Breaking News ! President Ready To Accept the Resignation Sarath Fonseka

Jan 24, 2009
3,532
130
0
කිං ජනාධිපතිවරණය කල් දැම්මොත් නම් ඉතින් ජෙනරාල්ට වෙන්නේ අස් වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න තමයි
 
danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    කිං කොං වෙයිද? nettam Gen. කොං weida
     
    Jan 24, 2009
    3,532
    130
    0
    SARATH FONSEKA ELECTION EKEN PARADILA NONDI WENNA YANNAE. INPASSE KAWRUTH GANAN GANNA EKAKUTH NE..:lol::lol::lol::lol:
    අනේ ගොනෝ ඒ උබ දන්න තරම තමයි. උබ දන්නවද නිදහස් අධ්යාපනයේ පියා කන්නන්ගර මැතිතුමා ගැන? එතුමා නිදහස් අධ්යාපන පනත
    ඉදිරිපත් කරාට පස්සේ චන්දය පරාදයි. ඒත් අපි එතුමට ගරු නොකර ඉන්නවද?? තවමත් එතුමා නිදහස් අධ්යාපනයේ පියා විදියට අපෙන් ගරු
    බුහුමන් ලබනවා. ජනාධිපතිවරනයෙන් කවුරු දින්නත් කවුරු පැරදුනත්, කොටි ත්‍රස්තයන්ගෙන් රට බේරාගත් යුදහමුදාවේ අභීත සෙන්පති තුමා
    විදියට සරත් ෆොන්සේකා අපේ, මතු පරපුරේ ගරු බුහුමනට ලක් වෙන එක ඒකාන්තයි :dull::dull::dull:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අනේ ගොනෝ ඒ උබ දන්න තරම තමයි. උබ දන්නවද නිදහස් අධ්යාපනයේ පියා කන්නන්ගර මැතිතුමා ගැන? එතුමා නිදහස් අධ්යාපන පනත
    ඉදිරිපත් කරාට පස්සේ චන්දය පරාදයි. ඒත් අපි එතුමට ගරු නොකර ඉන්නවද?? තවමත් එතුමා නිදහස් අධ්යාපනයේ පියා විදියට අපෙන් ගරු
    බුහුමන් ලබනවා. ජනාධිපතිවරනයෙන් කවුරු දින්නත් කවුරු පැරදුනත්, කොටි ත්‍රස්තයන්ගෙන් රට බේරාගත් යුදහමුදාවේ අභීත සෙන්පති තුමා
    විදියට සරත් ෆොන්සේකා අපේ, මතු පරපුරේ ගරු බුහුමනට ලක් වෙන එක ඒකාන්තයි :dull::dull::dull:

    ubath hari. but personally mama piligannawa me election ekade api mahindata yuthukam itu karanna one kiyala....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ ගොනෝ ඒ උබ දන්න තරම තමයි. උබ දන්නවද නිදහස් අධ්යාපනයේ පියා කන්නන්ගර මැතිතුමා ගැන? එතුමා නිදහස් අධ්යාපන පනත
    ඉදිරිපත් කරාට පස්සේ චන්දය පරාදයි. ඒත් අපි එතුමට ගරු නොකර ඉන්නවද?? තවමත් එතුමා නිදහස් අධ්යාපනයේ පියා විදියට අපෙන් ගරු
    බුහුමන් ලබනවා. ජනාධිපතිවරනයෙන් කවුරු දින්නත් කවුරු පැරදුනත්, කොටි ත්‍රස්තයන්ගෙන් රට බේරාගත් යුදහමුදාවේ අභීත සෙන්පති තුමා
    විදියට සරත් ෆොන්සේකා අපේ, මතු පරපුරේ ගරු බුහුමනට ලක් වෙන එක ඒකාන්තයි :dull::dull::dull:
    Monawa hari pal wedak nokaloth
    Mahindata dinanna be.
    :no: