විමල් තවත් වසුරු කොන්තරත්තුවක

May 17, 2006
3,632
90
0
මට නම් මනෝ ගනේශන්, කරුනා, පිල්ලෙයාන් කියන ඔක්කොම කොටි, උන්ගේ කිසි වෙනසක් නෑහෑ, මනෝගනේශන්ට උතුරු නෑගෙනහිරට යන්නවත් බෑහෑ, ඒකේ තනිකර කරුනා පිල්ලෙයාන්ගේ චන්ද බලකොටුවක් වෙලා ඉවරයි, ඒක තම්යි හේතුව මහින්ද ඔය කොටි දෙන්නවා හේත්තු කරන් ඉන්නේ, මනො ගනේශන්ට ඔය වෑල්ලවත්තේ, බම්බලපිටිය පෑත්තේ ඉන්න කොටි ටික දෙන්ක්ගේ චන්ද වෑටෙයි, එහෙම නෑතුව මිනිහා චන්දයේදී තීරනාත්මක සාදකයක් නම් වෙන්නේ නෑහෑ, හෑබෑයි මනෝ ගනේශන් කොටියා නිසා ජෙනරාල් තූමාගේ නම කෑතවෙන එක තම්යි අපි මේ කියන්නේ, එක්කො ඔය සන්දානෙක් හකිමවයි, මනෝ කොටියවයි එලවලා දන්න්න ඕනේ, රනිල්ට sms රිගින්ටොන් වගේ මෑන්ටල් කතා නොකිය ඉන්න කියන්න ඕනේ, මන්ගල කියන ඒවනම් විමල්ගේ වෑල් බයිලා වගේ මිනිස්සු ගනන් ගන්නේ නෑහෑ දෑන්, ඉතින් ඔය එකසත් ජාතික සන්දානයේ ඉන්න මෑන්ටල් පොරවල්ගේ කටවල් වවහා දගලනවට වඩා ජේනරාල්තුමා වෙනම පක්ශයකින් ඉල්ලන එක කොච්චර ලේසිද ?

නැහැ බන් ඔතන දේශපාලන මොල ටිකක් තියනවා....මේ රටේ නිදහස් පක්ෂය 1994 නැගිට්ටලා ගත්තේ SB , ඊට පස්සේ මහින්ද මහත්තයා දිනවලා ගත්තේ මංගල , පරනම මොලකාරයෙක් රනිල්....මනෝගනේෂන් කියන දේ දෙමළ අය අහන එකක් නැහැ... කරුනා,පිල්ලේයාන් කියන එවා අහන්නේත් නැහැ ( දෙමළ අයට එඅය වීරයෝ නෙවි) හැබයි දෙමළ සන්දනය කියන දේ අහනවා..... උන් ගනේශන් කියන දේ අහනවා ඔන්න ඔහොම දේයක් අද දේශපාලනයේ තියනවා බන්....
හැබයි ඔය කියන පුද්ගලයා දිනුවොත් ඔය ඔක්කොටම හුලන් සමහර විට පක්ෂ නැතිව වඩ කරන්න පුලුවන් අය දාගේන රට කරයිද දන්නේ නැහැ....... ( කොහොමද ජන්දය දිනපු ගමන් පාර්ලිමෙන්තුව විසුරුවා හැරලා අගමැති කම දැන් ඉන්න ජානාධිපති තුමාට දුන්නෝත්......ලොල්)
 
May 17, 2006
3,632
90
0

සමාවෙන්න.......ඔබ වැරදියි.........දේශානුරාගය හා දූපත් මානසිකත්වය පටලවා ගන්න එපා. අපි දිනුවේ දේශානුරාගය නිසා, අපි පස්සට යන්නේ මහන්තත්තකම නිසා...

මම අයෙමත් කියනවා ඔය දූපත් මානසිකත්වය සින්හල වචනයක් නොවේ එය සුද්දන් (සහ කලු සුද්දන් විසින් ) ලංකාවෙ (තමන්ගේ යටත් විජිත රටවල) දේශානුරාගය මත හට ගත් අදහස් නැති කිරීමට යොදාගත් වචනයක්...... එ ලනුව අපි තාමත් ගිලිනවා
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
නැහැ බන් ඔතන දේශපාලන මොල ටිකක් තියනවා....මේ රටේ නිදහස් පක්ෂය 1994 නැගිට්ටලා ගත්තේ SB , ඊට පස්සේ මහින්ද මහත්තයා දිනවලා ගත්තේ මංගල , පරනම මොලකාරයෙක් රනිල්....මනෝගනේෂන් කියන දේ දෙමළ අය අහන එකක් නැහැ... කරුනා,පිල්ලේයාන් කියන එවා අහන්නේත් නැහැ ( දෙමළ අයට එඅය වීරයෝ නෙවි) හැබයි දෙමළ සන්දනය කියන දේ අහනවා..... උන් ගනේශන් කියන දේ අහනවා ඔන්න ඔහොම දේයක් අද දේශපාලනයේ තියනවා බන්....
හැබයි ඔය කියන පුද්ගලයා දිනුවොත් ඔය ඔක්කොටම හුලන් සමහර විට පක්ෂ නැතිව වඩ කරන්න පුලුවන් අය දාගේන රට කරයිද දන්නේ නැහැ....... ( කොහොමද ජන්දය දිනපු ගමන් පාර්ලිමෙන්තුව විසුරුවා හැරලා අගමැති කම දැන් ඉන්න ජානාධිපති තුමාට දුන්නෝත්......ලොල්)

ඔය ඔක්කොටම වඩා මහින්ද, බෑසිල්, ගෝටා මොලකාරයො බන්, අපි බලමු ඉස්සරහරට මොකද වෙන්නේ කියලා, මේ පාර නම් මොනව වෙනවද කියලා කාටවත් හිතාගන්න බෑහෑ, හෑබෑයි අන්තිමට රනිල්, මන්ගල, විමල්, සෝමවන්ශලා දේශපාලන අනාතයෝ වෙන එක නම් ශුවර් :lol:
 
වෙනන ඇති මහින්ද ජනාධිපති තුමා මොලකාරයෙක් කියලා ලොකෙම දන්නවා... හැබයි අනිත් දෙන්නාගේ දෙශපාලන මොලය ගැන නම් මා නොදනී

ඔයා කියන ලිස්ට් එකට තව දාගන්න... කරුනා / පිල්ලේයාන් / උඩුවේ ධම්මාලොක හිමි / නන්දන ගුන තිලක / ඔය ලිස්ට් එක දිගටම යනවා...

ඔව් අපි බලාගෙන ඉමු.....

හැබයි මම කැමතියි මහින්ද ජානාධිපති තුමාම ... වටේ ඉන්න හොරු/කොටි අයින්කරලා ජනරාල්ව අගමැති කරගෙන විපක්ෂයෙ ඉන්න රටට වැඩක් කරන්න පුලුවන් අයත් එකතු කරගෙන... ජන්දයට ඉල්ලන්නේ නැති වදගත් අය දාගෙන (මොකද බන් ආතර් ශ්‍රි ක්ලාක් මහත්තයාට මොන ආන්ධුවකින් හරි තොරතුරු තාක්ෂන ඇමති කම දුන්නනම් මොනවා වෙන්න ඉඩ තිබ්බද) රට ලොකයේ වැදගත් තැන කට ගෙනවානම්
 
Jan 24, 2009
3,532
130
0
නැහැ බන් ඔතන දේශපාලන මොල ටිකක් තියනවා....මේ රටේ නිදහස් පක්ෂය 1994 නැගිට්ටලා ගත්තේ SB , ඊට පස්සේ මහින්ද මහත්තයා දිනවලා ගත්තේ මංගල , පරනම මොලකාරයෙක් රනිල්....මනෝගනේෂන් කියන දේ දෙමළ අය අහන එකක් නැහැ... කරුනා,පිල්ලේයාන් කියන එවා අහන්නේත් නැහැ ( දෙමළ අයට එඅය වීරයෝ නෙවි) හැබයි දෙමළ සන්දනය කියන දේ අහනවා..... උන් ගනේශන් කියන දේ අහනවා ඔන්න ඔහොම දේයක් අද දේශපාලනයේ තියනවා බන්....
හැබයි ඔය කියන පුද්ගලයා දිනුවොත් ඔය ඔක්කොටම හුලන් සමහර විට පක්ෂ නැතිව වඩ කරන්න පුලුවන් අය දාගේන රට කරයිද දන්නේ නැහැ....... ( කොහොමද ජන්දය දිනපු ගමන් පාර්ලිමෙන්තුව විසුරුවා හැරලා අගමැති කම දැන් ඉන්න ජානාධිපති තුමාට දුන්නෝත්......ලොල්)

මචන් උබ දන්න ඔලු ගෙඩිය. පිල්ලෙයාන්ට, කරුණට ඕන තරම් ජන බලය තියෙනවා. පොඩ්ඩක් ඔයා එන්නකො මඩකලපුවට.මඩකලපුවේ දැනට තියෙන්නේ සීතල යුද්දයක්. කාන්තන්කුඩියේ මුස්ලිම් සන්නද්ධ කල්ලි බලය පතුරවන්න හදනවා. දෙමල මිනිස්සුන්ට උඩින් මැදිහත් මුස්ලිම් අයට උඩින් තමන්ගේ බලය පතුරවන්නයි එයාල හදන්නේ. කරුණගෙ,පිල්ලෙයාන්ගේ කිල්ලෝට වල කොච්චර හුණු තිබුනත්,ඒ දෙන්නා සහ ටී ඇම් වී පී එක නිසා තමයි මඩකලපුවේ දෙමල මිනිස්සු තවම එච්චර කරදරයක් නැතුව ඉන්නේ.ඒක නිසා මතවාදීව කරුණාට , පිල්ලෙයාන්ට විරුද්ද අය, දෙමල ජාතික සංධානෙට කැමති අයත් උදව් කරන්නේ කරුණාට, පිල්ලෙයාන්ට.නැගෙනහිර පලාතේ මුස්ලිම් අන්තවාදය පවතිනතාක් කල් ඒක වෙනස් වෙන්නේ නෑ. ඒක නිසා චන්දයක් ආවොත් නැගෙනහිර දෙමල චන්ද වැටෙන්නෙ කරුණා , පිල්ලෙයාන් සහය දක්වන කෙනාට තමයි.
හේතුව නැගෙනහිර දෙමල ජනතාවට තියෙන 1ම හයිය තමයි බලය සහිත පක්ෂයට(සංධානෙට) හේත්තු වෙලා ඉන්න පිල්ලෙයාන් සහ කරුණා. ඒක නිසා කරුණා, පිල්ලෙයාන් කියන සාධක අවතක්සේරු කරන්න එපා
දෙවනි කාරනේ තමයි උබ ඔය කියන අයට වඩා රජ මොල කාරයෝ අණ්ඩපාලයෝ තමයි මහින්ද හා ඔහුගේ සහෝදරයෝ ටික.මංගල, ඇස් බී ප්‍රයෝජනයට ගත්තේ ඌ ඇන් පිය ගැන තිබුන මහජන කලකිරීම. රනිල් ප්‍රයෝජනයට ගත්තේ තමන්ගේ දේහපාලන උරුමය.
ඒවුනාට කවුද .....
1.ඌ ඇන්පිය 2කට කඩලා හොදම මන්ත්‍රීවරු තමන් ලගට අරන්, රනිල්ට එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා විතරක් ඉතුරු කරේ?
2.ලොවෙත් කැඩෙන්නේ නෑ, කඩන්න බෑ කියපු ජේ වී පිය 2ට 3ට කැඩුවේ?
3.ආණ්ඩුව එක්ක ජන්මාන්තර වෛරෙන් හිටපු දෙමල සංධානෙ අයව තමන් ලගට ගත්තේ?
4.වෙනම රටක් ඕනමයි කියපු පිල්ලෙයාන්ලව, කරුණාව, පූස් පැටවු කරගත්තේ?
5.මුස්ලිම් කොන්ග්‍රසය කඩලා රාවුෆ් හකීම්ට යන එන මන් නැතිකරේ?
6.වතු දෙමල අවස්තාවදියොන්ව නම්ම ගත්තේ?

