hitiwana kavi!!!!!!

Wal Bada

Well-known member
  • මචංලා, මෙන්න මමත් ආවා!

    මෙතුවක් කලක් මේ නූලට නෙත නොවැටී
    සිටියේ කෙසේ දැයි පැණයක් සිතට නගී
    පද වැල් ගොතන්නෙමි රස කර සිතට නැගී
    එනු කරළියට කව් මසුරන් පියළි බැඳී
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මචංලා, මෙන්න මමත් ආවා!

    මෙතුවක් කලක් මේ නූලට නෙත නොවැටී
    සිටියේ කෙසේ දැයි පැණයක් සිතට නගී
    පද වැල් ගොතන්නෙමි රස කර සිතට නැගී
    එනු කරළියට කව් මසුරන් පියළි බැඳී

    මිතුර ඔබත් මෙහි ආ එක ඉතා අගෙයි
    කවි කිවිඳියන් එක් වූ තැන හරි මිහිරියි
    ඔබ කවි මඩුව නුදුටුව එක හරි පුදුමයි
    මේකත් නැගල යන්නේ රෑ පානටමයි

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kalekata passe aweme kawe liyannata,,:cool:
    sama wenna nawata mata palamuwama,,:sorry:
    satutui maduwa ediriyatama adenu deka,,
    ennako EK kaweyak ada dina liyannata,,

    කවි කියන්න ආස ආස
    කෙලි කෙල්ලන් බෝම බෝම
    කවි මඩුවට ඒම ඒම
    සුබ ළකුණකි එළම එළම
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    enne na ada hithata kaviyak
    danne na e kawara arumayak
    wenada men rasa pada pabadinnata
    me okkotama hethuwa athi nisa mata nidi mathak

    arumayak nowe aeya obata pamanak uruma
    nethu piyana addara nidimathaki ada aeththa
    rasa pada amunal kiyannata nohekinam obata
    doiyanna kamk ne,heta hamuwela kiyamu kavi