විමල් තවත් වසුරු කොන්තරත්තුවක

urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Typical sri lankan style..api hamadama karanne me vage anakotaganna 1..api mehema pil bedila gahagaddi eken vasi ganne ape ratata kelavanna balagena inna evun..me yudde vunath 30yrs pura adenna hethuva vune ape ekamuthu kamak nathi 1 thamai...
    General Sarath Fonseka chande illana 1 gana nam kiyanna thiyenne mekai..kavuru vunath chande illuvata kamak ne..eth ape rata keli karanna hadapu UNP sandanaya vage 1k ekka ekathuvima nam anumatha karanna be..poddak hithala balanna..oya kattiya karanna hadanne general margayen balayata enna..ona de karagaththata passe sarath fonseka jeevithyata vunath anathurak karanna unta puluvan..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පිසාචයා යනු ප්‍රේතයාට යොදන සමාන පදයකි.

    පිසාචයා පෙරේතයාට සමානයයි කීම යම් දුරකට පිළිගත හැක.

    පිසාචයා යන පදය සිංහලේ ඇත්තේ වැම්පයර් ලා ගැන කතා කිරීමට පෙරය. එනිසා මොහු සිංහල තබ ඉංග්‍රීසි දන්නේත් නැත.

    වැම්පයර් යන වචනය ඇතිවුනේ බ්‍රැම් ස්ටෝකර් "ඩ්‍රැකියුලා" ලිවීමෙන් පසුව යයි සිතිමත්, ඊට කළියෙන් සිංහලේ අපි ඕවා දැනසිටියා යයි වහසිබස් දෙඩීමත් දූපත් මානසිකත්වයේ එක් පැතිකඩකි.

    පෞරාණික පිසාච පුරාවෘත්ත ගැන කියැවීමට කරුණාකර මේ විකී වෙබ් පිටුවට පිවිසෙන්න.
    http://en.wikipedia.org/wiki/Vampire#Ancient_beliefs

    සංඝාඥාවකට කල හැකි දේ බොහෝය.

    තියරියට අනුව නම් සංඝාඥාවකට කල හැකි දේ බොහෝය. එහෙත් ප්‍රායෝගිකව???

    බුදුන්වහන්සේ පාරිලෙය්ය වනයට වැඩම කලේ ඇයිදැයි සිහිපත් කරන්න. බුද්ධාඥාවක් පනවා, සඟුන් අතර වුනු බේදය විසදන්නට උන්වහන්සේට නුපුළුවන් වුනාද? බුදුන්වහන්සේ ප්‍රායෝගිකයි, කල හැකිදේ, හා කල යුතු දේ ගැන උන්වහන්සේ හොඳින් දැන සිටියා.

    නිකාය අනුව, කුල අනුව, දෙශපාලනිකව බේධ-බින්නව සිටින සංඝයාට ඔයවනි ආඥාවක් කිසිවිටකත් පනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකිය.

    මේ හාමුදුරුවරු විමල් නම් පඹයාගේ නැට්ටේ එල්ලි නිකන් සිවුරට කැලලක් කරගන්නයි යන්නෙ.

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සංඝාඥාව මුලින්ම කරලියට පෑමිනියෙ චන්ද්‍රිකා tsunami සහන මන්ඩලය ක්‍රියාත්මක කරන්න හදපු අවදියෙය...

    වෙන්න ඇති, ඒත් එයින් යම් හොඳක් සිදුවුනාද?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    පිසාචයා පෙරේතයාට සමානයයි කීම යම් දුරකට පිළිගත හැක.

    වැම්පයර් යන වචනය ඇතිවුනේ බ්‍රැම් ස්ටෝකර් "ඩ්‍රැකියුලා" ලිවීමෙන් පසුව යයි සිතිමත්, ඊට කළියෙන් සිංහලේ අපි ඕවා දැනසිටියා යයි වහසිබස් දෙඩීමත් දූපත් මානසිකත්වයේ එක් පැතිකඩකි.

