අපිට බලගන්න පුලුවන් ජනතාව වෑඩ්යෙන් කෑමති කටද කියලා
සැබෑ විරයා කවුද කියලා 

අපිට බලගන්න පුලුවන් ජනතාව වෑඩ්යෙන් කෑමති කටද කියලා

SARATH FONSEKA ELECTION EKEN PARADILA NONDI WENNA YANNAE. INPASSE KAWRUTH GANAN GANNA EKAKUTH NE..![]()
කිං ජනාධිපතිවරණය කල් දැම්මොත් නම් ඉතින් ජෙනරාල්ට වෙන්නේ අස් වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න තමයි
අනේ ගොනෝ ඒ උබ දන්න තරම තමයි. උබ දන්නවද නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර මැතිතුමා ගැන? එතුමා නිදහස් අධ්‍යාපන පනතSARATH FONSEKA ELECTION EKEN PARADILA NONDI WENNA YANNAE. INPASSE KAWRUTH GANAN GANNA EKAKUTH NE..![]()

අනේ ගොනෝ ඒ උබ දන්න තරම තමයි. උබ දන්නවද නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර මැතිතුමා ගැන? එතුමා නිදහස් අධ්‍යාපන පනත
ඉදිරිපත් කරාට පස්සේ චන්දය පරාදයි. ඒත් අපි එතුමට ගරු නොකර ඉන්නවද?? තවමත් එතුමා නිදහස් අධ්‍යාපනයේ පියා විදියට අපෙන් ගරු
බුහුමන් ලබනවා. ජනාධිපතිවරනයෙන් කවුරු දින්නත් කවුරු පැරදුනත්, කොටි ත්රස්තයන්ගෙන් රට බේරාගත් යුදහමුදාවේ අභීත සෙන්පති තුමා
විදියට සරත් ෆොන්සේකා අපේ, මතු පරපුරේ ගරු බුහුමනට ලක් වෙන එක ඒකාන්තයි![]()

General Bheethikaawa
Paw ane!