මේවා තමයි මල්ලි නියම දේශපාලන නූල් සූත්තර. මේ සූත්තර දන්න කෙනා තමයි දේශපාලන ගේම් 1 දිනන්නේ.
සරත් ෆොන්සේකා ජනාධිපතිවරනයට ඉදිරිපත් විය යුතුයි, ජයග්‍රහණය කලයුතුයි, මොකද ඔහු රටට වැදගත් , රට වෙනුවෙන් හිතන, හොරකම් නොකරන කෙනෙක් නිසා. නමුත් මේ ඒ අවස්තාව නෙවෙයි. මේක වැරදි මොහොතක්
මේ වෙලාවේ එයා ජනපතිවරනයට එනවා කියන්නේ වැලේ වැල් නැති, බල ලෝභී පිරිසකගේ උවමනාවන් ඉ‍ටු කරනවා කියන එක.
මතක තියාගන්න සරත් ෆොන්සේකා ජනාධිපති වෙන්න ඕන මහින්දව එලවන්නවත්, රනිල්ව අගමැති කරන්නවත්, ජේ වී පී එකට ඇමතිකම් දෙන්නවත් නෙවෙයි, ඔහු ජනාධිපති වෙන්න ඕන රට ගොඩ නගන්න, රට සංවර්ධනය කරන්න, හොරකම් නැති කරන්න, දූශන නැති කරන්න.වැදගත්ම දේ තමයි ඔහු ජනපති වෙන්න ඕන, අපේ අනාගත පරපුරට අපි ශ්‍රී ලන්කාවේ කියලා අභිමානයෙන් කියන්න පුලුවන් රටක් ඇති කරන්නයි.
 
  • Like
Reactions: GihanFX
Jan 24, 2009
3,532
130
0
දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්.ඒ ගොහොරුවේ මඩ නොගාගෙන ගමන් කරන්න නම් යම් පලපුරුද්දක් අවශ්යයි. ඒ පලපුරුද්ද නැති රටක් වටින අපේ ජෙනරාල් තුමාට ලණු ගිල්ලවලා, ගොනාට අන්දවලා, මංගල , මනෝ ගනේෂන්, හකීම් , රනිල් වගේ දේශපාලන කුපාඩියොන්ගේ ඔඩොක්කුවට විසිකරලා, ජෙනරාල් තුමාගේ සහ අපේ රටේ අනාගතය විනාශ කරන පාපකර්මයට නම් දායක වෙන්න එපා.
 
ඔයාගේ මේ පෝස්ට් එක හෑම දෙයක්ම හොදට තේරුම්කරල දෙනවා :) මේක තමයි ඈත්ත ( +රෙප් ඈඩඩ්)
 
මචො දේශපාලන නූල් සූත්තර දිහා අද තියන තත්වය බලන්න එපා.....අතිතයේ සිට බලන්න.... මේ රටෙ ආන්ඩු පත් කරන්නේ පරම් පරික දෙශපාලනය කරන මිනිසුන් නොව පාවෙන ජන්දයි...

යුඇන්පිය දෙකඩ උන එකෙන් වි ඇත්තෙ නිදහස් පක්ෂයෙ පරන අයට යන එන මන් නැති විමයි...

ජෙවිපිය පවලා දුන්නේ සැප සම්පත් වලට වහල් වු මිනිසුන්ය (කවදා හො ලංකාවෙ දෙශපාලන ආනාතයන් බවට පත් වෙමින් ඇත)

දෙමල සංධානෙ අය ආන්ඩු පක්ෂයෙ ද ඉන්නේ....

වෙනම රටක් ඕනමයි කියපු පිල්ලෙයාන්ලව, කරුණාව වෙන රටවලට ගෙනිහින් දෙන්න පුලුවන් සැප සම්පත් දී LTTE එක දෙකඩ කරෙ කව්ද ?

මුස්ලිම් චන්ද කොහොමත් යුන්පී බරය....

ජනරාල් එනවානම් එන්නේ රට හදන්නට තමාය..... ඔය දවල් හීන බලන අයට වෙන දේ මම මුල දී කියලා තිබේ නැවත කියවන්න...

අනික මේ වෙලාවෙ ජනාඩිපති වරනයක් අවශ්ය නැත.....මොකද මහින්ද රාජපක්ෂ ජනාඩිපති තුමාට තව අවු 2 ක් තිබේ....ඉතින් මහ මැතිවරනක් පැවැත්වීම හොදටම ඇති (මොකද දැනට තියන කරුනු එතරම් සුබ නැත)
 
Last edited:
May 17, 2006
3,632
90
0
දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්.ඒ ගොහොරුවේ මඩ නොගාගෙන ගමන් කරන්න නම් යම් පලපුරුද්දක් අවශ්යයි. ඒ පලපුරුද්ද නැති රටක් වටින අපේ ජෙනරාල් තුමාට ලණු ගිල්ලවලා, ගොනාට අන්දවලා, මංගල , මනෝ ගනේෂන්, හකීම් , රනිල් වගේ දේශපාලන කුපාඩියොන්ගේ ඔඩොක්කුවට විසිකරලා, ජෙනරාල් තුමාගේ සහ අපේ රටේ අනාගතය විනාශ කරන පාපකර්මයට නම් දායක වෙන්න එපා.

මම නම් දෙමි.....elakiri එකේ වැඩි හරියක් දෙන පාටයි බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=275342
 
lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ත්‍රයිණිකායක මහා සංඝරත්නය පණවන නියෝගයකි. එයට කිසිදු අධිකරණ බලයක් නැත.

    සිදුවිය හැකි එකම දෙය අන්‍යාගමිකයින් අතර බෞද්ධ භික්ශූන් විහිලුවට ලක්වීම පමණි.

    sirawatam oya waden wenne eka thama :yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    sirawatam oya waden wenne eka thama :yes::yes:

    ඔවා බොරු කතා විතරයි බන් ඔවා වෙන්නේ නැහැ..... පුදුමේ කියන්නෙ විමලයාට බුද්ධාගම මතක් වෙච්ච එකනෙ (ඔකා බුද්ධාගමේ ද? හක්ගෙඩියා කිව්වෙ ඔයා නේද?)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මෙ මැක්කා හිතන් ඉන්න ලංකාව කියන්නෙ, බුදු දහම කියන් නෙ ජොක් එකක් කියලා, [FONT=&quot]සංඝාඥාවක් [/FONT]මකින් මොකක් හරි ප්‍රකාශ කොරොත් ඒක සියලුම සිංහල බෞද්ධයන් පිලිගන්නවා. පිලි ගන්නෙ නැති එකා බෞද්ධයෙක් නෙමෙයි.

    කාට හරි විරුද්ධව එහෙම එකක් කරොත් ඒ මිනිහව පිලිගන්නෙත් නෑ, පිලිගනී කොල්ලුපිටියෙ ඉන්න උන්නම්, කොල්ලොපිටිය කියන්න ලංකාව නෙමෙයි.

    macho tharaha wenna epa. buddahagama kiyanne ekak dan inna sangaya wahanse karana wada thawa ekak . hoda bauddayek kiyanne onama waradi deyak sangaya wahanse kiwwahama oluwa path karan hari waradda wimasala balanne nathuwa karana unta neme. SF ta viruddawa sangakghawak panawana eka harida waradida kiyala me rate baudda pirisa thiranaya karai , habai waradi kiyala bahutharayak piligannawanag (including me) sangaya wahanseta nondi wenna wenawa.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    කවදාවත් කන්නේ නම් නෑහෑ, දේශපාලනයට අත දාලා නම කෑතකරගන්න උන්වහන්සේලා මෝඩ නෑහෑ, නමුත් මෙතන අපි සාදාරනව බෑලුවොත් අපිට මතුවන ප්‍රශ්නය තම්යි මේ එක්සත් ජාතික පෙරමුනු සන්දානයේ ඉන්න පක්ශ මොනවාද කියන එක, ඒවාගේ නායකයන් කවුද කියන එක, රනිල්, මන්ගල, හකීම්, මනෝ ගනේශන්, මේ අයගෙන් LTTE යට උදව් කරපු කීදෙනෙක් ඉන්නවාද ? අපි රනිල්ව අමතක කරමු, නමුත් මනෝ ගනේශන් ? එයා එලිපිට LTTTE ය නියෝජනය කරපු කෙනෙක්, මහවිරු දේශන කරපු කෙනෙක්, තව මේ සන්දානයේ ඉන්න කීදෙනෙක් යූද්දය කරන කාලයේ ජෙනරාල්තුමාට අපහාස කලාද ? ගලවා ගෑනීමේ හමුදාවට නායකත්වය දෙන්න වත් සුදුසු නෑහෑ කිව්වා

