේ දැන් මැරුණ අයව සුගතියේ යවන්න වෙලා තියෙන්නේ :dull:
    මේ ටික තේරුම් අරගෙන ඉන්න ටිකේ යහපතේ හැසිරෙන එකයි වටින්නේ :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Word: Jazakallah Khair
    Meaning: This is a popular phrase that people use to thank others. It literally means 'May Allah grant you goodness'.
    True Form: جزاك الله خير Grammar: phraze; 3 words;
    Explanation: The actual word for thanks is shukran.

    :)
    Simply thank you :)

    Jazakallah Khair siraj..:)