    පෞරාණික පිසාච පුරාවෘත්ත ගැන කියැවීමට කරුණාකර මේ විකී වෙබ් පිටුවට පිවිසෙන්න.
    http://en.wikipedia.org/wiki/Vampire#Ancient_beliefs

    තියරියට අනුව නම් සංඝාඥාවකට කල හැකි දේ බොහෝය. එහෙත් ප්‍රායෝගිකව???

    බුදුන්වහන්සේ පාරිලෙය්ය වනයට වැඩම කලේ ඇයිදැයි සිහිපත් කරන්න. බුද්ධාඥාවක් පනවා, සඟුන් අතර වුනු බේදය විසදන්නට උන්වහන්සේට නුපුළුවන් වුනාද? බුදුන්වහන්සේ ප්‍රායෝගිකයි, කල හැකිදේ, හා කල යුතු දේ ගැන උන්වහන්සේ හොඳින් දැන සිටියා.

    නිකාය අනුව, කුල අනුව, දෙශපාලනිකව බේධ-බින්නව සිටින සංඝයාට ඔයවනි ආඥාවක් කිසිවිටකත් පනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල නොහැකිය.

    මේ හාමුදුරුවරු විමල් නම් පඹයාගේ නැට්ටේ එල්ලි නිකන් සිවුරට කැලලක් කරගන්නයි යන්නෙ.

    මේ මොනවද මූ ප්‍රකාශට පත් කරන්නේ?
    1] තෝ "තියරිකාරයෙක්ද"

    2] ඉංග්‍රිසි කෙටි යෙදුම්(හෝ යෙදුම්) සිංහලෙන් එලෙසම යෙදීමෙන් "ඔන්ලයින් පොරක්" බව පෙන්වන්නට හදන සැබෑ ජීවිතයෙ පරාජිතයෙක්ද?
    තව එකක්
    3] අසූචි වල රස කොහොමද? කාපු අයගෙන් එපෑ අහන්න..:lol:

    * වෙනත් සිංහලෙන් ලියූ ඉංග්‍රීසි වචන වලටද මූ මගෙන් ඇසූ ප්‍රශ්න 2(1 හා 2) මුගෙන්ම ඇසිය හැක
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙන්න ඇති ඒකෙන් උඹට ඇති වැඩේ මොකක්ද? "ලොල්" කියන එක අඩුම ගානේ සිංහල වචනයක් නොවුනාට එහි ශබ්දයවත් අදුරන්නෝ මෙහි ඇති නිසයි ඒක කිව්වෙ උඹ වගේ සිංහල, දෙමළ, බලු, සුදු අසූචි වල ලැගසිටින්නෙක් සදහා නෙමේ උඹට තේරෙන්නේ නැත්නම් නැති විදියට හිටු වචනය කෙසේ වෙතත් එය ඔබ ලිව්වාසේ අමූ මෝඩ, සිංහලයෙක් "වෙන්න හදන" ප්‍රයත්නයක් නොවේ.
    ඊයෙ රෑ ගත්තුවා අද උදේ යන්න ඇති ගිහින් බලන්න.:lol:

    දන්න දෙයක් ගැන කතා කරමු නැත්නම් අර උඹ වගේ දෙනෝදාහක් කරනවා වගේ බ්ලොග් එකක් පටන් අරන් ඕව එතන දාල පෙන්න පං උඹ වගේ ම මැක්කන්ට...මෙහෙ ගෙනත් උන හරිය දැක්ක නේ :P

    හිතවත් මධුර,

    ඔබට සුදුසු දේ ඔබ කරන්න, මට ඔබේ අවවාද අනවශ්‍යයි. මා පිළිතුරු දෙන්නෙ මට පෙනෙන, ඔබ ලියු වචන වලට මිස, ඔබ සිත තුල තියෙන දේවල් වලට නොවේ.

    විවේචනය කරනවිට, විවේචනයට ලක්වීමටද සූදානම් වන්න.

    නුඹ ලියන මජර කියවා නගුට අකුලාගෙන සිටීමට සියල්ලන්ම බැඳී නැති බව සිතට ගන්න.

    කෙසේ වෙතත්, ඔබගේ "ඔන්ලයින් තග" ඔබගේ නිවටකම පෙන්වන දර්ශකයකි.

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ මොනවද මූ ප්‍රකාශට පත් කරන්නේ?
    1] තෝ "තියරිකාරයෙක්ද"

    2] ඉංග්‍රිසි කෙටි යෙදුම්(හෝ යෙදුම්) සිංහලෙන් එලෙසම යෙදීමෙන් "ඔන්ලයින් පොරක්" බව පෙන්වන්නට හදන සැබෑ ජීවිතයෙ පරාජිතයෙක්ද?
    තව එකක්
    3] අසූචි වල රස කොහොමද? කාපු අයගෙන් එපෑ අහන්න..:lol:

    * වෙනත් සිංහලෙන් ලියූ ඉංග්‍රීසි වචන වලටද මූ මගෙන් ඇසූ ප්‍රශ්න 2(1 හා 2) මුගෙන්ම ඇසිය හැක

    අනේ මදුර;

    ඔබට සිංහල කියවිය නොහැකි බව මම දැන් දනිමි. ඔබගේ පැන වලට ඔබගේ කළණ මිතුරන් පිලිතුරු දෙනු ඇත.

    සැනසෙන්න මදුර, මළබද්ධය මාරාන්තික නැත, තව උත්සහ කරන්න, එවිට ඔබ නිදහස්....:lol::lol::lol::lol::lol:

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    this is a joke my vimal and company.....hithata duka meket innawane e wage porawal walata mokut kiwama tadawena,king to kade yamna henchaiyo.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    අනේ මදුර;

    ඔබට සිංහල කියවිය නොහැකි බව මම දැන් දනිමි. ඔබගේ පැන වලට ඔබගේ කළණ මිතුරන් පිලිතුරු දෙනු ඇත.

    සැනසෙන්න මදුර, මළබද්ධය මාරාන්තික නැත, තව උත්සහ කරන්න, එවිට ඔබ නිදහස්....:lol::lol::lol::lol::lol:

    මාරාන්තික නෑ? අපරාදෙ ඒ කියන්නේ උඹ වගේ උන් තව කල් ජීවත් වෙනවා නේ මේ LNW වගේ එවුන්ට දි දී කමක් නෑ ඉතින් අපිට නම් උඹල ගෙන් නිදහස් වෙන්න දෙයක් නෑ කොහොමත් උඹල වගේ අයව ගනන්ගන්නේ නෑ නේ ඉතින් නිදහස් වෙන්න දෙයක් නෑ නිදහසේ තමා ඉන්නේ මොකෝ පිළිතුරු දෙන්න වෙලා ගියේ? සුද්දෙක්වත් ඉන්නවද ලඟ? නැත්නම් පිළිතුර අමුනගෙන "මෙන්න නියම උත්තරේ මේකෙන් ඌ හොදට පල් වෙනවා" කියලා හිතන්න වෙලා ගියාද?:lol:

    මං ප්‍රශ්න ඇහුවේ උඹෙන් උන්ගෙන් නෙමේ උන්ට එහෙම පැනල දෙන්න උවමනාවක් නෑ උඹට වගේ :P

    * හිනාවෙන මූණු එකක් දැම්මම ඇති 5ක්ම ඕන නෑ නේ
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    හිතවත් මධුර,

    ඔබට සුදුසු දේ ඔබ කරන්න, මට ඔබේ අවවාද අනවශ්‍යයි. මා පිළිතුරු දෙන්නෙ මට පෙනෙන, ඔබ ලියු වචන වලට මිස, ඔබ සිත තුල තියෙන දේවල් වලට නොවේ.

    විවේචනය කරනවිට, විවේචනයට ලක්වීමටද සූදානම් වන්න.

    නුඹ ලියන මජර කියවා නගුට අකුලාගෙන සිටීමට සියල්ලන්ම බැඳී නැති බව සිතට ගන්න.

    කෙසේ වෙතත්, ඔබගේ "ඔන්ලයින් තග" ඔබගේ නිවටකම පෙන්වන දර්ශකයකි.

    ඔය දැන් මෙතන කරන්න ලෑස්ති උන දේ සාර්ථක නෑ නේ..සාර්ථක වෙන්න නම් බ්ලොග් එකක් කරන්න එහෙම කරන අය ඉන්නවා ඕන තරන් ඒ අය හිතන් ඉන්නේ උන් තරම් ලෝකෙ ගැන රට ගැන අනික් එවුන් දන්නෙ නෑ කියල උඹටත් පුළුවන් නිදහස් චින්තනේ නේ :P ඔය බනින අයගේ කොමෙන්ට් හිමින් සීරුවේ මකලා දාන්නත් ඔබටම පුළුවන් එතෝට ඔබේ පැත්තෙ ඉන්න අයගේ කොමෙන්ට් විතරයි කොපමණ අගේද.. ඒ බ්ලොග් එකට යන අය සිතන්නේ මහ ජනමතය එයමයි කියා :D අන්න වැඩ!:lol:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    වැම්පයර් යන වචනය ඇතිවුනේ බ්‍රැම් ස්ටෝකර් "ඩ්‍රැකියුලා" ලිවීමෙන් පසුව යයි සිතිමත්, ඊට කළියෙන් සිංහලේ අපි ඕවා දැනසිටියා යයි වහසිබස් දෙඩීමත් දූපත් මානසිකත්වයේ එක් පැතිකඩකි.

    දූපත් මානසිකත්වය, කොහෙද එහෙම එකක් තියෙන්නෙ?

    තියරියට අනුව නම් සංඝාඥාවකට කල හැකි දේ බොහෝය. එහෙත් ප්‍රායෝගිකව???
    මේකෙ තෙරුම මොකද්ද?

    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    විමල්ලා, රාජපක්සලා කෙටවීම, සොරකම් කිරීම, නීතිය බල්ලාට දමා වැඩකිරීම හොඳයි?? ඒ වා ගැන කතාකරන, විරුද්ධ වීමට කොන්දක් ඇති අපි "frauds"???

    ඔබගේ තර්කයේ හිල් වලින් අලින්ටද පැනයා හැක.

    Hariyatama Hari.. :yes::yes::yes::yes::yes:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    [FONT=&quot]පැරිසියේ නැටූ නරිනාටක රටට හෙලිවීමෙන් පසු හෙමින් සීරුවේ ලංකාවට පල්ලම් බැස්ස විමල් දැන් තවත් වසුරු කොන්තරත්තුවකට අතගසා තිබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ප්‍රංසයේ නැටුම් නටත්දී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නන්දන ඇමටි කමත් අරගෙනම ජා.නි.පෙ බර-කරත්තෙන්[/FONT][FONT=&quot]පැනයාම නිසා ඇතිවුනු අන්ත-අසරණකම වසා ගැනීමටත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගෝඨාභය ඇමරිකාවේදී[/FONT][FONT=&quot]ප්‍රශ්ණකිරීමකට ලක්වුනු බව බක-පණ්ඩිතයෙකු මෙන් හෙලිකර රජතුමාගෙන්[/FONT][FONT=&quot]බලු-බැනුම් අසා වුනු ලැජ්ජාවත් මකා ගැනීමට විමල් වීරවංස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]භික්ශූන් වහන්සේ[/FONT][FONT=&quot]කිහිපනමකුත් රවටාගෙන් (නැත්නම් දොල පිදේනි ගොන්නක් පොරොන්දු වී) ජෙනරාල්[/FONT][FONT=&quot]ෆොන්සේකා පොදු අපේක්ශක වීම වැලැක්වීමේ උගුලක් අටවමින් සිටී.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]විමල්ගේ "ආරධනාවෙන්" වැඩේට අතගැසූ මැදගම ධම්මානන්ද හිමි මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ පරිදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පළමුව මල්වතු-අස්ගිරි ස්වාමීන් වහන්සේලා ලවා ජෙනරාල්ට පොදු අපේක්ශක[/FONT][FONT=&quot]නොවෙනලෙස අවවාද කරවන අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බැරිවුවහොත් ජෙනරාල්ට විරුද්ධව "සංඝාඥාවක්"[/FONT][FONT=&quot]පනවනු ලැබේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙහිදී පැන නගින ප්‍රධාන ගැටළුව නම් "සංඝාඥාවක්" පැනවීමට වෙන සුදුසු වැදගත් ගැටළු [/FONT][FONT=&quot]මේ රටේ [/FONT][FONT=&quot]ඇත්තේම නැද්ද යන්නයි.[/FONT][FONT=&quot]

    1]
    [/FONT][FONT=&quot]බුදු පා පහස ලැබූ කැළණිය කෙලසන මර්වින් සිල්වාට විරුද්ධව "සංඝාඥාවක්" පැනවන්නෙ නැත්තෙ අකාලයේ අපවත් වේ යැයි බියෙන්ද[/FONT][FONT=&quot]?

    2] [/FONT][FONT=&quot]අරන්තලාවේ හාමුදුරුවරුන් පෙති ගැසූ කරුණාට විරුද්දව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා[/FONT]
    [FONT=&quot]පස්සෙන් [/FONT][FONT=&quot]සුදු වැන් ඒ දැයි බයද[/FONT][FONT=&quot]?

    3] [/FONT][FONT=&quot]අහිංසකයින් මරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරයින් රකින පොලිස් ලොක්කන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT=&quot]?

    2] [/FONT][FONT=&quot]චන්ද මන්කොල්ලකන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැලෑ කපන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කසිප්පු පෙරන හොර දේශපාලුවන්ට විරුද්ධව "සංඝාඥාවක්" පැනෙව්වොත් ඔබවන්හසේලා අපාගත වෙයිද[/FONT][FONT=&quot]?[/FONT]

    :oo::yes::yes::yes::yes::yes::yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය දැන් මෙතන කරන්න ලෑස්ති උන දේ සාර්ථක නෑ නේ..සාර්ථක වෙන්න නම් බ්ලොග් එකක් කරන්න එහෙම කරන අය ඉන්නවා ඕන තරන් ඒ අය හිතන් ඉන්නේ උන් තරම් ලෝකෙ ගැන රට ගැන අනික් එවුන් දන්නෙ නෑ කියල උඹටත් පුළුවන් නිදහස් චින්තනේ නේ :P ඔය බනින අයගේ කොමෙන්ට් හිමින් සීරුවේ මකලා දාන්නත් ඔබටම පුළුවන් එතෝට ඔබේ පැත්තෙ ඉන්න අයගේ කොමෙන්ට් විතරයි කොපමණ අගේද.. ඒ බ්ලොග් එකට යන අය සිතන්නේ මහ ජනමතය එයමයි කියා :D අන්න වැඩ!:lol:

    ඇයි සාර්ථක නැත්තේ?? 508 දෙනෙකු මෙය කියවා තිබෙනවා, ඒ ඇති.

    මේ මාතෘකාව යට යන්නට නොදී මෝඩ උත්තර බඳිමින් එය මුල් පිටුවේම තබගැනීමට ඔබ කල උපකාරයට ස්තූතියි................:lol::lol::lol::lol:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දූපත් මානසිකත්වය, කොහෙද එහෙම එකක් තියෙන්නෙ?

    ලෝකය පිළිබඳව නිවැරදිව වටහා නොගෙන, අන් සියල්ලන්ටම වඩා අපි උසස්, අපි ශීලාචාරයි, අපි ධාර්මිකයි යනුවෙන් කයිවාරු ගසමින්, අන් සියලු ජාතීන්, ආගම් හෝ භාශා අවඥාවට ලක් කිරීම.........

    මේකෙ තෙරුම මොකද්ද?

    තේරුම නම් නිකාය වසයෙන්, කුල වසයෙන්, නාගරික හා ගම්බද වශයෙන් පමණක් නොව දේශපාලනික වශයෙන්ද බෙදී සිටින අප සංඝයා වහන්සේට එක්සත්ව ඔය සංඝාඥාව ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව බැරිවීමයි.

    ඔය සංඝාඥාව පැනෙව්වොත් අනිවාර්‍ය්යයෙන්ම ඔය ආඥාවට විරුද්ධව තවත් විශාල සංඝයා වහන්සේ පිරිසක් නැගී සිටින බවයි.

    විමල් වැනි දේශපාලන අනාථයෙකුගේ කැඳවීමට මේ රටේ සියළු හාමුදුරුවරු මේ රටේ බිහිවුනු දක්ශතම යුද සෙනෙවියාට විරුද්ධව වැඩ කරයි යයි සිතීම විහිලුවකි.
     
    May 17, 2006
    3,632
    90
    0
    මෙහෙම අපේ කට්ටිය ඇනකොටා ගන්න ගියොත් ඉතින් රටට දෙවියන්ගේම පිහිට තමයි... මම නම් කියන්නේ රට සංවර්ධනය කරන එකත් ජනාධිපතිතුමා දිගටම කරයි කියලයි... ඔයාලා දන්නවද ජෙනරල් සරත් ෆොන්සේකා බලයට පත්වුනත් ඔහුට බලයේ සිටිය හැක්කේ මාස 6ක් පමනක් බව... රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනුයේ තමාට ලබාගත නොහැකි බලය ජෙනරල් සරත් ෆොන්සේකා ලවා ලබාගැනීමටයි... වෙනත් අයුරකින් කියන්නේ නම් බළලුන් ලවා කොස් ඇට බාවාගැනීමටයි.........

    මෙය අපගේ රට පිළිබඳ අති විශේෂ ගැටළුවක් බැවින් දෙවරක් සිතා බලන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි...

    උබ හිතුව ද ජෙනරාල් බලයට ආවොත් මාස 6 රනිල්ට දීලා ගෙදර යයි කියලා.................... ලොල් :lol::lol::lol:

    මෙය අපගේ රට පිළිබඳ අති විශේෂ ගැටළුවක් බැවින් දෙවරක් සිතා බලන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි..

    ඔයා කියන්නේ දැන් රට තියන තත්වය ගැන නේද ?
     
    May 17, 2006
    3,632
    90
    0
    ලන්කාවේ ආන්ඩුක්‍රම විවස්තාවට අනුව සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ජනාධිපති අපේක්ශකයා විදිහට ඉදිරිපත් වෙන්න බෑහෑ, මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා ජෙනරාල්තුමාට [FONT=&quot]සංඝාඥාවක් නිකුත් කරනු ලෑබුවහොත් එතුමාව බුද්ධාගමේන් නෙරපනු ලබනවා, එවිට එතුමාට ජනාධිපති අපේක්ශකයෙක් වීමට නොහෑකියි

    මම එසේ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා

    [/FONT]

    ඔයා හිතනවාද ඔය ජන්ද හාමුදුරුවන්ගේ ගුන්ඩු මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා කයි කියලා....
     
    May 17, 2006
    3,632
    90
    0
    මනෝ ගනේශන් වගේ LTTE ත්‍රස්දාවාදීන් ඉන්න පකශයකින් පොදු අපේක්ශකයා හෑටියට ජෙනරාල් තුමා කවදාවත් ඉදිරිපත්වන්නේ නෑහෑ කියන එක මට හොදටම විස්සාසයි

    මනෝ ගනේශන් වගේ LTTE ත්‍රස්දාවාදීයා තමා..... එතකොට කරුනා... පිල්ලයාන් බබාලද?