    විමල් මේ කෑගහන්නේ දේශපාලන වාසි තකා, නමුත් ජේනරාල් තුමාට මේ වගේ ත්‍රස්තාවදීන්ට උදව් කරපු අය නියෝජනය කරන සන්දනයකින් පොදූ අපේක්ශකයා හෑටියට ඉදිරිපත් වෙන්න පුලුවන්ද ? එතුමා වෙනම පක්ශයක් හදාගෙන හරි, එක්සත් ජාතික පක්ශයෙන් හරි ඉදිරිපත්වෙනවනම් එය සදාචාර සම්පන්නයි කියලා මම හිතනවා, රනිල්, හකීම්, මන්ගල වගේ කුනු කූඩයට වෑටිච්ච දේශපාලකයන් හා මනො ගනේශන් වගේ ත්‍රස්තවාදින් සමග එකට වෑඩ කිරීමෙන් ජෙනරාල් තුමාගේ කීරිති නාමය එක කෑලලක් නොවේද ?

    SF illana eka nag hodai eth UNP ekai oya jalthara paksha tikai ekka ekathuwena eka nag janathawa anumatha karana ekak na
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    ලන්කාවේ ආන්ඩුක්‍රම විවස්තාවට අනුව සින්හල බෞද්ධ නොවන කෙනෙක්ට ජනාධිපති අපේක්ශකයා විදිහට ඉදිරිපත් වෙන්න බෑහෑ, මල්වතු අස්ගිරි උබය විහාරාදිපති වහන්සේලා ජෙනරාල්තුමාට [FONT=&quot]සංඝාඥාවක් නිකුත් කරනු ලෑබුවහොත් එතුමාව බුද්ධාගමේන් නෙරපනු ලබනවා, එවිට එතුමාට ජනාධිපති අපේක්ශකයෙක් වීමට නොහෑකියි

    මම එසේ නොවේවා කියලා ප්‍රර්තනා කරනවා

    No. There is no such thing in the Constitution.

    Also, Malwatu and Asgiri cannot make any person a non-Buddhist.
     
    Wal Bada

    Well-known member
  • වැම්පයර් යන වචනය ඇතිවුනේ බ්‍රැම් ස්ටෝකර් "ඩ්‍රැකියුලා" ලිවීමෙන් පසුව යයි සිතිමත්, ඊට කළියෙන් සිංහලේ අපි ඕවා දැනසිටියා යයි වහසිබස් දෙඩීමත් දූපත් මානසිකත්වයේ එක් පැතිකඩකි.

    පෞරාණික පිසාච පුරාවෘත්ත ගැන කියැවීමට කරුණාකර මේ විකී වෙබ් පිටුවට පිවිසෙන්න.
    http://en.wikipedia.org/wiki/Vampire#Ancient_beliefs

    පිසාචයා වැම්පයර්ට සමාන කලේ කවුදැයි මැක්කාට අමතක වී ඇත. පර ගැති මානසිකත්වයෙන් නන්නත්තර් හා බහුබූත් වී සිටින නිසා දූපත් මානසිකත්වය ගැන පිස්සු දොඩනු පෙනේ.
    මගේ අර්ථ දැක්වීම: පිසාචයා = පෙරේතයා
    මැක්කාගේ අර්ථ දැක්වීම: පිසාචයා = වැම්පයර්

    ඒ වුනාට පිසාචයා යන වචනය වැම්පයර් යන වචනයට වඩා බොහොම පැරණි බව මේ ගොන් බඳින කණුව දන්නේ නැත.
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    I am extremely sorry, I am writing in English.
    I can express my ideas very much better in Sinhala but I can't write Sinhala.

    1. There is nothing called 'Sangakgnawa'.

    2. The whole of Sri Lanka became a British colony not by any Sangakgnawa by the king as one poster said, but under the Udarata Givisuma in 1815. It was signed by both parties, the British Governor and the local Adigars (Adikaramwaru) like Ehalepola and many others.
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    OK, say, a Sangakgnawa is issued against you. What will happen then? You will get angry with that one monk or the few monks who did that. That is all.

    2. Say, a Sangakgnawa is issued against Mahinda Rajapaksa, Sarath Fonseka and Ranil Wickramasinghe. What will happen then? The three of them will get angry with that one monk or the few monks. That is all.

    There is nothing called Sangakgnawa.

    All this talk of Sangakgnawa is nonsense.