Student unions clash at J’pura University, police deployed

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
The police was deployed this morning to provide protection after two student unions clashed at the Sri Jayawardenapura University late last night resulting in at least four students being admitted to hospital for treatment. Police said that one student was arrested following the clash.

The Sri Jayawardenapura University Arts and Management faculties will be closed indefinitely from 12 noon today, N.L.A. Karunaratne University Vice Chancellor told.
 
Dec 22, 2008
176
0
0
very bad

  • donkey.jpg
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
හික්! ලංකාවෙ තියෙන හොදම යුනියක් ලු නෙ ඕක :P
ඕක ඇතුලට ගියපු ගමන් ඔලූව පිම්බෙනවලු :shocked::P
ඒක හින්දා වෙන්නැති ඔය මරාගන්නෙ :lol: ආතල් එකට ලොල්ස් :P
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හික්! ලංකාවෙ තියෙන හොදම යුනියක් ලු නෙ ඕක :P
    ඕක ඇතුලට ගියපු ගමන් ඔලූව පිම්බෙනවලු :shocked::P
    ඒක හින්දා වෙන්නැති ඔය මරාගන්නෙ :lol: ආතල් එකට ලොල්ස් :P

    හොදම යුනියක් තම බන් ජ​'පුර එත් එකෙ ඉන්න කලකන්නියො ටික දෙනෙ‍ක් නිසා තමා ඔය ප්‍රශ්න​.............
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හොදම යුනියක් තම බන් ජ​'පුර එත් එකෙ ඉන්න කලකන්නියො ටික දෙනෙ‍ක් නිසා තමා ඔය ප්‍රශ්න​.............
    හෙහෙ, එහෙනම් ජ'පුරෙ කරුමෙ වෙන්නැති මොකද දැන් අවුරුදු ගානක ඉදන් කාලකන්නියො සෙට් එකක් ඉන්නවනෙ:eek:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    හෙහෙ, එහෙනම් ජ'පුරෙ කරුමෙ වෙන්නැති මොකද දැන් අවුරුදු ගානක ඉදන් කාලකන්නියො සෙට් එකක් ඉන්නවනෙ:eek:

    හැමදාම එකම සෙට් එක තමා ඉන්නෙ
    උන්ට politics ඇර් වෙන වැඩක් නැ
    ඔක අතුලට වෙලා රන්ඩු කර කර ඉන්නවා:rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    හැමදාම එකම සෙට් එක තමා ඉන්නෙ
    උන්ට politics ඇර් වෙන වැඩක් නැ
    ඔක අතුලට වෙලා රන්ඩු කර කර ඉන්නවා:rofl:
    පොලිටික්සුත් මචන් අර ගොං යල් පැන ගියපු ෆිලොසොෆීස් අල්ලන් ලොවෙත් නැති සීන් වලට මරාගන්න පොලිටික්ස් උන්ගෙ තියෙන්නෙ ලොල්:lol:
    අර බජාර් සමාජය වගේම තමා හික් එකම දේ මුං උගත්තු ඒ . එල් පාස් වෙලා මෙව්වට එන්න තරම්:oo:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හෙහෙ, එහෙනම් ජ'පුරෙ කරුමෙ වෙන්නැති මොකද දැන් අවුරුදු ගානක ඉදන් කාලකන්නියො සෙට් එකක් ඉන්නවනෙ:eek:

    ow ban awrudu ganak repeat kara kara inna eun innawa meke....

    giya awrudde meke prashna mukuth thibbe nane.....
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හැමදාම එකම සෙට් එක තමා ඉන්නෙ
    උන්ට politics ඇර් වෙන වැඩක් නැ
    ඔක අතුලට වෙලා රන්ඩු කර කර ඉන්නවා:rofl:

    ow dan chandayak enawane ekai me serama.....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ow dan chandayak enawane ekai me serama.....
    උන්ට හ්ම්බවෙන මගුලකුත් නැ
    එත් කවදාවත් තෙරුම් ගන්නෙත් නැ
    dig 1 complt karanna kochchara kal denawada???

    පොලිටික්සුත් මචන් අර ගොං යල් පැන ගියපු ෆිලොසොෆීස් අල්ලන් ලොවෙත් නැති සීන් වලට මරාගන්න පොලිටික්ස් උන්ගෙ තියෙන්නෙ ලොල්:lol:
    අර බජාර් සමාජය වගේම තමා හික් එකම දේ මුං උගත්තු ඒ . එල් පාස් වෙලා මෙව්වට එන්න තරම්:oo:
    උගත් මොඩයො
    මුන්ට carrot 1 පෙන්නලා වැඩ ගන්නවා
    මොනව හරි කිව්වම කියනව අදිරාජ්යවාදය කියලා:rofl: