
Champika will not be the president of sri lanka "guaranteed"Anura
Champika
New face
one of them definitely will be
අද ලංකාවේ තියන 50% ප්‍රශ්න වලට හේතුව ගෙනාපු ඒ මහා බලවේගය
![]()
හත්තික්කේ @රෝසි ආච්චි ත් have
@Candid-B
------ Post added on Aug 12, 2026 at 4:59 PM
@thaweesha 🫡
------ Post added on Aug 12, 2026 at 5:02 PM
Hitan ta wadak une na kiyalada hitagena inne?ගෝඨාභය ආපු එක හොඳයි බං
ඌ හින්දා රට සෑහෙන්න හැදුනා
මිනිස්සු ඩොලර් වල වටිනාකම ඉගෙන ගත්තා
ටැක්ස් ගෙවන්න ඕන ඇයි කියලා ඉගෙනගත්තා
සල්ලි ප්‍රින්ට් කරන එක ඉගෙනගන්තා
IMF හතුරෙක් නෙමෙයි කියලා ඉගෙනගත්තා
අපිට දේශපාලනය වැඩක් නෑ කියපු උන් පාරට බැස්සා
කොල්ලො IELTS කලා
ටික දෙනෙක් මලා තමයි
ඒත් වෙච්ච වෙනස වටිනවා
ආපහු ඉතිහාසයට යන්න පුළුවන් කමක් ලැබුනත් ඌ ජනාධිපති වෙන එක නම් නවත්තන්නේ නෑ
ගොටාට චන්දෙ දීපු උන්ට 🫡
ඌ නැත්නම් අනුර තාම 3%
තේරුමක් නැති එකෙක්ට හිටියේ හිටන් විතරයි
ඌට වැඩක් උනෙත් නෑ
අපිට වැඩක් උනෙත් නෑ![]()
අනාගතේ දවසක කොටා හිටන් එක්ක හිටගන්නවා.ගෝඨාභය ආපු එක හොඳයි බං
ඌ හින්දා රට සෑහෙන්න හැදුනා
මිනිස්සු ඩොලර් වල වටිනාකම ඉගෙන ගත්තා
ටැක්ස් ගෙවන්න ඕන ඇයි කියලා ඉගෙනගත්තා
සල්ලි ප්‍රින්ට් කරන එක ඉගෙනගන්තා
IMF හතුරෙක් නෙමෙයි කියලා ඉගෙනගත්තා
අපිට දේශපාලනය වැඩක් නෑ කියපු උන් පාරට බැස්සා
කොල්ලො IELTS කලා
ටික දෙනෙක් මලා තමයි
ඒත් වෙච්ච වෙනස වටිනවා
ආපහු ඉතිහාසයට යන්න පුළුවන් කමක් ලැබුනත් ඌ ජනාධිපති වෙන එක නම් නවත්තන්නේ නෑ
ගොටාට චන්දෙ දීපු උන්ට 🫡
ඌ නැත්නම් අනුර තාම 3%
තේරුමක් නැති එකෙක්ට හිටියේ හිටන් විතරයි
ඌට වැඩක් උනෙත් නෑ
අපිට වැඩක් උනෙත් නෑ![]()
අනාගතේ දවසක කොටා හිටන් එක්ක හිටගන්නවා.
ගෝඨාභය ආපු එක හොඳයි බං
ඌ හින්දා රට සෑහෙන්න හැදුනා
මිනිස්සු ඩොලර් වල වටිනාකම ඉගෙන ගත්තා
ටැක්ස් ගෙවන්න ඕන ඇයි කියලා ඉගෙනගත්තා
සල්ලි ප්‍රින්ට් කරන එක ඉගෙනගන්තා
IMF හතුරෙක් නෙමෙයි කියලා ඉගෙනගත්තා
අපිට දේශපාලනය වැඩක් නෑ කියපු උන් පාරට බැස්සා
කොල්ලො IELTS කලා
ටික දෙනෙක් මලා තමයි
ඒත් වෙච්ච වෙනස වටිනවා
ආපහු ඉතිහාසයට යන්න පුළුවන් කමක් ලැබුනත් ඌ ජනාධිපති වෙන එක නම් නවත්තන්නේ නෑ
ගොටාට චන්දෙ දීපු උන්ට 🫡
ඌ නැත්නම් අනුර තාම 3%
තේරුමක් නැති එකෙක්ට හිටියේ හිටන් විතරයි
ඌට වැඩක් උනෙත් නෑ
අපිට වැඩක් උනෙත් නෑ![]()